1. M

    "architect ඇන්දට කමක් නෑ වාස්තුත් බලමු ඈ"

    අපේ සොම හිමියන් කියු බණ වලට මොකද වුනේ .
  2. M

    මේ ලින්ක් එක බලන්න හොදේ...... හැමොටම හොද නැහැ

    මේ ලින්ක් එක බලන්න හොදේ...... හැමොටම හොද නැහැ https://www.youtube.com/channel/UCXbXMgjX6UER6PJO21UJkkg
  3. M

    කව්ද යාකෝ මගේ ඉඩමෙ සැලැස්ම වාස්තු පුරැෂය&#3535

    මඩ නොවේ එහි අපට දැනේන ඇත්ත රටට කරන විනාශය ගැන කාතා කරන්න්
  4. M

    කව්ද යාකෝ මගේ ඉඩමෙ සැලැස්ම වාස්තු පුරැෂය&#3535

    එන්න සෙට් වෙන්න https://www.facebook.com/pages/%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F-%E0%B6%AF%E0%B7%98%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%92/766345893459007
  5. M

    කව්ද යාකෝ මගේ ඉඩමෙ සැලැස්ම වාස්තු පුරැෂය&#3535

    කව්ද යාකෝ මගේ ඉඩමෙ සැලැස්ම වාස්තු පුරැෂය&#3535 ඔබගේ ඉඩම මත ඉදිමින් මෙම කේන්දර කරැවන් මෙම විකාර කරමින් ඔබගේ මුදල් ගසා කයි. ඉඩම යනු අප උපතින් හෝ කෙන්දරය අනුව ලැබුණ දෙයක් නොව එය නිතිමය තත්වයන් හා එකගතාවයන් මත වෙන්කර ගන්නා කොටසකි.එය ඔනැම විටකදි හැඩය හො ප්‍රමානයන් වෙනස් විය හැකිය. හැබැයි ඔහුන්...
  6. M

    "architect ඇන්දට කමක් නෑ වාස්තුත් බලමු ඈ"

    අප සියලු දෙනාම නොමග යවමි අපේ අදරවන්තයා මෙම ලිපිය තමන්ගේ විද්‍යව හා බටහිර විද්‍යව අතර ප්‍රශ්ණය බවට මෙම නුල කරකවමින් තිබේ. කොසේ වෙතත් ඔවුට තරකයක් නැතත් නලින් ද සිල්වා මහාතාගේ මතය හො දරණ බව කියා සිටිම සතුටට කරැණකි හොදයි අපිට කියන්නකෝ බලන්න නලින් සිල්වා මහාතාගේ අදහසේන් ගත්තොත් ගෙයක් කියා දේයක්ද...
  7. M

    "architect ඇන්දට කමක් නෑ වාස්තුත් බලමු ඈ"

    අප සියලු දෙනාම නොමග යවමි අපේ අදරවන්තයා මෙම ලිපිය තමන්ගේ විද්‍යව හා බටහිර විද්‍යව අතර ප්‍රශ්ණය ඉවට මෙම නුල කරකවමින් තිබේ. කොසේ වෙතත් ඔවුට තරකයක් නැතත් නලින් ද සිල්වා මහාතාගේ මතය හො දරණ බව කියා සිටිම සතුටට කරැණකි. :nerd:
  8. M

    "architect ඇන්දට කමක් නෑ වාස්තුත් බලමු ඈ"

    අපි නමි දන්නැ විදේශ විණමය ගැනම් විදේශ ණය ගැන තාමා අපි දන්නෙ. ඔබතුමාට කවුරැ හරි අහනදේයක් හරියට තේරෙන්නැ එයා අහන්නේ දෙරවල් ජැනේල් ගැන නැතුව ඇමරිකාවේ ණය ගැන නෙවේ. එකට උත්තරයක් දෙන්න දන්නැනේ. අදහසක් දක්වනවත් අවබෙදයක් නැහැ නේ. ඔකනේ ඇත්ත. ඉතින් දන් වචන ටික කියවනවා. එකට උත්තරේ තමා ඇත්තේන්ම එක හදෙක්...
  9. M

    "architect ඇන්දට කමක් නෑ වාස්තුත් බලමු ඈ"

    පොඩ්ඩක් රිදුනා නේද? ගනන් ගන්න එපා ඇත්ත කියද්දි පොඩ්ඩක් රිදනෙවා, ඇත්ත තොරන බව යන්තමි පෙනවා? උත්තරයක් දෙන්න තරමි මේ කරැනට අදාල කිසි දෙයක් අහලා නැහැ. එ නිසා උත්තරයක් දෙන්න් බැහැ මේකේ තියන හැම තෙඩි එකකම එකම දේ කියනවා. දේශපාලනේ මෙකට එන්නේ කොහොමද කියලා මම කලිනුත් කියලා තියේනවා, පැහැදිලි නැත්තම් තව...
  10. M

    "architect ඇන්දට කමක් නෑ වාස්තුත් බලමු ඈ"

    ඇත්තමයි මචන්ලා මුට හොදින් කියලා හරි යන්නැ. මු බලහන් බුරැවෙක් වගේ එකම දේ කියනවා. කිසිම දේකට උත්තර නැහැ. හරියට 2/2=0 කියන හාදයා වගේ. බුරැවෙක් වගේ ලියන්න කලින් ගිහින් සිංහල විශ්වකොෂ පොටිටක් ඇරන් බලපන් විද්‍යා හා මිත්‍ය කියන වචනේ කියන්නේ මොකද්ද කියලවත් අඩුම තරමේ. එකෙන් බැරැනමි මෙකේන් හරි...
  11. M

    "architect ඇන්දට කමක් නෑ වාස්තුත් බලමු ඈ"

    mama kamathiy oba maya vistarathmakava kiyanavanam.
  12. M

    "architect ඇන්දට කමක් නෑ වාස්තුත් බලමු ඈ"

    හරියට හරි .. අපේ රටෙ තියන ලොකු ප්‍රශ්ණයක් තාමා ඔක. මධ්‍යයයෙන් කරන්නේද් හරි දේ පෙන්නනවට වඩා මත්‍යව පතුරන එක. අපේ රටෙ ගේදරක බෙහො දේ සදහා මුලිකයා වෙන්නේ කාන්තාව. උදැසන නිවසින් ස්වාමියා හා ළමයින් පිට වුනු වහාම රැපවාහිනියේ එල්ලි සිටින කාන්තාවන් මෙ දරැණු මිත්‍ය දෘෂ්ටිකයන්ට අසු විම ඉතා බරපතල ලෙස වෙමින්...
  13. M

    "architect ඇන්දට කමක් නෑ වාස්තුත් බලමු ඈ"

    ඔබට පිළිතුර දෙන අවසාන වාතාව කිමද, ඔබ වගේ අය කොහෙත් සිට්ය යුතුයි මොකද කිව හොත්, ඔබ ජාතියම අය උදේ හවා මධ්‍ය හරහා කැගහනවා. ප්‍රශ්ණේ මොකක් වුනත් අදිරාජයවාදය. ඇමරිකන් ගැතියෝ, NGO කාරයෝ අදිවශයෙන් කැහැගහනවා. ඔබ වගේ අයට පුලුවන් එ ජාතිය ඔවුන්ව වාගේ අයව පත් කරන්න. එත කොට අපිට අනගත දරැවන්ට පෙන්නන් පුලුවන්...

    No contents