ඔබතුමා ඔය කතා කරන විදිය ගැන පුදුමයක් නැහැ මොකද බුදු බණ වලට වැඩිය ඇහෙන්නෙ කෙන්දර වාස්තුයි කෙන්දරයිනෙ.
හරි ඔබතුම හරි වාස්තු විද්‍යාව හරි තමා එකතමා මාත් කිවුවෙ වරදි බඩගොස්තර වාදි කෙන්දර වාස්තුයි. මහා විශල වශයෙන් දික්කසාද, මැරණය, ගෘහමුලිකයා මරෙනවා කියමින් කන්තාවන් බයකර සල්ලි හොයනා කෙන්දර...