"architect ඇන්දට කමක් නෑ වාස්තුත් බලමු ඈ"

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උම්බේ මහ ලොකු විද්‍යාව තියල ඉදගනිං. හැම රෙද්දම විද්‍යාවෙන් පැහැදිලි කලහැකිද බූරුවො ? විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරිදේවල් කොච්චර තියෙනවද මේ ලෝකෙ. (උම්බේ මෝඩ කම ඇරෙන්න). බුදු හාමුදුරුවො කියපු දේවලුත් සේරම විද්‍යාවෙන් පැහැදිලි කල්ලද තියෙන්නෙ ? එතකොට උම්බ කියන්නෙ බුදු හාමුදුරුවො කියල තියෙන්නෙත් බොරු කියලද ? ගොං කතා කියන්නැතුව යන දිහාක පලයං. ගිනිකතිර පෑගුනාම වෙන දේවල් තියා ගෙදරක තියෙන්න ඕනෙ ජනෙල් ගාන ගැනවත් කිසිම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නෑ. එහෙමයි කියල ඒව බොරු වෙන්නෙ නෑ. බාවනා කල්ල හිත දියුනු කල රිශිවරු කිව්වෙ බොරු කියලද උම්බ කියන්නෙ ? ඔව්ව බොරු නම් කොහොමද පරම්පරා සිය ගානක් ඕව විනාස නොවී පැවතගෙන ආවෙ ? බොරුවක් එහෙම පැවතගෙන එන්න පුලුවන්ද ? මිනිස්සුන්ට නිකංම බොරුවක් බව වැටහිලා අතාරිනවනෙ.

    උම්බලට උම්බට කෙසේ වෙතත් මේ ත්රෙඩ් එක දාපු ජාතියෙ හේතුවාදීන්ට ඕනෙ ශ්රී ලංකාවෙ පරම්පරා ගානක් රැකගත්තු සාම්ප්රදායික දැනුම විනාස කරන්න. බටහිරයන්ට ඕනෙ වෙලා තියෙන්නෙ ඒක. උන් හේතුවාදය කියල එකක් මවල කරන්නෙ ඒ පාරම්පරික දැනුම විනාශ කරන එක. උන් දන්නව උන්ට කවදා හරි මේ පෙරදිග පැරනි දැනුම තර්ජනයක් වෙනව කියල. උම්බලත් ගොන්නු වගේ උන්ගෙ ප්ලෑන් වලට රැවටිලා උන්ට ඕනෙ කරන දේම කරනව.

    මහ දෙයක් ඕනෙ නෑ. ඇමරිකාවයි ලංකාවයි සන්සන්දනය කරල බලපං. ඇමරිකාවෙ ගෙවල් හදන්නෙ උන්ට ඕනෙ ඕනෙ විදිහට. බලපං උන්ට වෙලා තියෙන දේ. ලමයි තාත්තට කතා කරන්නෙ නම කියල. අවුරුදු දාසය පැන්නට පස්සෙ ගෙදර නෑ. පවුලෙ ප්රශ්න විසදෙන්නෙ එක්කො පුතා අම්මටයි තාත්තටයි වෙඩි තියල. නැත්තං අම්මයි තාත්තයි පුතාට වෙඩි තියල. අද ඇමරිකාව ලෝකෙ ලොකුම නය කාරය වෙලා තියෙන්නෙ ඇයි ? කිසිම වැඩකට සුබ වෙලාවක්, සුබ දිශාවක් බලනව වගේ චාරිත්ර ඉටු කලේ නෑ. උම්බල ඔය මහ ලොකුවට අදහන හේතුවාදය කියන බහුබූතෙට වැඩිකල් ආයුශ නෑ. මිනිස්සුන්ට කවදා හරි ඇත්ත තේරුම් යනව. ආන්න ඒ දවස වෙනකං අපේ පාරම්පරික දැනුම රැකගත්තාම ඇති. ඒ වෙනකනුයි අවදානම තියෙන්නෙ.ඒ අතරමැද කාලෙයි මේ වටිනා දැනුම විනාශ වෙන්න ඉඩ තියෙන්නෙ. එතනිං එහාට කොහොමත් රැකෙනව.

    වාස්තුවල පදනම පොඩ්ඩක් පෑහෑදිලි කරල දීපන්කො.
     
    Last edited:
    Nov 24, 2014
    789
    64
    0
    වාස්තුවල පදනම පොඩ්ඩක් පෑහෑදිලි කරල දීපන්කො.

    උම්බලට කොච්චර කිව්වත් කියන දේ තේරුම් ගන්න බෑනෙ. මයිත්රීපාලට චන්දෙ දෙන හරක් වගේ. යකෝ හැම රෙද්දම විද්‍යාවෙන් පැහැදිලි කරන්න බෑ. විද්‍යාවට අනුව පදනමක් නැති දේවල් ඇත්ත වෙන්න පුලුවන්. ඇත්ත වෙනව. විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරිවුනා කියන්නෙ ඒව පදනමක් නැති දේවල් නෙමේ.
     
    Dec 13, 2014
    29
    2

    ඇත්තමයි මචන්ලා මුට හොදින් කියලා හරි යන්නැ. මු බලහන් බුරැවෙක් වගේ එකම දේ කියනවා. කිසිම දේකට උත්තර නැහැ. හරියට 2/2=0 කියන හාදයා වගේ. බුරැවෙක් වගේ ලියන්න කලින් ගිහින් සිංහල විශ්වකොෂ පොටිටක් ඇරන් බලපන් විද්‍යා හා මිත්‍ය කියන වචනේ කියන්නේ මොකද්ද කියලවත් අඩුම තරමේ. එකෙන් බැරැනමි මෙකේන් හරි http://www.merriam-webster.com/dictionary/science

    මු ඇත්තටම දේෂපාලණික project එකක් කරගේන යන්නේ. තමන්ට පාඩු වෙන මාතෘකා විනාශ කිරිම හා හරි දේ මිනිසුන් අතරට යාම වැලැක් විම, මොහු ගැන හොයා බලන්න එකාම දේ තාමා කියන්නේ. මෙවැනන්ගෙන් පරිස්සමි වෙන්න.
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83

    මේකා මහින්දට චන්දෙ දෙන හරකෙක්.....
    එහෙම උන් දෙයක් තේරුම් ගනීද බන්ස්....
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බුද්ධ දේශනා අනුව...

    අටලෝ දහමට උපේක්ෂාවෙන් මුහුණ දෙන්න.

    නියාම ධර්ම අනුව ලෝකයේ කටයුතු සිදු වෙන බව වටහා ගන්න...

    සිල්වත් ධර්මානුකුල ජිවිතයක් ගත කරන්න...

    සියලු සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි(ස්ථිර නැහැ), දුකයි(දුකට අයිතියි), අනාත්මයි(තමාගේ වසඟයේ පැවැත්වීමට නොහැකියි) බව වටහා ගන්න...

    සියලු සතුන්ට මෛත්‍රියෙන් වාසය කරන්න...

    ......................
    ...........
    ....

    ඔය මළ විකාර අට මඟුල් මොන කෙහෙල්මලක් වත් ඕනේ නැහැ.. ඕවා මිනිස්සුන්ගේ ඔලු විකාර කරන මනස්ගාත...

    කනගාටුවට කරුණ වන්නේ, බුදුදහමේ ශාස්තෘන් වහන්සේ තෙවරක් වැඩම කල මේ බෞද්ධ රටේ, බුද්ධ දේශනා සහ තිසරණය පිළිකන්නට දමා, හින්දු කෝවිල්/දේවාල/අනවින/කොඩිවින/හූනියම්/ජෝතිෂ්‍ය/වාස්තුවිද්‍යාව වගේ ඒවාට පුදුමාකාර උත්තේජනයක්, නගසිටුවිමක්, ප්‍රවර්ධනයට දායකත්වයක් මෙරට ජනමාධයෙන් නොවඩුව ලැබීමයි. ජනමධ්‍යකට බොහෝ වෙනස්කම් සමාජයේ කල හැක. මෙරට මිනිස්සු මෝඩයින් බවට පත් කරන්නෙත්, සංස්කෘතිය විනාශ කරන්නෙත්, කලාත්මක රසාස්වාදය බෙලහීන කරන්නෙත්, අන්ධ ගොබ්බ ජනතාවක් බිහි කරන්නෙත්, මෙරට ජනමාධ්‍ය විසිනි.

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    කාටවත් නැති හොද උදාහරණයක් මන් කියන්නම් බන්. අපේ ලොකු තාත්තා හොද මේෂන් බාස් කෙනෙක්. එක දවසක් එයාලට ගෙදරක උලුවස්සක් තියන්න යන්න වෙලා. ඒ ගෙදර මිනිස්සු ඔය වගේ නැකත් කාරයෝ පස්සේ ගිය. හැමදේම නැකත් කාරයන්නට ඔන විදියට කරපු කට්ටියක්. ඉතින් එදා ලොකු තාත්තා උදෙන් ගිහින් ඔය ගේ හදන තැනට. නැකත් කාරයන්ට අනුව උලුවහුව තියන්න වෙලා තියෙන්නේ කට්ටඩියෙක් මතුරල ආරූඩ වෙන ගමන්මලු. ඉතින් ලොකු තාත්තත් වෙලාවට තිතතට කට්ටඩිත් එක්කම උලුවස්ස තිබ්බලු. ඉතින් තියල සේරම ඉවරවෙලා කට්ටිය එහෙමෙහේ උනාට පස්සේ ඉතින් එදාම වැඩ පටන් ගත්තා හුටා බැලින්නම් බැම්ම බදින්න ගත්තට පස්සේ උලුවස්ස හරියටම බැම්මට එන්නේ නෑ. මල අවනඩුවනේ. මේ උලුවස්ස මේච්චර ජප කරල තියල තියෙන්නේ එහෙම කරේ නැත්නම් ගෙදර මූලිකය මැරෙනව කියල. :D:D:D:D:Dඉතින් මොනා කරන්නද ලොකු තාත්ත ඔය නැකත් කොහොමටවත් විශ්වාස නොකරන කෙනෙක්. ඉතින් මෙයා කරල තියෙන්නේ කට්ටිය එහෙට මෙහෙට උනාට පස්සේ එයාලට අව්‍ය කරණ විදියට උලුවස්ස වෙනස් කරල බැම්ම බැදල. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඉතින් අර ගෘහ මූලිකටය හෙනවත් නැතිලු. ඔය සිද්ධිය වෙලානම් තියෙන්නේ. 1994 වගේ කාලේ.. ලොකු තාත්තා මට ඔය දේ කියුවේ 2010 විතර. ඔන්න ඔකයි බන් අපේ නැකත්වල හැටි.
     
    Nov 24, 2014
    789
    64
    0
    ඇත්තමයි මචන්ලා මුට හොදින් කියලා හරි යන්නැ. මු බලහන් බුරැවෙක් වගේ එකම දේ කියනවා. කිසිම දේකට උත්තර නැහැ. හරියට 2/2=0 කියන හාදයා වගේ. බුරැවෙක් වගේ ලියන්න කලින් ගිහින් සිංහල විශ්වකොෂ පොටිටක් ඇරන් බලපන් විද්‍යා හා මිත්‍ය කියන වචනේ කියන්නේ මොකද්ද කියලවත් අඩුම තරමේ. එකෙන් බැරැනමි මෙකේන් හරි http://www.merriam-webster.com/dictionary/science

    මු ඇත්තටම දේෂපාලණික project එකක් කරගේන යන්නේ. තමන්ට පාඩු වෙන මාතෘකා විනාශ කිරිම හා හරි දේ මිනිසුන් අතරට යාම වැලැක් විම, මොහු ගැන හොයා බලන්න එකාම දේ තාමා කියන්නේ. මෙවැනන්ගෙන් පරිස්සමි වෙන්න.

    දේශපාලනය මෙතන්ට අදාල වෙන්නෙ කොහොමද ? උත්තර නැතිවුනාම දැන් දේශපාලනේ ගාවගෙන ලෙස්සන්නද හදන්නෙ ? ඒව හදේ. මං අහපුවට උත්තර දීල ඉදපං ඉස්සෙල්ල. වටේ යන්නැතුව. ගොන් හේතුවාදියෝ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උම්බලට කොච්චර කිව්වත් කියන දේ තේරුම් ගන්න බෑනෙ. මයිත්රීපාලට චන්දෙ දෙන හරක් වගේ. යකෝ හැම රෙද්දම විද්‍යාවෙන් පැහැදිලි කරන්න බෑ. විද්‍යාවට අනුව පදනමක් නැති දේවල් ඇත්ත වෙන්න පුලුවන්. ඇත්ත වෙනව. විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරිවුනා කියන්නෙ ඒව පදනමක් නැති දේවල් නෙමේ.

    මම කියන්නෙ නෑහෑ වාස්තු සම්පූර්නයෙන්ම බොරුයි කියල.සමහර දේවලි තියෙනව පිලිගන්න පුලුවන් දේවල්.මට මේක පොඩ්ඩක් පෑහෑදිලි කරල දීපන්කො.ගෙදරක තියෙන්න ඔනි ජනේල ඉරට්ටෙ ගනනකුයි දොරවල් ඔත්තෙ ගනනකුයි.මෙහෙම තිබ්බෙ නෙත්නම් ගෙදර උන්ට හොද නෑහෑ.මම අහන්නෙ ජනේල ඔත්තෙ ගනනකුයි දොරවල් ඉරට්ටෙ තිබුනොත් ගෙදර අයට එක බලපාන්නෙ කොහොමද කියලයි.
    අනික ඔයා උදාහරනයකට අරගෙන තිබ්බ ඈමරිකාව. වාස්තු,කේන්ද්‍ර බලල වෑඩ කරන අපේ රට දියුනු වෙමින් පවතින රටක් වෙන්නත් ,වාස්තු,කේන්ද්‍ර නොබලන ඈමරිකාව දියුනු රටක් උනෙත් කොහොමද?
     
    ඇයි මේ වගේ මෝඩ ප්රශ්න අහන්නෙ. ගමේ ගොඩේ ඕනෙ පොඩි එකෙක් දන්නව ගෙදරක ජැනෙල් දොරවල් තිබිය යුතුගානවල්. ඒ වගේ සරල දෙයක් ගැන ප්රශ්න කරන්න තරම් වාස්තු විද්‍යාව ගැන දැනීමක් නැති කෙනෙක් එක්කද මං මේ කතා කරන්නෙ ?

    ඇමරිකාව දියුනුයි කියලද හිතන්නෙ ? ඇමරිකාවෙ කොහෙද කියපං බලන්න දියුනු ? අවුරුදු දාහකටවත් ගෙවල ඉවර කරන්න බැරිවෙන්න නය අරගෙන දුවන රටක තියෙන දියුනුව මොකක්ද ? අනික ඇමරිකාව දියුනු නම් ඇමරිකාව මොකද ශ්රී ලංකාවෙ සංවර්දනය නවත්තන්න මේ තවම් අකුල් හෙලන්නෙ ? උන් දියුනු නං ඇයි උන්ට ලංකාව දියුනු වෙනව බලාගෙන ඉන්න බැරි ? ඒකෙන්ම පේන්නෙ නැද්ද ඇමරිකාව දියුනු රටක් නෙමේ කියල. ගොං තර්ක ඉදිරිපත් කරල ඇදගෙන නාන්න එපා. රනිල් ලංකාව පාලනේ කල කාලෙ මතක ඇතිනෙ. අන්න වාස්තු විද්‍යාව ජ්යෝතිශය කිසිම දෙයක් විශ්වාස නොකල හරක. ඌ ඉන්න කාලෙ මොනාද රටට වුනේ ? කෝ අදිවේගී මාර්ග හදන්න ගත්තු නය ? මොනාද රනිල් රටට කලේ ? දැන් ඉන්න මහින්ද සර්. හැම වැඩක්ම කරන්නෙ සුබ වෙලාවක් බලල. එතුමා රට බාර අරගෙන අවුරුදු කීයද ගියෙ ප්රබාකරන් ඉවරයි. ප්රබාකරන්ව ඉවර කල්ල අවුරුදු කීයද ගියෙ කවදාවත් නොතිබුනු අදිවේගී මාර්ග කීයක් ලංකාවෙ හැදුනද. නාන්න පුලුවන් තරම් වලවල් තිබ්බ පාරවල් කීයක් කොන්ක්රීට් වුනාද ? ඇයි උම්බලට ඒව පේන්නැත්තෙ ? විදේශ විනිමය මොන තරම් ප්රමානයක් එතුමා නිසා අපිට ලැබුනද. එතුමා රට බාර අරගෙන යුද්දෙ ඉවර කරල අවුරුදු දහයක් යන්න හම්බවුනේ නෑ ලංකාව තිබ්බ තත්වයෙන් මොන තරම් ඉදිරියට ඇවිල්ලද. ඇමරිකාවටවත් බලං ඉන්න බැරි දැක්කාම රිදෙන ගානට ශ්රී ලංකාව සංවර්දනය කලා. කොහොමද එහෙම කරන්න පුලුවන් වුනේ ? කොහොමද ඇමරිකාවට බැරිවුනු දේ අපි කලේ ? මේ තරම් සරල දෙයක්වත් තේරුම් ගන්න බැරිවෙන්න හේතුවාදීන්ගෙ මොලේට මොකක්ද වෙලා තියෙන්නෙ ?
     
    Dec 13, 2014
    29
    2
    0
    දේශපාලනය මෙතන්ට අදාල වෙන්නෙ කොහොමද ? උත්තර නැතිවුනාම දැන් දේශපාලනේ ගාවගෙන ලෙස්සන්නද හදන්නෙ ? ඒව හදේ. මං අහපුවට උත්තර දීල ඉදපං ඉස්සෙල්ල. වටේ යන්නැතුව. ගොන් හේතුවාදියෝ.

    පොඩ්ඩක් රිදුනා නේද? ගනන් ගන්න එපා ඇත්ත කියද්දි පොඩ්ඩක් රිදනෙවා, ඇත්ත තොරන බව යන්තමි පෙනවා? උත්තරයක් දෙන්න තරමි මේ කරැනට අදාල කිසි දෙයක් අහලා නැහැ. එ නිසා උත්තරයක් දෙන්න් බැහැ මේකේ තියන හැම තෙඩි එකකම එකම දේ කියනවා.

    දේශපාලනේ මෙකට එන්නේ කොහොමද කියලා මම කලිනුත් කියලා තියේනවා, පැහැදිලි නැත්තම් තව පැහැදිලි කරන්නම් එත කොට ඔබතුමා අාදරය කරන කොනාගේ චන්ද කැඩෙයිද දන්නැ. එක නිසා කිව්වෙි නැත්තේ. කියන්නද? එපාද?
     
    ගෙයක් දොරක් ගැන සාමාන්‍ය දැනීමවත් නැති කෙනා දේශපාලනේ ගැන කතා කල්ල මහින්ද සර්ගෙ චන්ද කඩන්න ? මෙව්වට හිනා යන්නෙ පස්සෙන්. දැන් චන්ද ගැන කියල ලෙස්සපං. උම්බලගෙ කාලෝගෙ ඉදන් කොවුර් කියන හොරාදක්වාම එදා ඉදන්ම කලේ ඕක. කිසිම පදනමක් නැති තර්කානුකූල නොවන බොරු කියල ලංකාවෙ තිබූනු පව්රානික දැනුම විනාශ වෙන්න කුමන්ත්රන කල එක. උම්බලගෙ බයිල වලට රැවටෙන්න මේකෙ ඉන්න හැමෝම උම්බලගෙ මහලොකු හේතුවාදී සංගමේ උන් වගේ හරක් කියල හිතුවද ? රිදිල ඇවිත් අඩපං දැන්.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113

    අනික ඇමරිකාව දියුනු නම් ඇමරිකාව මොකද ශ්රී ලංකාවෙ සංවර්දනය නවත්තන්න මේ තවම් අකුල් හෙලන්නෙ ? උන් දියුනු නං ඇයි උන්ට ලංකාව දියුනු වෙනව බලාගෙන ඉන්න බැරි ? ඒකෙන්ම පේන්නෙ නැද්ද ඇමරිකාව දියුනු රටක් නෙමේ කියල.

    :lol::lol::lol:මේකට නම් හිනා යනවා:lol::lol::lol:
     
    Nov 24, 2014
    789
    64
    0
    :lol::lol::lol:මේකට නම් හිනා යනවා:lol::lol::lol:

    ඔව් තොපිට තොපේ මව් රට ගැන කියද්දි විහිලුවක් තමා. අර කොහෙද යන එකෙක් දාල තිබ්බ වගේ ලංකාවට කෙලවන්න බලං ඉන්න ඊශ්රායලේ වගේ රටක් කරපු දෙයක් ගැන දැම්මනං පට්ට සුපිරි අන්න නියම වැඩ්ඩො. වාස්තු ගැන කතා කරන්න කලින් තමන් ඉපදුන මව් රටට ගරු කරන්න ඉගෙන ගනිං. තොපි මෙතන තමන්ගෙ මව් රට ගැන කතා කරන විදිහෙන් ගෙදර අම්මට එහෙම කොහොම කතා කරනවද කියල හිතාගත්තෑකි. ඉපදුන රට ගැන හැගීමක් නැති අවජාතකයො.
     
    Dec 13, 2014
    29
    2
    0
    ඇයි මේ වගේ මෝඩ ප්රශ්න අහන්නෙ. ගමේ ගොඩේ ඕනෙ පොඩි එකෙක් දන්නව ගෙදරක ජැනෙල් දොරවල් තිබිය යුතුගානවල්. ඒ වගේ සරල දෙයක් ගැන ප්රශ්න කරන්න තරම් වාස්තු විද්‍යාව ගැන දැනීමක් නැති කෙනෙක් එක්කද මං මේ කතා කරන්නෙ ?

    ඇමරිකාව දියුනුයි කියලද හිතන්නෙ ? ඇමරිකාවෙ කොහෙද කියපං බලන්න දියුනු ? අවුරුදු දාහකටවත් ගෙවල ඉවර කරන්න බැරිවෙන්න නය අරගෙන දුවන රටක තියෙන දියුනුව මොකක්ද ? අනික ඇමරිකාව දියුනු නම් ඇමරිකාව මොකද ශ්රී ලංකාවෙ සංවර්දනය නවත්තන්න මේ තවම් අකුල් හෙලන්නෙ ? උන් දියුනු නං ඇයි උන්ට ලංකාව දියුනු වෙනව බලාගෙන ඉන්න බැරි ? ඒකෙන්ම පේන්නෙ නැද්ද ඇමරිකාව දියුනු රටක් නෙමේ කියල. ගොං තර්ක ඉදිරිපත් කරල ඇදගෙන නාන්න එපා. රනිල් ලංකාව පාලනේ කල කාලෙ මතක ඇතිනෙ. අන්න වාස්තු විද්‍යාව ජ්යෝතිශය කිසිම දෙයක් විශ්වාස නොකල හරක. ඌ ඉන්න කාලෙ මොනාද රටට වුනේ ? කෝ අදිවේගී මාර්ග හදන්න ගත්තු නය ? මොනාද රනිල් රටට කලේ ? දැන් ඉන්න මහින්ද සර්. හැම වැඩක්ම කරන්නෙ සුබ වෙලාවක් බලල. එතුමා රට බාර අරගෙන අවුරුදු කීයද ගියෙ ප්රබාකරන් ඉවරයි. ප්රබාකරන්ව ඉවර කල්ල අවුරුදු කීයද ගියෙ කවදාවත් නොතිබුනු අදිවේගී මාර්ග කීයක් ලංකාවෙ හැදුනද. නාන්න පුලුවන් තරම් වලවල් තිබ්බ පාරවල් කීයක් කොන්ක්රීට් වුනාද ? ඇයි උම්බලට ඒව පේන්නැත්තෙ ? විදේශ විනිමය මොන තරම් ප්රමානයක් එතුමා නිසා අපිට ලැබුනද. එතුමා රට බාර අරගෙන යුද්දෙ ඉවර කරල අවුරුදු දහයක් යන්න හම්බවුනේ නෑ ලංකාව තිබ්බ තත්වයෙන් මොන තරම් ඉදිරියට ඇවිල්ලද. ඇමරිකාවටවත් බලං ඉන්න බැරි දැක්කාම රිදෙන ගානට ශ්රී ලංකාව සංවර්දනය කලා. කොහොමද එහෙම කරන්න පුලුවන් වුනේ ? කොහොමද ඇමරිකාවට බැරිවුනු දේ අපි කලේ ? මේ තරම් සරල දෙයක්වත් තේරුම් ගන්න බැරිවෙන්න හේතුවාදීන්ගෙ මොලේට මොකක්ද වෙලා තියෙන්නෙ ?

    අපි නමි දන්නැ විදේශ විණමය ගැනම් විදේශ ණය ගැන තාමා අපි දන්නෙ. ඔබතුමාට කවුරැ හරි අහනදේයක් හරියට තේරෙන්නැ එයා අහන්නේ දෙරවල් ජැනේල් ගැන නැතුව ඇමරිකාවේ ණය ගැන නෙවේ. එකට උත්තරයක් දෙන්න දන්නැනේ. අදහසක් දක්වනවත් අවබෙදයක් නැහැ නේ. ඔකනේ ඇත්ත. ඉතින් දන් වචන ටික කියවනවා.

    එකට උත්තරේ තමා ඇත්තේන්ම එක හදෙක් මිත්‍ය මතයක් තමා. එය කාලිනව බැහැර වෙලා යන දේයක්. නමුත් ඉතිහාසයේ ඉන්දිය වාස්තු විද්‍යව ලංකාවේ ප්‍රචලිත විමත් සමග එහි තිබු බ්‍රහම සංකල්ප මෙහි තුලට තිබොනවා. එවා ඒ අකාරයේන්ම විකිණම අද වෙනම වාස්තු විකුණන් කන්නන් විසින් කරනවා. ඉතිහසය අවශවන්නේ කුමටද ඇසුවොත් එයට පිලිතුරක් දිමට ඉතිහාසය ඉගෙන ගන්නා අප කාටත් විස්තර කිරමට අපහසුය. මන්ද අප අධ්‍යපන ක්‍රමයේ ඇති ප්‍රශණයකි. ඇත්තටම ඉතිහාසය අවශය වන්නේ ඉතිහාසයේ අපේ මුතුන් මිත්තන් විසින් සිදුකල දේය නැවත අප විසින් මුල සිට නොකර එතැන් සිට ඉදිරියට යාමටය. උදහරණක් ලෙස විදුලිය සොය ගෙන අවසානය ඉතිහසය නොදන සිටියේනමි නැවත විදුලිය සෙවිමට කාලය යෙදනු ඇත.

    දොර ජැනේල් වල සංඛ්‍යවේ ඹත්තේ ඉරට්ටෙි ප්‍රශණයක් නොව ඇත්තේ ප්‍රමාණවත් වාතශය ලබා ගැනිමයි වැදගත් කමයි වනුයේ. මොවායේ ප්‍රමාණ අවශ්‍යතා කාලගුණක අදි කරැණු මත රදා පවති. වාස්තු විද්‍යවා නොදන්නා කේන්දර වාස්තුවන්ට මෙය මාහා මෙරකි.මෙකද ඔහුනට වාස්තු විද්‍යව හරය තේරැමි ගැණමට අවශ්‍ය නැත. අවශ්‍ය පැරණ පෙත්වල ඇති දේ විකුණන් කැමටය.
     
    විද්‍යාවට වදින තවත් බත් කන හරකෙක්. ඕකට මං කී වතාවක් උත්තර දෙන්න ඕනෙද. කියවල බලපිය. හැම රෙද්දම විද්‍යාවෙන් පැහැදිලි කරන්න බෑ. විද්‍යාවට පැහැදිලි කල නොහැකි දේවල් තියෙනව. උම්බට කියන දේ තේරෙන්නෙ නැත්තං මට කරන්න දෙයක් නෑ. උම්බලගෙ කෙප්ප කොවුර්ගෙ ඉදන් තට්ට කාලෝ දක්වා බිහිවුන හැම ගොබ්බ හේතුවාදියටම ඔය ලෙඩේ තිබ්බ. කියන දේ නෙමේ තේරුම් ගන්නෙ වෙන මගුලක් අල්ලගෙන බහුබූත කියවනව. එන් ජීඕ කාරයො ලංකාවෙ දැනුම විනාස කරන්න ආරම්බ කරපු කුමන්ත්රනයක් ඔය ගොබ්බ හේතුවාදය කියන්නෙ. තොපි පත්තරයක්වත් අරගෙන බලපිය. තොපේ මහලොකු විද්‍යාව නිසා ලංකාවෙ තිබුනු දැනුමට සංස්ක්රුතියට කෙලවුනේ කොහොමද කියල නලීන්ද සිල්වා සර් හොදට පැහැදිලි කල්ල ලියනව. තොපිට කොහින්ද එව්ව තේරුං ගන්න මොලයක්. හේතුවාදී උපන් ගෙයි හරක්.
     
    waligamaya

    Well-known member
  • ඇයි මේ වගේ මෝඩ ප්රශ්න අහන්නෙ. ගමේ ගොඩේ ඕනෙ පොඩි එකෙක් දන්නව ගෙදරක ජැනෙල් දොරවල් තිබිය යුතුගානවල්. ඒ වගේ සරල දෙයක් ගැන ප්රශ්න කරන්න තරම් වාස්තු විද්‍යාව ගැන දැනීමක් නැති කෙනෙක් එක්කද මං මේ කතා කරන්නෙ ?

    ඇමරිකාව දියුනුයි කියලද හිතන්නෙ ? ඇමරිකාවෙ කොහෙද කියපං බලන්න දියුනු ? අවුරුදු දාහකටවත් ගෙවල ඉවර කරන්න බැරිවෙන්න නය අරගෙන දුවන රටක තියෙන දියුනුව මොකක්ද ? අනික ඇමරිකාව දියුනු නම් ඇමරිකාව මොකද ශ්රී ලංකාවෙ සංවර්දනය නවත්තන්න මේ තවම් අකුල් හෙලන්නෙ ? උන් දියුනු නං ඇයි උන්ට ලංකාව දියුනු වෙනව බලාගෙන ඉන්න බැරි ? ඒකෙන්ම පේන්නෙ නැද්ද ඇමරිකාව දියුනු රටක් නෙමේ කියල. ගොං තර්ක ඉදිරිපත් කරල ඇදගෙන නාන්න එපා. රනිල් ලංකාව පාලනේ කල කාලෙ මතක ඇතිනෙ. අන්න වාස්තු විද්‍යාව ජ්යෝතිශය කිසිම දෙයක් විශ්වාස නොකල හරක. ඌ ඉන්න කාලෙ මොනාද රටට වුනේ ? කෝ අදිවේගී මාර්ග හදන්න ගත්තු නය ? මොනාද රනිල් රටට කලේ ? දැන් ඉන්න මහින්ද සර්. හැම වැඩක්ම කරන්නෙ සුබ වෙලාවක් බලල. එතුමා රට බාර අරගෙන අවුරුදු කීයද ගියෙ ප්රබාකරන් ඉවරයි. ප්රබාකරන්ව ඉවර කල්ල අවුරුදු කීයද ගියෙ කවදාවත් නොතිබුනු අදිවේගී මාර්ග කීයක් ලංකාවෙ හැදුනද. නාන්න පුලුවන් තරම් වලවල් තිබ්බ පාරවල් කීයක් කොන්ක්රීට් වුනාද ? ඇයි උම්බලට ඒව පේන්නැත්තෙ ? විදේශ විනිමය මොන තරම් ප්රමානයක් එතුමා නිසා අපිට ලැබුනද. එතුමා රට බාර අරගෙන යුද්දෙ ඉවර කරල අවුරුදු දහයක් යන්න හම්බවුනේ නෑ ලංකාව තිබ්බ තත්වයෙන් මොන තරම් ඉදිරියට ඇවිල්ලද. ඇමරිකාවටවත් බලං ඉන්න බැරි දැක්කාම රිදෙන ගානට ශ්රී ලංකාව සංවර්දනය කලා. කොහොමද එහෙම කරන්න පුලුවන් වුනේ ? කොහොමද ඇමරිකාවට බැරිවුනු දේ අපි කලේ ? මේ තරම් සරල දෙයක්වත් තේරුම් ගන්න බැරිවෙන්න හේතුවාදීන්ගෙ මොලේට මොකක්ද වෙලා තියෙන්නෙ ?
    මටනම් දැන් නිදහසේ මැරෙන්න පුලුවන් හසන්ත:lol::lol::lol::lol:
     
    Nov 24, 2014
    789
    64
    0
    කෝ මහලොකු හේතුවාදියො රැල. ආව වාද කරන්න. දැන් විකාර දොඩෝ දොඩෝ මඩ ගහනව. එක එකා කියන දේවල් උඩින් පල්ලෙන් අතගාල වාද කරන්න ආවාම ඔහොම වෙනව.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    විද්‍යාව හා ආගම - [Science and Religion]

    විද්‍යාව එලිය කරන තැන්වල නොරැද බොහෝ ආගම් පසුබසින බව අපි අත් දැක ඇත්තෙමු. ලෝකය ගෝලාකාරයයි සොයා ගත් විටද හිරු ලෝකය වටා‍ නොව ලෝකය හිරු වටා කැරකෙන්නේ යැයි කිවු විට ද ක්‍රිස්තියානි ආගම ඊට දැක්වූ ප්‍රතික්‍රියාව මෙයට දිය හැකි හොදම උදාහරණ ය.

    ඒ නිසාම ආගම් ලෝකය ගැන වැඩි යමක් නොදන්නා මිනිසුන් අතර කිරුළු පළදිද්දී විද්‍යාව ලෝකය දන්නා මිනිසුන් විසින් ඇසුරු කරනු ලැබේ යයි බොහෝ දෙනා කියති.

    ආගම් තවමත් ප්‍රචලිත තුන්වෙනි ලෝකයේ ය. දියුණු රටවල ඒවාට ඇත්තේ සුලුතර අනුගාමික පිරිසකි.
    එයින් අදහස් වන්නේ දියුණු රටවල ආගම අදහන්නන් නැති බව නොවේ. අඩු බව ය. ඒවාට ඇලීමක් තුන්වෙනි ලෝකයේ රටවල මෙන් ඒ රටවල නැති බව ය. ඒවා තිබුනත් පවතින්නේ ජීවිතයෙන් තරමක් ඈත්ව වියුක්තව බව ය. ආගම් වෙනුවෙන් ගහ මරා ගැනීමක් අප රටවල මෙන් දක්නට නොලැබෙන බව ය.
    එහෙත් විද්‍යාවට තවමත් එලිය කරන්නට බැරි වූ තැන් තිබෙන බැවින් ද කිසිදා ලොව මුලුමනින්ම එලිය කරන්නට එය පොහොසත් නොවනු ඇති බැවින් ද එක් හෝ තවත් ආගමකට පැවැත්මක් දැනටත් ඉදිරියේදීත් තිබිය හැකි ය.
    උදාහරණයක් ලෙස අපේ ජීවිතයේ අරමුණ කුමක් ද මම කියන්නේ කවුද ඊයේත් හිටියේ ඔහුම ද ඇයම ද මරණින් මතු කුමක් වේ ද ජීවයේ උපත කෙසේ ඇතිවුනි ද මෙතරම් චමත්කාර සංකීර්ණ ලෝකයක් ඇති වූයේ කෙසේ ද මෙතරම් අරුම පුදුම මිනිසෙක් ඇති කළේ කවුරුන් ද අප ජීවිතයෙන් පැතිය යුතුවන්නේ කුමක් ද?
    මෙවැනි ප්‍රශ්නවලට උත්තර ඇත්තේ දර්ශනවාදයේ ය. නැත්නම් ආගම්වල ය. මේ ප්‍රශ්නවල ස්වභාවය නිසාම මේවා විද්‍යානුකූලව පරීක්ෂා කළ නොහැකි ය. ඒ නිසාම ඒවා විද්‍යාවට ගෝචර වන්නේ ද නැත. මේ ප්‍රශ්න කිසිවකට ඒ නිසාම හරි උත්තර නැත. විවිධ ආගම් මේවාට තමන්ගේ ශාස්තෘන් දුන් උත්තර මිනිසුන්ට කියති.
    මිනිස්සුද ඒවා අන්ධ ලෙස පිළි ගනිති. ඒ බොහෝවිට තමන්ගේ දෙමාපියන්ද එසේම ඒවා පිළිගෙන ඇති නිසා ය.
    උත්තර නැති ප්‍රශ්නත් එක්ක ජීවත්වෙමින් ඒවාට උත්තර හොයනවාට වඩා ඒවාට උත්තර මේවා යයි හිතා ගෙන ඒ උත්තර අදහාගෙන ජීවත්වීම පහසු ය. ඒවා පරීක්ෂාවට ලක් කිරීමට නොහැකි නිසාම ඒවා බදා ගෙන ඒවා ප්‍රශ්න කිරීමකින් තොරව පිළි‍ගෙන වන්දනා මාන කිරීම තුළ ජීවිතය සරල එකක් කර ගත හැකි ය.
    එසේ එක ලෙස හිතන මිනිසුන් ගණනින් වැඩිවූවිට ඒ ඇදහීම ගැන වඩාත් වැඩි විශ්වාසයක් ඒ නිසාම ජීවිතයට පහසුවක් ලැබෙයි.
    උත්පත්තියෙන් ලැබුන නිසා දිවි ඇති තෙක් රැක ගැනීම තුළ තම දෙමාපියන් වෙනුවෙන් -තමන් ලෝකයට එක් කළ අය වෙනුවෙන්- කිසියම් යුතුකමක් ඉටු කළේ ය යන අදහස නිසා ද කෙනෙකු සතුටට පත්වෙයි.
    කවරෙකු හෝ තමන් අදහන දෙයක් පිළිබද සැකයක් මතු කළේ නම් ඒ සැකය ගැන බලනවා වෙනුවට ඒ සැකය ඇති කළ තැනැත්තා දෙස ඔරොප්පුවෙන් බැලීම මේ තත්වය යටතේ අතිශයින් ස්වාභාවික දෙයක් වෙයි.
    ආගමට ඇති මේ ඇල්ම තමන්ගේ ජාතියට ද තමන්ගේ දේශපාලන කදවුරට ද දික්වන නිසාම මේ තුන බොහෝවිට එකට වෙලුනු ස්වභාවයක් ද ගනී. තනි පුද්ගලයෙකුට නැති ශක්තියක් මේ බලවේගයට ලැබෙන නිසාම මේ බලවේගය තමන් වෙනුවට විස්ථාපනය කරගැනීමට මිනිසුන් – විශේෂයෙන් ස්වාධීනව නැගිටිය නොහැකි දුර්වල මිනිසුන්- කැමති ය.
    තනි පුද්ගලයෙක් නොව විශාල කණ්ඩායමක කොටස් කරුවෙක් කියනවිට ඕනෑම දුර්වල මිනිසෙකුට අති විශාල ගටක් ලැබේ.
    විද්‍යාව ආගමක් මෙන් තමන් කෙරේ බැදීමක් නොඉල්වයි. ඒ වෙනුවට තමන්ගේ සොයා ගැනීම්ම නැවත ප්‍රශ්න කිරීම විද්‍යාවට ඔට්ටු ය. විද්‍යාවේ හයිය ඇත්තේ එසේ වෙනස්වීමට එහි ඇති සූදානම නිසා ය.
    අනෙත් අතට ආගමේ හයිය ඇත්තේ වෙනස්වීමට එහි ඇති අකමැත්ත නිසා ය. ආගම ඉල්ලා සිටින්නේ අන්ධව ඇදහීම ය.
    විද්‍යාව නැමැති ආලෝකය තමන්ගේ වපසරියට වැටෙනවාට ආගම කැමති නැත්තේ ද එහෙයිනි. මක්නිසාද යත් අදුරේ දුටු දේ එලිය ඉදිරියේ බිද වැටෙන නිසා ය.
    මෙවැනි එකිනෙකට ප්‍රතිපක්ෂ දෙකක් පාසල තුළ කියා දීමෙන් සිදුවන්නේ කුමක් ද? දෙබිඩ්ඩන් පහළ වීම ය.
    විද්‍යාව දෙසත් ආගම් දෙසත් විවෘත බැලිය හැකි විශේෂයෙන් ඒවා දෙස තත්වාකාරයෙන් බැලිය හැකි මිනිසුන්ට පමණක් ඒ දෙකේ සීමාවන් දැන ඒවායින් එලිය ලැබිය හැකි ය. අපේ රටට සැබෑ විමුක්තියක් ලැබිය හැක්කේ එවැනි විවෘත භාවයකට ඉඩකඩ සළසා ගත්තොත් පමණ ය.

    Original posting is located at:
    http://beyondframe.wordpress.com/2010/08/08/10aug08/
     
    Dec 13, 2014
    29
    2
    0
    අප සියලු දෙනාම නොමග යවමි අපේ අදරවන්තයා මෙම ලිපිය තමන්ගේ විද්‍යව හා බටහිර විද්‍යව අතර ප්‍රශ්ණය ඉවට මෙම නුල කරකවමින් තිබේ. කොසේ වෙතත් ඔවුට තරකයක් නැතත් නලින් ද සිල්වා මහාතාගේ මතය හො දරණ බව කියා සිටිම සතුටට කරැණකි. :nerd: