මහරජානන් වහන්සේට සාදු කාරයක් දෙන්න පින්ව

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:yes::yes::yes::yes::yes:
10848036_389467604541026_1157822526405971793_n.jpg
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තොපට ලැජ්ජා නැහැනේ මේ කාලකන්නි හොරුන්ට බලය අරන්දිලා උන් ඉදිරියේ නිවටයෝ වගේ ජිවත් වෙන්නද උබලට ඕනි කරන්නේ
    නිවට කම අතහැරලා මිනිස්සු සමග එකතු වෙයල්ලා දෙපයින් සිට ගන්න.
    හැමෝටම ජිවත් විය හැකි අලුත් සමාජයක් ගොඩනගමු.
    අපව වහල් කරන පාලකයාවව පත් කරගන්න කැපවෙන්න තොපට ලජ්ජා නැද්ද .
    උබලගේ කෙස්පැලෙන තර්ක ඔක්කොම මිනිසුන්ට සොච්චමක් දීලා තුරන් කන මහිදය වෙනුවෙන් නේද.
    උන්ගෙන් ලැබෙන ඉදුල් ටිකකට තුට්ටුවකට තමාගේ කම්යිගේ අනාගතේ පවා දෙන්න එපා.
    බලපල්ලා,උන් අපේ ශ්‍රමය, මුදල් හුරාකාගෙන නේද ඔය මහා මන්දිර ගොඩනගා ගත්තේ
    කොටි ගණන් වල කර ගේන්නේ, සුපිරි ජිවිත ගතකරන්නේ
    කලපනා කරලා බලපල්ලා
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහින්දට උදව් කරන හාමුදුරුවන්ට වාහන පර්මිට් දෙනවලු බන් ඇත්තම සීන් එකක් බලපල්ලා මුන් බුද්ධ පුත්‍රයන්ටත් අල්ලස් දෙනවා.
     
    waligamaya

    Well-known member
  • තොපට ලැජ්ජා නැහැනේ මේ කාලකන්නි හොරුන්ට බලය අරන්දිලා උන් ඉදිරියේ නිවටයෝ වගේ ජිවත් වෙන්නද උබලට ඕනි කරන්නේ
    නිවට කම අතහැරලා මිනිස්සු සමග එකතු වෙයල්ලා දෙපයින් සිට ගන්න.
    හැමෝටම ජිවත් විය හැකි අලුත් සමාජයක් ගොඩනගමු.
    අපව වහල් කරන පාලකයාවව පත් කරගන්න කැපවෙන්න තොපට ලජ්ජා නැද්ද .
    උබලගේ කෙස්පැලෙන තර්ක ඔක්කොම මිනිසුන්ට සොච්චමක් දීලා තුරන් කන මහිදය වෙනුවෙන් නේද.
    උන්ගෙන් ලැබෙන ඉදුල් ටිකකට තුට්ටුවකට තමාගේ කම්යිගේ අනාගතේ පවා දෙන්න එපා.
    බලපල්ලා,උන් අපේ ශ්‍රමය, මුදල් හුරාකාගෙන නේද ඔය මහා මන්දිර ගොඩනගා ගත්තේ
    කොටි ගණන් වල කර ගේන්නේ, සුපිරි ජිවිත ගතකරන්නේ
    කලපනා කරලා බලපල්ලා
    බොරුවට නිදා ගන්නන්ට
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අද නේව් ඒකේ Lieutenant කෙනෙක් හම්බුනා, ඒයා කියුවේ මේ පාර නෙවි ඒකේ චන්දේ #MY3ට කියලා.