1. E

    රැකියාව /නිදහස

    මචන්ලා මෙන්න මේ රැකියාව ආශ්‍රිත ප්‍රශ්න 3 ට උත්තර දීගෙන යන්න .පොඩි Idea එකක් ගන්න අහන්නේ 1. රැකියාවේ වේතනය 2. රැකියාව පිලිබදව ඔබ තෘප්තිමත්ද ? 3. නිදහසක් අත් විදිනවද ?
  2. E

    Facebook New Update

    මචං මේක පරණ Theme එකට ගන්න බැරිද මම කැමති නැහැ මේක හරියට Phone එකෙන් බලනවා වගේ
  3. E

    ලංකාවේ කොල්ලෙක් බලන්න

    මේ වීඩියෝ එකේ 1.52 ඉදලා බලන්න .ලංකාවේ ඉන්න වැඩ කාරයෙක්
  4. E

    බදින්නැතුව තනියම ..

    මචන් උබල බදින්නේ නැතුව තනියම ජීවත් වෙන එක ගැන මොකද හිතන්නේ ජීවිත කාලෙටම , අපේ රටේ යශෝදා විමලධර්ම / දයාන් විතාරණ / රන්ජන් රාමනායක වගේ ප්‍රසිද්ධ පුද්ගල චරිත ඉන්නේ වෙන රට වලත් ඇති ඕනි තරම් මට දැන ගන්න ඕනි මේකේ හොද නරක :-)
  5. E

    ලෙඩක්ද ?

    මචන් උබලට සමහර ඉලක්කම් දැකලා මාරු වෙලා ලිය වෙනවද ? උදාහරණ : 4656 > 4565 මට සමහර Invoice වල Number එක බලලා System එකට දාද්දි එහෙම වෙලා තියනවා . තව මතකේ තියන Numbers පස්සේ මතක් වෙද්දී එහෙම එලියට මාරු වෙලා එන්න පුලුවන්ද ?

    No contents