බදින්නැතුව තනියම ..

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචන් උබල බදින්නේ නැතුව තනියම ජීවත් වෙන එක ගැන මොකද හිතන්නේ ජීවිත කාලෙටම ,
    අපේ රටේ යශෝදා විමලධර්ම / දයාන් විතාරණ / රන්ජන් රාමනායක වගේ ප්‍රසිද්ධ පුද්ගල චරිත ඉන්නේ
    වෙන රට වලත් ඇති ඕනි තරම්

    මට දැන ගන්න ඕනි මේකේ හොද නරක :-)
     
    • Like
    Reactions: pathaleiretta

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    මචන් උබල බදින්නේ නැතුව තනියම ජීවත් වෙන එක ගැන මොකද හිතන්නේ ජීවිත කාලෙටම ,
    අපේ රටේ යශෝදා විමලධර්ම / රන්ජන් රාමනායක ...

    මේ දෙන්නා කොහෙද බන් තනියෙන් ඉන්නේ?
     

    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    ගොන්ජන් කොහේද තනියෙම ඉන්නේ.. හඳුන්ගෙන් අහලා බලපන් බොරු නම්
    eka thamai mamath beluwe, ranja koheda thaniyen inne, kaatawath aehenna wath kiyanna epa kiyapan :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ගොන්ජන් කොහේද තනියෙම ඉන්නේ.. හඳුන්ගෙන් අහලා බලපන් බොරු නම්
    අන්තිම කාලේ තනි වෙනවනේ බන් .වයසට ගියාම
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Promote karanna hoda naa .samahara aya eka eka hethu nisa badinne nathuwa innawa.thama thamnge kamaththa.habaiy anthima kale hoyala balanna kawuruth nathi ekaiy awla.
     

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    වාසි - හිතේ නිදහස

    අවාසි -

    1.තනිවෙනවා.
    2.රෑට ගෙදර ආවාම තනිකම දැනෙනවා.
    3.ලෙඩ උනාම හොයලා බලන්න කෙනෙක් නෑ
    4. සෙක්ස් කරන්න පිට ගෑනු සල්ලිවලට ගන්න වෙනවා
    5. සමාජය යම් තාක් දුරකට වෙනස් කොනෙකින් තමන් දිහා බලන්න ගන්නවා
    5.වයසට ගියාම පාරට වැටෙයි සල්ලි යහමින් ඉතුරු කරලා නැත්තන් (දරුවෝ නැතිනිසා)
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    වයසට යද්දි තනිවෙනවා කියන එක සාපේක්ෂයි... බැඳලා ළමයි ඔසී නම් ඉන්නේ බිරිඳත් අඩු වයසින් නැති උනොත් එතකොටත් තනි වෙනවා... අද කාලේ ළමයි බලයි වයිෆ් බලයි කියලා හිතන්න අමාරුයි බන්.. තමන්ට තමන් විතරයි මචන්...

    තනියෙන් ඉන්නවා නම් හොඳ ඉතුරුවක් කරන්න ඕනේ අනාගතය වෙනුවෙන්.. නැත්නම් ඇඳ උඩ වලකජු ගහන්න වෙන්නේ...

    හිතේ නිදහස් තියෙනවා ඉතින්.. තමන් අවුරුදු 50ක් ඉන්නවා කියලා හිතුවොත් හොඳට කාලා බීලා නීරෝගිව සතුටින් ඉන්න පුළුවන් සමාජයටත් තමාටත් වැඩදායි දේවල් කරගෙන.. අවුරුදු 30 පැනගෙන පරිණත වෙනකොට ඔය සෙක්ස් කියන එක එච්චර අවශ්‍යයතාවක් වෙන්නේ නෑ... තමන් තනී කියලා හිතුනොත් තනිකම දැනෙනවා.. පුළුවන් තරම් තමන්ගේ ජීවිතයට වටිනා දේවල් එකතු කරගන්න එක තමයි වටින්නේ...
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    මචන් උබල බදින්නේ නැතුව තනියම ජීවත් වෙන එක ගැන මොකද හිතන්නේ ජීවිත කාලෙටම ,
    අපේ රටේ යශෝදා විමලධර්ම / දයාන් විතාරණ / රන්ජන් රාමනායක වගේ ප්‍රසිද්ධ පුද්ගල චරිත ඉන්නේ
    වෙන රට වලත් ඇති ඕනි තරම්

    මට දැන ගන්න ඕනි මේකේ හොද නරක :-)
    Thaniyen inna ekai nobanda inna ekai dekak. Bandamath thanivela marena aya oneytharam innava.
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    ubata salli tiyanawanam athal eke taniyen hitahan ban, ahala pahala ekakata gahagena, ubata lamayek onnam ekat karan johar wage seen ekak daala hadaganna puluwan, salli tibbanam onataram balanna kattiya innawa ban geniyekma ona ne,

    salli netuwa taniyen hitiyothnam itin athak pathak neti nikam minihek wenawa ita wada hodai badina eka,

    but badinawa kiyanne basically end of ur life as u know it..
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    සල්ලි තියෙනව නම් හොඳයි. නැත්නම් හොයන්න බලන්න කෙනෙක්වත් නැතුව අසරණ වෙනවා. විශේෂයෙන්ම වයසට යනකොට.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    වාසි - හිතේ නිදහස

    අවාසි -

    1.තනිවෙනවා.
    2.රෑට ගෙදර ආවාම තනිකම දැනෙනවා.
    3.ලෙඩ උනාම හොයලා බලන්න කෙනෙක් නෑ
    4. සෙක්ස් කරන්න පිට ගෑනු සල්ලිවලට ගන්න වෙනවා
    5. සමාජය යම් තාක් දුරකට වෙනස් කොනෙකින් තමන් දිහා බලන්න ගන්නවා
    5.වයසට ගියාම පාරට වැටෙයි සල්ලි යහමින් ඉතුරු කරලා නැත්තන් (දරුවෝ නැතිනිසා)
    correct ...
    more to addddddddddddddddddddd