රැකියාව /නිදහස

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචන්ලා මෙන්න මේ රැකියාව ආශ්‍රිත ප්‍රශ්න 3 ට උත්තර දීගෙන යන්න .පොඩි Idea එකක් ගන්න අහන්නේ

    1. රැකියාවේ වේතනය

    2. රැකියාව පිලිබදව ඔබ තෘප්තිමත්ද ?

    3. නිදහසක් අත් විදිනවද ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    online වැඩ (designing /developing) , teaching

    ෆීල්ඩ් එක මොක උනත් තමන් ආසම දේ හරි විදියට කරොත් ඔය ඔක්කොම නිකන්ම එනවා ගොඩක් වෙලාවට බන්..
     
    • Like
    Reactions: EssJeeEm

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    online වැඩ (designing /developing) , teaching

    ෆීල්ඩ් එක මොක උනත් තමන් ආසම දේ හරි විදියට කරොත් ඔය ඔක්කොම නිකන්ම එනවා ගොඩක් වෙලාවට බන්..
    එක ඇත්ත බන් .මාත් මේ හොයලා බලන්නේ එක තමා
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    1.මදි
    2නැහැ
    3නිදහස ටිකක් තියනවා