මචන්ලා මම අහන්නේ රන් FM 100.5/88.1එත් අපේ ගෙදර සාලේ ලයිට් එක දාපුවම Radio එක පැහැදිලි නැති වෙනවා .හැබැයි ඒ Line එක විතරයි අනික් ඒවාට Line එකෙන් ප්‍රශ්නයක් නැහැ .තියෙන්නේ Innvoex රේඩියෝ එකක් .සාලේ තියන්නේ Orange Squre Type Led Bulb එකක් .Light එක තියන Fuse එකයි Radio එකට තියන Fuse එකයි 2ක් .