මචං පැසිවු වොයිස්
මචංල මට පොඩි දෙයක් කියල දියහං Passive voice භාවිතා කරන්නෙ මොනවගේ අවස්ථවලද :confused:
( යමි දෙයක් කරණ පුද්ගලයෙක් නැති අවස්ථාවලද??? - උදහරණයක් විදිහට -වාහනය කැඩුනා
ගස වැටුනා - වගේ කියන අවස්ථාවලදිද ??)
අපි සාමාන්‍යයෙන් ඉන්ග්‍රිසි කතාකරණකොට Passive voice භාවිතා කරනවද :eek::eek::eek: