backlink kiyanne....... dakala tiyanawada "Click Here" wage ewa site wala tiyanne articles podi karala ituru tika kiyawannanam link eka klick karann ono ewa .......
anna ewage ekakata tamai backlink kiyanne......
මේකයි අපි අර වගේ ඒවාට කියන්නේ links කියලනේ .එත් ඒවාට Backlinks කියන එක වඩාත් නිවැරදි .
backlink වල වර්ග කිහිපයක් තියෙනවා inbound links ,outbound links.. වගේ
එත් මේවා ඕන වෙන්නේ SEO(Search Engine Optimisation) වලදී
මොකද site එකක් SEO වෙන්න මේවා හොඳට බලපානවා....
Mokada site ekak search engine ekakin request karapuwahama eke ඉන්න වා crawler කියල කෙනෙක් ,එයා කරන්නේ site එක තියන server එකට ඇවිල්ලා site එක චෙච්ක් කරන එක (Google-google crawler, yahoo-dmoz.. wage) mewa programes :kotinma kiuwoth mewa AI ..mewa site eka balala e site search engine eke udata genna, site eke tiyana content eka balanawa
ex:- site map, alt tags, backlinks, meta keywords, meta description wage.....
etanadi backlinks refer karanwa e nisa man danna widihata backlinks seo waladi nam aniwa ආවශ්‍ය වන දෙයක් ....................