කොණ්ඩයා ලඟ වැල තිබිලත් නැහැලුනෙ. ඉතින් කොහොමද ඒවගේ එකෙක් මෙහෙම කලා කියල හිතන්නෙ?![]()

ඒක තමයි වැල නොබලන එකෙක් ඔහොමදෙයක් කරයි කියල හිතන්නත් අමාරුයි 
කොණ්ඩයා ලඟ වැල තිබිලත් නැහැලුනෙ. ඉතින් කොහොමද ඒවගේ එකෙක් මෙහෙම කලා කියල හිතන්නෙ?![]()

ඒක තමයි වැල නොබලන එකෙක් ඔහොමදෙයක් කරයි කියල හිතන්නත් අමාරුයි 
පෞද්ලිකව මම මේ ගැන කථා කරන්න කැමති නෑ... මට මේක අහලා අහලා දැකලා දැකලා ඇතී වෙලා තියෙන්නේ...... හරි කෙනා අල්ල ගන්න කන් මේ සිද්ධිය පට්ට ගැහුවා නෙසෑහෙන්න... සැකකාරයෝත් හංවඩු ගැහුවා.. දැරියගේ පියා හංවඩු ගැහුවා.. පස්සේ අර 17 කොල්ලා... සමාජයයේ මොවුන් දූෂකයෝ කියලා පට්ට විදියට හංවඩු ගැහුවා.. ලැප් එකේ වැල තිබ්බලු.. ට හිකෙයි දාලා.... ඔය ලොකු ලොක්කෝන්ගේ ගණිකා මඩම් සූදු පොට් කුඩු බිස්නස් එතනෝල් බිස්නස් ටිකත් එළියට දාපල්ලකෝ ඔය වගේ... අර වෙලේ සුදා දීපු නම් 80 බහිරවයා ගිල්ලද??? අනේ උකේ.... මේ සමාජය පට්ටම කෲර වෙලා... මාධ්‍යත් තමන්ගේ හිට්ස් වැඩ ගන්න ඕන කුණු ගොඩක් දනවා... ඒ කෙල්ලව වෙළඳ භාණ්ඩයක් කර ගත්තා තමන්ගේ මාර්කට් එක හදා ගන්න... තූහ් නොදකින් මෙහෙමත් රටක්.. ඉන්දියාවටත් අන්තයි...
අමරදේවගේ ගීතයක් තියෙනවා "සසර වසන තුරු නිවන් දකින තුරු පිංකෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා... "කියලා.. ඉස්සර නම් හිතුනා ඕක ඇහෙද්දි මේ සිරි ලංකාවේම ඉපදුනා නම් හොඳයි කියලා... දැන් නම් ඇත්තටම එපා වෙලා තියෙන්නේ...
කොණ්ඩයා ලඟ වැල තිබිලත් නැහැලුනෙ. ඉතින් කොහොමද ඒවගේ එකෙක් මෙහෙම කලා කියල හිතන්නෙ?![]()
ඒක තමයි වැල නොබලන එකෙක් ඔහොමදෙයක් කරයි කියල හිතන්නත් අමාරුයි
![]()

Best comment 



,, පොඩ්ඩක් හිට් උනහම මුන්ගේ අලි පුක තියෙන්නේ





]

එක අතකින් ඒ ගොල්ල්ලොත් වැරදි තම, තමන්ගේ දරුවා ගැන ඔයිට වඩා හොයල බලන්න තිබුනා පෞද්ලිකව මම මේ ගැන කථා කරන්න කැමති නෑ... මට මේක අහලා අහලා දැකලා දැකලා ඇතී වෙලා තියෙන්නේ...... හරි කෙනා අල්ල ගන්න කන් මේ සිද්ධිය පට්ට ගැහුවා නෙසෑහෙන්න... සැකකාරයෝත් හංවඩු ගැහුවා.. දැරියගේ පියා හංවඩු ගැහුවා.. පස්සේ අර 17 කොල්ලා... සමාජයයේ මොවුන් දූෂකයෝ කියලා පට්ට විදියට හංවඩු ගැහුවා.. ලැප් එකේ වැල තිබ්බලු.. ට හිකෙයි දාලා.... ඔය ලොකු ලොක්කෝන්ගේ ගණිකා මඩම් සූදු පොට් කුඩු බිස්නස් එතනෝල් බිස්නස් ටිකත් එළියට දාපල්ලකෝ ඔය වගේ... අර වෙලේ සුදා දීපු නම් 80 බහිරවයා ගිල්ලද??? අනේ උකේ.... මේ සමාජය පට්ටම කෲර වෙලා... මාධ්‍යත් තමන්ගේ හිට්ස් වැඩ ගන්න ඕන කුණු ගොඩක් දනවා... ඒ කෙල්ලව වෙළඳ භාණ්ඩයක් කර ගත්තා තමන්ගේ මාර්කට් එක හදා ගන්න... තූහ් නොදකින් මෙහෙමත් රටක්.. ඉන්දියාවටත් අන්තයි...
අමරදේවගේ ගීතයක් තියෙනවා "සසර වසන තුරු නිවන් දකින තුරු පිංකෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා... "කියලා.. ඉස්සර නම් හිතුනා ඕක ඇහෙද්දි මේ සිරි ලංකාවේම ඉපදුනා නම් හොඳයි කියලා... දැන් නම් ඇත්තටම එපා වෙලා තියෙන්නේ...
උගෙ ජීවිතේ ඉවරයි. උගෙ කම්පුටරේ වැල තිබ්බ නිසා පොලිසියෙන් කියයි නැට්ට පුකේ ගහන් සද්ද නැතුව හිටින් කියල. උගෙ වැල කේස් එක නැත්තන් ඌට පොලිසියට විරුද්දව නඩු යන්න තිබුනා. In the wrong place at the wrong time![]()
කම්පියුටර් එකේ වැල තිබුනා කියලා ඒක ලොකු කේස් එකක් නෙමෙයි, වැල තිබුනා කියලා ලංකාවේ මහ ලොකු නීතියක් එකට නැහැනේ. වැල බලන හැමෝම ස්ත්‍රී දූෂකයෝ නෙමෙයිනෙ බන්.
Ath young boy kenekuta una apahasaye hatiyata warning ekak deela Nadu danne nathiva inna eka nedha sudusu.සේයාගේ සිදුවීම නැතත් සිසුවාට නඩු 2015-09-24 16:30:39 Views - 2548
සේයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු 17 හැවිරිදි සැකකරුවාගේ පරිගණකයේ තිබී අසභ්‍ය දර්ශන සහිත චිත‍්‍රපට හමුවීම නිසා ඝාතනය සම්බන්ධයෙන් නොවුවත් එම කරුණ සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරීමට හැකි බව පොලිසිය පවසනවා.
ඒ,1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනත අනුවයි.
එම පනතේ වරද දැක්වෙන්නේ පහත පරිදියි.
286 (අ) අසභ්‍ය ඡායාරූප, වීඩියෝපට, මුද්‍රිත ප්‍රකාශන සඳහා ළමයෙකු කුලියට ගැනීම හෝ සේවයේ යොදා ගැනීම ඒ සඳහා පොළඹවා ගැනීම, බලකිරීම හෝ එවැනි ඡායාරූපයක් හෝ චිත්‍රපටයක් බෙදාහැරීම, විකිණීම හා සන්තකයේ තබා ගැනීම වරදකි.
http://offair.nethfm.com/article/26754
oka thamay mama kiwwe
Well saidපෞද්ලිකව මම මේ ගැන කථා කරන්න කැමති නෑ... මට මේක අහලා අහලා දැකලා දැකලා ඇතී වෙලා තියෙන්නේ...... හරි කෙනා අල්ල ගන්න කන් මේ සිද්ධිය පට්ට ගැහුවා නෙසෑහෙන්න... සැකකාරයෝත් හංවඩු ගැහුවා.. දැරියගේ පියා හංවඩු ගැහුවා.. පස්සේ අර 17 කොල්ලා... සමාජයයේ මොවුන් දූෂකයෝ කියලා පට්ට විදියට හංවඩු ගැහුවා.. ලැප් එකේ වැල තිබ්බලු.. ට හිකෙයි දාලා.... ඔය ලොකු ලොක්කෝන්ගේ ගණිකා මඩම් සූදු පොට් කුඩු බිස්නස් එතනෝල් බිස්නස් ටිකත් එළියට දාපල්ලකෝ ඔය වගේ... අර වෙලේ සුදා දීපු නම් 80 බහිරවයා ගිල්ලද??? අනේ උකේ.... මේ සමාජය පට්ටම කෲර වෙලා... මාධ්‍යත් තමන්ගේ හිට්ස් වැඩ ගන්න ඕන කුණු ගොඩක් දනවා... ඒ කෙල්ලව වෙළඳ භාණ්ඩයක් කර ගත්තා තමන්ගේ මාර්කට් එක හදා ගන්න... තූහ් නොදකින් මෙහෙමත් රටක්.. ඉන්දියාවටත් අන්තයි...
අමරදේවගේ ගීතයක් තියෙනවා "සසර වසන තුරු නිවන් දකින තුරු පිංකෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා... "කියලා.. ඉස්සර නම් හිතුනා ඕක ඇහෙද්දි මේ සිරි ලංකාවේම ඉපදුනා නම් හොඳයි කියලා... දැන් නම් ඇත්තටම එපා වෙලා තියෙන්නේ...

මෙහෙම කියනවට තරහා වෙන්න එපා නමුත් අල්ලගත්ත දෙදෙනාගෙන් මීඩියා වලින් මාකට් කලේ "තෝරාගත්" එක් අයෙක් විතරයි. ඒ කියන්නේ අර ඉස්කෝලෙ කොල්ලා. අනික් එකාගේ මාකට් කරන්න දෙයක් නොතිබෙන්න ඇති.
දැන් අපි කරන්නෙත් ඊට සමාන දෙයක් නෙවෙයිද? අර අවු 33 මිනිහා ගැන එකම වචනයක් වත් නෑ. ඌටත් ළමයෙක් ඉන්නවා. ඒ මිනිහත් පාරෙ බැහැල යන්න ඕන නේද? ඌටත් ඔය ප්‍රශ්ණ අඩු වැඩියෙන් තියනවා. නමුත් ඌව'කපල' මීඩියා වලින් 'තෝරාගත්' පාසල් සිසුවා අරගෙන ඌට විතරක් පව් කියල කියනවා.
අන්තිමට මීඩියා වලින් තම්යි මිනිස්සු කන්ට්‍රෝල් කරන්නේ.

තවත් කාරණයක් - සියලු කරුණු නොදැන අනුන්ට මඩ ගහලා මීඩියා කරපු වැරැද්දම කරන්නත් එපා. පොලීසියටත් කියන්න දෙයක් තියනවනේ.
කොල්ලගේ ලැපේ දරුවගේ පොටෝ එකක් තිබිලා තියනවා. උන් දෙන්නට විරුද්ධව කරුණු කියල තියෙන්නේ ගමේම අය නම් එතනත් මොකක් හරි ඇති. ලොකුම දේ තමයි DNA පරීක්ෂා කරන්න නම් අත්තඩංගුවට ගන්න වෙනවා. පිටරටවල නම් එහෙම නැතිව ඇති.
