ඇඹිලිපිටිය සිසු ඝාතනයේ කඳුළු කතාව- UNP ballige puthala mini marapu hati

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අපෙ තාත්ත 88/89 කාලෙ වැඩ කරෙ කඩදාසි සන්ස්තාවෙ වීර්විල සෙන්ටර් එකෙ
    ගෙදර ඉදන් සෙන්ටර් එකට කිමි 2.2යි.

    උදෙ වැඩට යනකොට අනිවා කනුවක මිනියක් ගැටගහල තියනවලු නැත්නන් ටයර් දාල පිච්චෙනවලු.
    ආයෙ සෙන්ටර් එකට පිටිපස්සෙන් වීරවිල වැව. වැව් තාවුල්ලෙත් සතියට සැරයක් දෙසැරයක් මිනි අහු උනාලු.
    තිස්සමහාරාම හරියෙ සෑහෙන්න කොල්ලො මැරුව, ජෙවීපී කල/නොකල දෙකම

    the-lies-rage.gif


    මොකද්ද මෙතන බොරුව බන්
    ------ Post added on Apr 9, 2024 at 11:21 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,696
    50,070
    113
    සේදවත්ත
    මේව විජේවිරලා රනිල්ල එකතු වෙලා රටේ තරුණ පරපුර අඩු කරන්න හයි ලෙවල් කෙනෙන් ගහපු ප්ලෑන් . මේවට විරුද්ධ තමා එදා තරුණ මහින්ද මහත්‍තය පාගමන් ගියේ


    @2osama බලපන් තේජවන්ත බව නේ. කුරහන් සාටකේ එදා බෙල්ලෙ පටලවන් හිටියේ
    ------ Post added on Apr 9, 2024 at 11:55 PM
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,771
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    අර කාරිගේ චැනල් එකේ කිව්වා ඕවට සම්බන්ද වෙච්චි මිනිස්සු පස්සේ එක එක ලෙඩ හැදිලා දුක් විදලා මැරුනා කියලා :(
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,287
    17,298
    113
    අපෝ ඵයාල තරම් උපාසකයෝ දැන් වෙන නෑ..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල

    හැට දාහක් ජෙප්පොයි හැට දාහක් ටොයියෝ යි ගාගා මහින්ද පොන්නයයි නිදහස් පක්ෂේ බෑල්ලිගේ පුතලයි මාරුවෙන් මාරුවට අවුරුදු තිහක් විතර මුළු රටම හොරා කාලා මිනිස්සු බල්ලෝ බලල්ලු වගේ පාරවල් වල පෝලිම වල කතාකරලා මැරුවා :ROFLMAO: :ROFLMAO::ROFLMAO: තවත් මුන්ගේ ලණුව කරේ තියන් ඇදන් දුවන හරක් මේ රටේ ඉන්නේ.​

    ඒ කාලේ රටේ උන අසදාරනේකට නැගී සිටපූ තරුණයෝ පිරිසක් හා ඒවකට හිටපු ආණ්ඩුව ඊට විරිද්දැව් ක්‍රියාත්මක උන ක්‍රියාදාමයක් තාම මුළු කතාව ඇතුලෙම තියෙන්නේ. කොන්ද පණ තියං නැගිටින්න හදපු ජෙප්පෝ වත්, කැරැල්ලක් මැඩවපු ආන්ඩුවක් වත් නෙමේ අද මේකේ වාසිය ගන්නේ. කොහේවත් නැති පොන්නායෝ ටිකක් තමා අද එකෙන් වාසි ගන්නේ. :lol::lol::lol: එහෙම කරලා අමු අරක් ටික ගේ ලේ මාංශ උරා බීලා ගියත්. 88/89 ජෙප්පෝ, ප්‍රේමදාස, 60000, JR, රනිල්ගෙ බට ලන්ද, විජේවීර කිය කිය බැන බැන කැරි හොරු ටිකක් බලයට ගේනවා.​