අපෝ මේ මොනවද මම මේ 2016 දි දාල තියෙන ඒව. ලැජ්ජාවෙ බෑ. මේව දාද්දි කොණ්ඩෙ කලුයි. දැන් කොණ්ඩෙ සුදුයි. එකම වෙනස Profile picture එක තාම වෙනස් උනේ නැති එක විතරයි. 
මේවට බම්ප් කරන්න එපා. පොඩි නෝන්ඩි ගතියක් දැනෙනව.

මේවට බම්ප් කරන්න එපා. පොඩි නෝන්ඩි ගතියක් දැනෙනව.