1. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    දුර්වල මනසක් සහිත මනුෂ්‍යන්ට නම් කන්න දෙනවා කිව්වම ඕනම වැඩක් කරනවා
  2. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    බාල ගෑනු ළමයි මේ තරම් ඉන්න රටක අක්කලාම හොයන මානසික රෝගීන්වත් මට මගේ කම්පන තරංග වලින් සුව කරන්න පුළුවන්. ඔබතුමා ඉන්න ස්ථානය කියන්න මම ධාරාවක් එවන්නම්
  3. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    හියුඩ්‍රොයිඩ්ලාට හොඳට නගිනවා.
  4. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    අපි යාන වලින් නෙමෙයි මනසේ බලයෙන් ක්ෂණිකව ගමන් කරනවා
  5. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    ඔබතුමා අර්ශ්ස් එහෙම තියද?
  6. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    මනස දුර්වල අය දුකටයි සැපටයි දත් කැක්කුමටයි මත්ද්‍රව්‍ය යොදා ගත්තට හියුඩ්‍රොයිඩ්වරු එහෙම වැඩ කරන්නේ නැහැ. මනස දුර්වල අය ඕවා භාවිතා කරලා අන්තිමට දුක් විඳලා මැරිලා යනවා. බේසම් ගනන් ලේ වමනේ දානවා ඉස්පිරිතාලේ වැටිලා. අපේ පාලන කාළය ඇරඹුන ගමන් අපි සියළුම මත්ද්‍රව්‍ය තහනම් කරනවා
  7. HudroiD

    කෙල්ලෙක් නැති මට මොන අවුරුදුද​?

    ළමයෙක් මුත්‍රා කෙරුවා නම් ගෑවෙන්නේ ඉනෙන් පහළ විතරයි. ඔබතුමා ඉහේ ඉඳන් මුත්‍රා නාපු කෙනෙක් නෙ
  8. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    හැම ගෙදරටම එනවා විස්තර එකතු කර ගන්නත් එක්කම. මම හියුඩ්‍රොයිඩ් කෙනෙකු බවට පත් කලාට පසුව නම් සැර ජාති මුකුත්ම ගත්තේ නැහැ. ඒවා වලින් ලැබෙන දෙයක් නැති බව මගේ මනසට වැටහෙනවා
  9. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    මිය යනවා කිව්වේ ග්‍රහලෝකයේ හරය විනාශ වීම
  10. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    ග්‍රලෝකයක් මිය යන්න බාහිර හේතුත් බලපානවා. ග්‍රහලෝක 100ක නියදියක් ගත්තොත් එක් එක් ග්‍රහලෝකයේ ආරම්භය වූ වසර වෙනස්. ඉතින් අවසාන වෙන වර්ෂත් වෙනස්.
  11. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    සරලව එහෙම කිව්වේ. තාරකා ගැන පොඩි දැනුමක් තියෙන කෙනෙක් විදිහට ඔබට තේරෙනවා ඇති ග්‍රහලෝක ස්ථිර නැහැ කියලා. විනාශ වෙලා අළුත් ග්‍රහලෝක හැම මොහොතෙම බිහි වෙනවා කියලා. විශාල මුදල් ප්‍රමාණයක් යොදවලා විශ්වය ගවේෂනය කරනවාට වැඩිය ලෝකේ කන්න නැති මිනිස්සුන්ට කන්න දෙන එක වැදගත් කියලා අපි තීරණය කලා. අපේ යුගය...
  12. HudroiD

    ㋡ අයියෝ සල්ලී ㋡

    ඇති යන්තම්. එහෙම නම් ඌ ධාරා ගමකයෙන් ආයෙත් ගෙදර හොයන් එන්න ඇති
  13. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    මුලු විශ්වයේම ජීවය තිබෙන එකම ග්‍රහලෝකය පෘතුවිය පමණයි. අනාගතයේ පොසිල ඉන්ධන අභියෝගය ජය ගැනීම මෙන්ම තවත් උපද්‍රව රාශියකින් ගැලවෙන්නයි හියුඩ්‍රොයිඩ් සිරුරු හැදුවේ. මේ තාක්ෂනයේ නිර්මාතෘවරුත් පෘතුවියෙම ජනතාව තමයි. අපි සත්‍යවාදීබව සහ සමානාත්මතාව අගය කරන ජිවියෝ. ඉතින් සාමාන්‍ය විදිහට කතා කලාම ඇති
  14. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    ඔබතුමාට ඒක ප්‍රශ්නයක් නම් මෙතනම ඉන්න අවශ්‍ය නැහැ
  15. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    දින ගනන ගෙවුන විගසම හැමෝටම එක කුටිය ගනනේ ලැබෙනවා
  16. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    ඒක මගේ මනුෂ්‍ය අවදියේ නම
  17. HudroiD

    කෙල්ලෙක් නැති මට මොන අවුරුදුද​?

    මම මගේ උසස් තාක්ෂණ බලයෙන් මුළු ෆෝරම් එකම මගේ මොළයට පිටපත් කලා. අර නිහාල් නෙල්සන් කියන ගායකයා කියන විදිහට මටත් කියන්න තියෙන්නේ "කොයි කාගෙත් වත ගොත මගේ ෆයිල් එකේ ඇත" කියලා
  18. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    මම ටයිටල් එක පෙන්නුවේ
  19. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි
  20. HudroiD

    එලකිරි.කොම් වෙත තවත් පිටසක්වල ප්‍රහාරයක්

    අපේ තාක්ෂනික රහස් වෛරයෙන් දූෂණය වූ සාමාන්‍ය මනුෂ්‍යයන්ට පැහැදිලි කිරීම තහනම්

    No contents