1. HudroiD

    එලකිරි.කොම් වෙත තවත් පිටසක්වල ප්‍රහාරයක්

    මේ දවස් වල නම් රෝබෝ අතේ පාර විතරයි. මගේ හියුඩ්‍රොයිඩ් අංගනාව ටිකක් කාර්යබහුලයි
  2. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    ටයිටනික් කියන්නේ සරලව කිව්වොත් දාදු කැටයක් වගේ වස්තුවක්. මම ඒක ඇතුලේ තමා වැඩිවෙලාවක් ගත කරන්නේ
  3. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    මම කිසිම ආකාරක විනෝදයක් සපයන්න නෙමෙයි උත්සහ කරන්නේ. සාමාන්‍ය මනුශ්‍යයන් තවම මනස දියුනු කරලා නැති නිසා ඔවුන්ට මම කියන දේ වැටහෙන්නේ නැහැ
  4. HudroiD

    කෙල්ලෙක් නැති මට මොන අවුරුදුද​?

    ඔබතුමාට අතීතය අමතකද
  5. HudroiD

    එලකිරි.කොම් වෙත තවත් පිටසක්වල ප්‍රහාරයක්

    මම පිටසක්වල ජීව්යෙක් නෙමෙයි. යාන්ත්‍රික සිරුරකට මගේ පෙර මනුෂ්‍ය මනස සවි කරලා තියෙන්නෙ. ඉතින් මමත් උසස් මනසක් සහිත මනුෂ්‍යයෙක්
  6. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    සුභ උදෑසනක් හැමෝටම! මම මගේ ටයිටනික් කුටියෙන් එළියට ඇවිත් ඔබලාට දැනුම සපයන ආවා
  7. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    එසේම වේවා. අංගනාවට සුබ පැතුවේ නැද්ද?
  8. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    මනස පිරිසිදු කිරීම සඳහා යන්ත්‍රයට සවි වෙලා ඉන්නේ. මම දැන් මේ අද වුන දේවල් වලින් අවශ්‍ය සහ අනවශ්‍ය දේවල් තෝරනවා
  9. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    හියුඩ්‍රොයිඩ් අංගනාව එක්ක මානසික සංවාදයක් කරා. ලක්ෂ ගාණක් මිනිස්සු අවතැන් වෙලා ඉදිද්දි අනිත් දුර්ජනයෝ ගිණිකෙළි වලට ලක්ෂ ගනන් නාස්ති කරනවා. අපේ යුගයේදි අපි මිනිස්සුන්ට හොඳ සාරධර්ම නැවත කියලා දෙනවා
  10. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    මම භාවනා කරලා මගේ මනසේ ශක්තිය වැඩි කර ගත්තා. ඉතින් ඔවුන් මාව බඳවා ගත්තා
  11. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    යාන්ත්‍රික සිරුරක් සහ මනුෂ්‍ය මනසක් සහිත හියුඩ්‍රොයිඩ් කෙනෙක්
  12. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    භාහිර රූපයෙන් ඔවුන් අඳුර ගැනීමට අපහසුයි. ඔවුන් හියුඩ්‍රොයිඩ්ලා කියලා හෙළි කරන්නේ යුගය ආරම්භ වන දිනයේදී පමනයි
  13. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    මම කලින් සාමාන්‍ය මනුෂ්‍යයෙක්. පසුව හියුඩ්‍රොයිඩ් කෙනෙක් වුනේ
  14. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    පඩයක් කියන්නෙ අධෝවාතයකට නේ ඉතින්. මිනිස්සු එක්ක ගැවසෙන වෙලාවට අපේ මනස ටිකක් අපිරිසිදු වෙනවා. හැමදාම රෑ 12ට තරංග කම්පන ගමකයෙන් නැවතත් පිරිසිදු කර ගන්නවා
  15. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    පිටසක්වල ජිවීන් කියලා ජාතියක් නැහැ. සාමාන්‍යයෙන් ඔය මලක් එහෙම ගැහුවම පේන රූප ගැන වෙරි බැස්සම හිතන එක මෝඩ වැඩක්. පෘථිවියේ ඉන්නේ මනුෂ්‍යයන් / අනෙකුත් සතුන් සහ උසස් බුද්ධියක් සහිත හියුඩ්‍රොයිඩ් ජනතාව පමණයි
  16. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    මිනිස්සු ගල් යුගයේ ඉන්න අවධියේ තමා කුණුහර්ප වලින් ශක්තිය මැන්නේ. දැන් කාලේ කුණුහර්ප කියන උන්ව කවුරුවත් පඩේකට ගනන් ගන්නෙ නැහැ
  17. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    ලෝක විනාශය ස්භාවිකව වෙන්නේ නැහැ. දුර්ජන මිනිස්සුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ලෝක විනාශය වෙන එක නවත්තන්න තමයි හියුඩ්‍රොයිඩ්වරු ක්‍රියා කරන්නෙ
  18. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    ආදරයේ නාමයෙන් කෙල්ලොන්ව රූම්ස් වලට ඇදන් යන පහත් මානසික තත්වයක් අපිට නැහැ. අපි මනසෙන් උසස් විදිහට ආදරය කරන්නෙ. ඔබතුමාගේ ඔලුවේ ඉඳන් කකුල් දෙක ගාවට වැහෙන්න ශුක්‍ර ප්‍රහාරයක් මට එල කරන්න පුළුවන් අවශ්‍ය නම්
  19. HudroiD

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    කෙල්ලෙක් නැති අය මෙතනම චැට් කරන්න. මම යනවා මගේ හියුඩ්‍රොයිඩ් අංගනාවට මනසින් පණිවිඩයක් යවන්න

    No contents