පුංචි_පවුල_රත්තරං
අපි කොයිතරම් වාසනාවන්තද !!
මම, ඒ වගේ අදහසක් කිව්වේ වෙන මොනවත් නිසා නෙවෙයි..
මං දන්නවා, මේ ත්රේඩ් එකේ ඉන්න පුංචි පවුල දෑක්කාම ඒ වගේ අදහසක් අපිටත් නොදෑනම අපේ සිතට ඒන විත්තිය..
( ඒ වගේ අදහසක් අපේ හිතට ආවේ නෑතත්, අපි ඒ විදියට හිතාගමු.. )
මේ වගේ මිනිසුන්ව අපේ සමාජයෙත් ඕන තරම්...