පරණම පිස්සා
තරමක් දුරට සුව වී ඇති රෝගීන් කණ්ඩායමක් තෝරාගෙන, ඔවුන් වෙත රෝහලේ ඇතැම් සරල ක්‍රියාකාරකම් පැවරීමට අංගොඩ මානසික රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා අදහස් කළේ, එය ඔවුන් ඉක්මනින් සුවපත් කිරීමට ආධාරකයක් කර ගැනීමේ අරමුණිනි.
එවැනි කණ්ඩායමක් තෝරාගත් වෛද්‍යවරයා ඒ කණ්ඩායමට අයත් වූ පැරණිතම රෝගියා...