නොදන්නා_අය_වෙනුවෙන්
මේ ත්‍රේඩ් එක හදන්න මට සිදු වුනේ බොහෝ දෙනෙක් ගේ ඉල්ලිම මතයි..
ලොකස් ගෑන අමුතුවෙන් අපේ එළකිරි යාලුවන්ට හදුන්වන්න අවශ්‍ය නෑ, හේතුව ඒ නමින් අනන්තව ත්‍රේඩ් එළකිරි අඩවියෙන් නිපදවලා තියෙන හින්දා..
ඒ ත්‍රේඩ් හදපු බොහො දෙනෙක් කරන්න උත්සහ කලේ අපේ අයට ගිණුමක් හදන්න ඉද අවස්ථාවක් දෙන්නයි. (ඒ තරම් කාරුණික හිතක් නේ අපේ අයට තියෙන්නේ
) ඒ කියන්නේ ඉන්විටෙෂන් යවන්නයි.. 
ඒ අය කොයිතරම් හොදයි ද කියලා කියනවා නම්, ඒ අය ඉන්විටෙෂන් යවලා ඒ ඉන්විටෙෂන් එකෙන් රෙජිස්ටර් වුන පුද්ගලයාව ඊට පස්සෙ තඹ සතයකටවත් ගණන් ගන්නේ නෑතිව ඉන්න තමයි බොහෝ දෙනෙක් උත්සහ කරන්නේ..
ඉතින් ඒ ඉන්විටෙෂන් එකෙන් රෙජිස්ටර් වුන අය අසරණ වුනා..
දෑන් ඉතින් මේ ගිණුමෙන් ඈති පලක් නෑ, කියමින් ඒ අය ලොකර්ස් ගෑන හිතන්නේ වත් නෑති තත්වයට පත් වෙනවා ඔහුන්ටත් නොදෑනම..
ඒ වගේ අයට වගේම ලොකර්ස් ගෑන දන්නේ නෑති අයටත් මේ මගේ
ත්‍රේඩ් එක උපකාරි වෙයි කියලා මං හිතනවා..
*************************
ලොකර්ස් වලින් ලකුණු ලබා ගන්නා හෑටි
1 පියවර
තමන්ගේ ගිණුමට තමාගේ ඊමේල් ලිපිනය වගේම
තමාගේ රහස්මුර පදය දමා ලොග් ( ඈතුල් ) වෙන්න.
පින්තුරයේ පෙනෙන ආකාරයට
දවසේ ලොකස් ගිණුමට ඈතුල් වෙන මුල්ම වතාවේදි ලොකස් ගිණුමට පිවිසුනාම වම් පෑත්තේ පහල කෙලවරෙන් Login PTZ නමින් පෙන්නුම් කරද්දි ඒ මත ක්ලික් කිරිමෙන් 2 PTZ ලෑබෙයි ( Z-ලිස්ටර්ස්ලාට 4 PTZ ලෑබෙයි. )
2 වෙනි පියවර
ඩයිලිස් වලට පිවිසෙන්න ,( හරි සලකුණෙන් පෙන්නුම් කරන ලකුණ තමයි ඩයිලිස් නමින් හදුන් වන්නේ. / පින්තුරයේ පෙනෙන පරිදි ) ඒතනින් තමන්ගෙන් ප්‍රශ්න වගයක් අහයි ඒත් ඒ ප්‍රශ්න බොහෝ සරළ ප්‍රශ්න. ( ඒ ප්‍රශ්න වලට හරි උත්තරයක් දෙන්න අවශ්‍ය වෙන්නේ නෑ. )
ඩයිලිස් වලට පිවිසුනාම මේ වගේ පෙනුමකින් පෙන්නුම් කරයි
ඒ අහන ප්‍රශ්න වලටත් උත්තරයක් දුන්නාම 2 PTZ ලෑබෙයි. ( Z-ලිස්ටර් කෙනෙක් නම් 4 PTZ ලෑබෙයි )
දවසකට එක ප්‍රශ්නයක් තමයි අහන්නේ, මේ දවස් වල නම් බොනස් ප්‍රශ්න හෑටියට අමතර ප්‍රශ්න දෙකක් අහනවා ඒ කියන්නේ 6 PTZ ගන්න පුලුවන්
Z-ලිස්ටර්ලාට 12 PTZ ගන්න පුලුවන්
කලින් දවස් වල ප්‍රශ්න වලට උත්තරයක් දුන්නාට (උදා :- ඊයේ දවසේ ප්‍රශ්න වලට ) කිසිම ලකුණක් නම් ලෑබෙන්නේ නෑ..
3 වෙනි පියවර
තමන් දන්නා යාලුවන්ට ඉන්විටෙෂන් යෑවිම.
පින්තුරයේ පෙනෙන හෑටියට ඉහලින්ම මේ වගේ දර්ශනයක් අපිට පෙනෙන්නට ලෑබේයි.
ඒතනින් රතු පාටින් පෙනෙන රුපය උඩ ක්ලික් කරන්න.
එවිට ඔබට මේ වගේ කවුලුවක් දකින්න ලෑබේයි.
මේතනින් තමන් දන්නා අයගේ ඊමේල් ගිණුම සටහන් කරන්න උඩින්ම ( උදා :- [email protected] )
යටින් පෙනෙන කවුලුවෙන් තමන්ට කෑමති දෙයක් සටහන් කරන්න පුලුවන්. ( උදා :- ලියාපදිංචි වෙන්න )
තමන්ට එකවර කිහිප දෙනෙකුට වුවත් එතනින් ඊමේල් මගින් ඉන්විටෙෂන් යවන්න පුලුවන් ( උදා :- [email protected], [email protected], [email protected], [email protected] )
හෑම ඉන්විටෙෂන් එකටම ලකුණු 2 PTZ ලෑබෙනවා.
ඒත් ඔයා යවන ඉන්විටෙෂන් එකෙන් ඒ පුද්ගලයා රෙජිස්ටර් වුනාම විතරයි.
( මේ දවස් වල නම් අපිට Z-ලිස්ටර්ලාට 12 PTZ ලෑබෙනවා )
මේතෑනින් තමන් ඉන්වයිට් කල අය ඉන්විටෙෂන් එකෙන් රෙජිස්ටර් වුනාද නෑද්ද කියලා බලා ගන්න පුලුවන්..
රතු පාටින් තියෙනවා නම් ඒ අය අපේ ඉන්විටෙෂන් එකෙන් රෙජිස්ටර් වුන අයයි..
අළු පාටින් පෙනෙන්නේ අපේ ඉන්විටෙෂන් එකෙන් තවමත් රෙජිස්ටර් වුනේ නෑති අයයි..
4 වෙනි පියවර
මේ පින්තුරයේ තෑඹිලි පාටෙන් පෙන්නුම් කරන අයිකන් එක මත ක්ලික් කරන්න. ( ප්ලේ / Play )
එවිට මේ වගේ කවුලුවකින් විඩියෝ ක්ලිප්ස් හුගක් පෙන්නුම් කෙරෙයි.
ඒ ක්ලිප් එකක් තොරාගෙන ප්ලේ කරන්න..
ඒවිට පහලින් ඈති පින්තුරය මෙන් පෙන්නුම් වෙයි..
මේ අවස්ථාවේදි අපිට මේ ක්ලිප් එක ෆොවඩ් කරන්න විදියක් නෑ..
( ඉක්මණට ) ඒ හින්දා ඉවසිමෙන් මේ ක්ලිප් එක නිම වෙනකම් බලාගෙන ඉන්න වෙනවා..
ක්ලිප් එක අවසානයේදි අපිට මේ වගේ කවුලුවකින් ඉංග්‍රිසි අකුරු වගයක් නෑත්නම් ඉලක්කම් වගයක් පෙන්නුම් කරයි, ඒ අකුරු නිවෑරදිව ( කෑපිටල් සිම්පල් වෑරදෙන්නේ නෑතිව පෙනෙන විදියට ) ටයිප් කරන්න.
මේ ආකාරයට..
මෙලෙස නිවෑරදිව ටයිප් කරලා GET PTZ බොත්තම මත ක්ලික් කරන්න
එවිට තමාට ලෑබෙන PTZ ගාණ පෙන්නුම් කරයි ( Z-ලිස්ටර්ලාට 12 PTZ වගේම අනිත් අයට 6 PTZ )
5 වෙනි පියවර
කට්ටිය බලනවා ඈති මොනවාද මේ Z-ලිස්ටර් කියන්නේ කියලා..
දෑන් මං කියන්න යන්නේ Z-ලිස්ටර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා..
මං කලින් කිව්ව විදියට ඉන්විටෙෂන් මගින් තමන් යාලුවන් එක් රෑස් කර ගද්දි, තමාටත් නොදෑන යාලුවන් පිරිසක් ඈති වෙනවා..
මේ වගේ යාලුවන් 20vදෙනෙකු තමාගේ ඉන්විටෙෂන් එකෙන් රෙජිස්ටර් වුනානම් ( මෙම්බර් ) තමා Z-ලිස්ටර් කෙනෙක් හෑටියට පත් වෙනවා..
Z-ලිස්ටර් කෙනෙක් වුනාම අපිට ලෑබෙන වාසි..
එවිට අපිට මෙතෙක් කල් ලෑබුණු ලකුණු දෙගුණයකින් වෑඩි වෙනවා..
( උදා :- 2 PTZ, 4 PTZ බවට පත් වෙනවා )
ඒ වගේම තමා Z-ලිස්ටර් කෙනෙක් වුනාම තමාට ටී-ෂර්ට් එකක් තමා රෙජිස්ටර් වෙද්දි දුන්න ලිපිනයට යවනවා අනිවාර්යෙන්ම..
( Z-ලිස්ටර් කෙනෙක් වුන දා ඉදලා මාස 2.5ක් වගේ කාලයකින් ටී-ෂර්ට් එක ලෑබෙනවා )
මේ මං තේරුම් කරන්න ගත් උත්සහයෙන් ඕය යාලුවන්ට ප්‍රයෝජනයක් වුනා නම් , ඒ ගෑන පොඩි සටහනක් මේ ත්‍රේඩ් එකෙන් කියලා යන්න අමතක කරන්න එපා..
මං මේ වෑය කල කාලයට වෑදගත් ත්‍රේඩ් එකක් නිර්මාණය කලා කියලා හිතනවා නම් ඒ බව පෙන්නුම් කරන්න.

තමන්ට තව දුරටත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න,
ඒවාට මං නොපෑකිලිව උත්තර දෙන්න මං සෑදි පෑහෑදි ඉන්නවා..
අපේ එළකිරි අඩවියේ කොල්ලොන්ට කෙල්ලොන්ට හරි යනවා නම් ඉතින් කාටද අඩම්බර නෑත්තේ..
තමන්ට තවමත් ලොකස් ගිණුමක් නෑත්නම් ඒ ගෑන කණගාටු වෙන්න යන්න ඕනේ නෑ..
මට පි.එම් මාර්ගයෙන් හරි ස්කයිප් මාර්ගයෙන් හරි තමාගේ ඊ-මේල් ගිණුම මට යෑව්ව සෑනින්ම මං ඉන්විටෙෂන් එකක් යවන්න මං පොරොන්දු වෙනවා..