1. C

    Questions Suggest a Good Laptop

    මුන් වොරන්ටි පට්ට අඩුවටනෙ දෙන්නෙ අඩුම අවුරුදු 2ක්වත් දෙන්න ඕන
  2. C

    ලක්ශ 2කට ගේමින් pc එකක්

    Thanks යාළුවෙ ඇත්ත තමයි උස්ටො ------ Post added on 1689515883 PSU,M.board විතරක් brand new දාලා අනිිිිික්වා used දාන්න බැලුවෙ ------ Post added on 1689515972 PSU,M.board,HDD විතරක් brand new දාලා අනිිිිික්වා used දාන්න බැලුවෙ ------ Post added on 1689516019
  3. C

    ලක්ශ 2කට ගේමින් pc එකක්

    ඇත්ත තමයි 🙄
  4. C

    ලක්ශ 2කට ගේමින් pc එකක්

    ලක්ශ 2කට ගේමින් pc එකක් හදලා gaming youtube channel එකක් කරන්න ආසයි ඉතිං ඉහත ගානට ම⁣ට ඒක කරගන්න බැරිවෙයිද?
  5. C

    Lap එකක් ගන්න හොද තැනක්

    Abans තමයි එහෙනම් 🙄
  6. C

    Lap එකක් ගන්න හොද තැනක්

    ලැපක් ගන්න හොද තැනක් recommend කරන්න පුළුවන් ද
  7. C

    එමි⁣නම් ගායකයා

    ඇයි ඒක තමයි ඔච්චර දෙයක් තේරෙන එවුන් කිරියෙ නැ වගේ ------ Post added on 1688959593
  8. C

    එමි⁣නම් ගායකයා

    එමිනම් කියන රැප් ගායකයා සුසයිඩ් කරගත්තාද පොඩ්ඩක් එයා ගැන විස්තර දන්නවනම් කියනවද? මේ සිංදුව මොකක් ගැනද කියවෙන්නෙ
  9. C

    ලැප් එකක් ගන්න ඕන

    ලැප් එකක් ගන්න ඕන 130000 කට වගෙ නැද්ද ඒ price හොද එකක්
  10. C

    Mobile sim දාන්න පුළුවන් land phone

    බලන්න යාළු ඒවා දැන් නැනෙ මචං ------ Post added on 1688479565 Thanks ------ Post added on 1688479660
  11. C

    Mobile sim දාන්න පුළුවන් land phone

    Mobile sim දාන්න පුළුවන් land phone පෙනුම තියෙන phones තියෙනවද බං දන්නවා නම් කියන්න යාලෝස් Up ------ Post added on 1688451178
  12. C

    easy glide ok ද උඹලට

    Durex එකේ ඒවා නියමයි
  13. C

    AI තාක්ෂණය දියුණු වෙලා මානව

    ඒ මොකක්ද ම් ------ Post added on 1688188284
  14. C

    AI තාක්ෂණය දියුණු වෙලා මානව

    AI තාක්ෂණය දියුණු වෙලා මානව සංහතිය විනාස වෙන්න ගියොත් Ai ලා ලෝකය පාලනය කරන්න ගත්තොත් මොකද වෙන්නෙ the 100, matrix තව එක එක films තියෙනවනෙ ඒවායෙ වගේ..🙄 සාධාරණ බයක් නැද්ද
  15. C

    හැසිරීම මනුස්සයෙක් වගේමයි...🥺

    https:// fb.watch/ltnHPJUv_P/?mibextid=Nif5oz
  16. C

    මේ වගෙ single cctv camera

    මේ වගෙ single cctv camera එකක මිල අඩු එකක් දන්නවනම් කියපල්ලකො
  17. C

    Titanic නැව බලන්න ගිය submarine

    Submarine එක හොයාගන්න බැරිවෙයිද බං.. ලෝකයෙ ඉහලම ධනපතියො ටිකක් නෙ ගිහිල්ලා තියෙන්නෙ..මොනව වුුුුනාද දන්නෙ නැ නේද?
  18. C

    English වලට translate

    Mr robot ගෙ එක අවුලක් නැද්ද

    No contents