Titanic නැව බලන්න ගිය submarine

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    Submarine එක හොයාගන්න බැරිවෙයිද බං.. ලෝකයෙ ඉහලම ධනපතියො ටිකක් නෙ ගිහිල්ලා තියෙන්නෙ..මොනව වුුුුනාද දන්නෙ නැ නේද?
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Submarine එක හොයාගන්න බැරිවෙයිද බං.. ලෝකයෙ ඉහලම ධනපතියො ටිකක් නෙ ගිහිල්ලා තියෙන්නෙ..මොනව වුුුුනාද දන්නෙ නැ නේද?
    මම Internet එකේ , Youtube වලයි ඔය ගැන බැලුවා ඒවගේ තියෙනවා බදදා වෙනකම් විතරයි කියලා ඔක්සිජන් තියෙන්නේ ඕකුන් හොයාගත්තා ත් ගොඩට ගෙන එකත් හෙන අමාරුයි ලු මොකද සබ්මැරින් එකක් ගොඩට ගෙන එකක් තාම හොයාගෙන නැහැලු
     
    • Like
    • Wow
    Reactions: CODE X and NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ජේමිස් මාමි තමයි හොදටම කළේ. :love:

    03DEEPSEA2-superJumbo-v2.jpg


    shutterstock_1640168446-2-copy.jpg
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    👉සල්ලිකාරයන්ට විතරක් ටයිටැනික් බලන්න යන්න හදපු සම්බැරීනය හදපු එකාට හොඳ වැඩේ..දැක්කා නේද සල්ලි වැඩි කමට නූතන ඇමරිකන් ලිබරල් ධනවාදය කරපින්නාගත් සල්ලිකාරයෝ තුන් දෙනෙක් කරගත්ත හරියක්.මේවා සල්ලි පොදි බැඳගෙන "එක" වෙන්න දඟලන කොයි සල්ලිකාරයටත් හොඳ පාඩම්.. .කොච්චර සල්ලි තිබ්බත් මුන් තරම් ගොන්නු තුන් දෙනෙක් මේ ලොකේවත් නෑ.මටනම් පොඩ්ඩක්වත් දුක නෑ ඔකුන් තුන්දෙනා මලොත්..වල් බල්ලෝ තුන් දෙනෙක්..:frown:

    👉ඇයි යකෝ..මේ ලොකේ කීදෙනෙක් තමන්ගේ ඔපරේෂන් එකට සල්ලි මදිවෙලා මැරෙනවා ඇද්ද ? සල්ලි උන්ට දීලා මැරියල්ලකෝ..


    👉මේ ලොකේ කීදෙනෙක් කන්න බොන්න නැතිව මන්දපොෂණේ හැදිලා මැරෙනවා ඇද්ද ? ඇයි යකෝ එහෙම එවුන්ට කෑම වේලක් දීලා මැරියල්ලකෝ...


    👉ඔය සල්ලිකාර පරයෝම හදපු විස රසායනික පොහොර දාපු කෑම ගිලලා පිළිකා හැදිලා විඳවන එවුන්ට අලුතින් බෙහෙතක් හොයාගන්න සල්ලි වියදම් කරලා මැරියල්ලකෝ..

    👉කොල්ලෙක්ට කෙල්ලෙක්ට අලුතින් රස්සාවක් හොයලා දීලා මැරියල්ලකෝ ඉන්ටවිව් එන එවුන්ගේ රැවුල් ගහේ ඉඳන් මනින්නේ නැතුව..

    👉ඔය සල්ලිකාර පරයන්ගේ අවි සමාගම්වලින් ප්‍රමෝට් කරන යුද්ධවලට අහු වෙලා කොඳු කැඩිලා අතපය වෙන්වෙච්ච සොල්දාදුවන්ට ක්ලෝන තාක්ෂණයකින් හරි අලුතින් අත පය සෙට් කරන්න / ස්නායු හදවන්න විද්යාත්මක පරීක්ෂණ කරවලා ඒවාට වියදම් කරලා මැරියල්ලකෝ..

    👉ළමයෙක් හදාගන්න සල්ලි නැතුව විඳවන පවුල් වලට & දුප්පත් පවුල්වලට සල්ලි දීලා මැරියල්ලකෝ..

    👉ව්යාපාරයක් කරගන්න විදිහක් නැතුව ඉන්න කොල්ලෙක්ට බිස්නස් එකක් හදලා දීලා මැරියල්ලකෝ..

    👉කසාදයක් කරගන්න සල්ලි නැතිව විඳවන කපල් වලට කසාද කරලා දීල මැරියල්ලකෝ..

    👉ආණ්ඩුවක් නියම කරපු අවම පඩියම හොය හොයා දෙන්නේ නැතිව තමන්ගේ සේවකයන්ට හොඳ වැටුපක් ගෙවලා උන්ගේ ජීවිතත් පෝසත් කරලා මැරියල්ලකෝ ...

    👉මේ ලොකේ කී දෙනෙක් ඉගෙනගන්න සල්ලි නැතිව කුඩ්ඩෝ අපරාදකාරයෝ හිඟන්නෝ වෙලා මැරෙනකම් ජීවත්වෙනවා ඇද්ද ? උන්ට සල්ලි දීලා මැරියල්ලකෝ..

    👉කාත් කවුරුවත් නැතිව බෙහෙතක් හේතක් වත් නැතුව අනාථ නිවාස වල අසරණ වෙලා මැරෙන නාකින්ව රැකබලාගන්න වැඩපිලිවෙලක් හදලා මැරියල්ලකෝ..


    එහෙම පින් අතේ වැඩක් කලානම් මේ විදිහට මහපොලොව යට තියන අපායට ශෝට් කට් වලින් යන්නේ නැතිව අඩුම තරමින් වලකජ්ජ ගැහුවයින් පස්සේ සල්ලිකාර තොපිලාට පින් දෙන්නවත් මොකෙක් හරි එකෙක් මේ ලොකේ ඉතුරු වෙයි..🤭🤭🤭මෙහෙම පිනක් කරලා ලබන සතුට ටයිටැනික් 100ක් දැක්කත් හඳවල් 100ක් ඇල්ලුවත් ලබන්න බෑ ආයුබෝවන්..:no::no::no:

    ධනවාදයට 1912 දීත් පාඩම් උගන්වලා අදටත් පාඩම් උගන්වන ඇමරිකාව ලඟ මහමුහුදේ ඉන්න ටයිටැනික් නැවට බුදුසරණයි...🙏🙏🙏
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕක වෙන ගේමක් වෙන්න බැරිද...
    මුහුද යටින්ම වෙන කොහෙට හරි පැන්නද දන්නෑ...
    ඕස්ට්‍රේලියාවට වගේ..
    කොහේ පනින්න ද බන් මුහුද යටින් කොහේ පැන්නත් මුහුද නේ.
    බෝට්ටුවෙන් නේ එන්න එපා කිව්වේ.... උන් ගියේ සබ්මැරින් එකෙන් නේ....... මල විකාර............... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    mu kohomada giye? e submarine eka use karala munwa goda genna barida?
    Danna widiyata mu giyapu eka freefall mariyana trench ekata yawala tiyenne. Control karanna widiyak na.
    Uda enna ona unama balest release karama uda gahana widiyata hadala tiyenne.
    Oka submarine ekak kuwata eka minihekta withrak idan inna puluwan podi capsule ekak witharailu.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ඔක්සිජන් මට්ටමටත් වඩා අවුල තියෙන්නෙ කාබන්ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යන එක vessel එක ඇතුළේ.

     
    Last edited:

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    මම Internet එකේ , Youtube වලයි ඔය ගැන බැලුවා ඒවගේ තියෙනවා බදදා වෙනකම් විතරයි කියලා ඔක්සිජන් තියෙන්නේ ඕකුන් හොයාගත්තා ත් ගොඩට ගෙන එකත් හෙන අමාරුයි ලු මොකද සබ්මැරින් එකක් ගොඩට ගෙන එකක් තාම හොයාගෙන නැහැලු
    අඩෙ