1. C

    මේ lap දෙකෙන් හොද එක මොකක්ද

    Sup එකක් දෙන්න bro...🥺
  2. C

    මේ lap දෙකෙන් හොද එක මොකක්ද

    Office pkg run කරන්න film බලන්නfull hd අවශ්‍යයි social media වලට තමයි
  3. C

    මේ lap දෙකෙන් හොද එක මොකක්ද

    මචං lap එකක් ගන්නව කියන්නෙ මේ කාලෙ ටිකක් හිතන්න ඕන investment එකක් මේ වගෙ තැනක් sure කරන්න පුළුවන් ද Ratings හොදයි නේද ------ Post added on 1690389116
  4. C

    මේ lap දෙකෙන් හොද එක මොකක්ද

    190 න් පහත බලන්නෙ මචං එලම ------ Post added on 1690388878
  5. C

    මේ lap දෙකෙන් හොද එක මොකක්ද

    මෙ lap දෙකෙන් හොදම එක මොකක්ද?https://www.laptop.lk/index.php/product/lenovo-ideapad-15amn7-ryzen-3/ https://www.laptop.lk/index.php/product/dell-inspiron-3530-13th-gen-i3/ මේකත් හොදයි වගේ https://www.laptop.lk/index.php/product/msi-modern-15-b13m-i3-13th-gen/ මේවාගෙන් හොදම එක මොකක්ද 🤔
  6. C

    https://www.facebook.com/Goldmines2.0clips/videos/694982729122342/?mibextid=mna8qTP8xvtPE1tK

    මොකක්ද මේ ගේම් එක pc ද ps ද?
  7. C

    මෙතන on board කියන්නෙ මොකක්ද

    මිලනම් අඩු නැනේද පුතී 🙃
  8. C

    මෙතන on board කියන්නෙ මොකක්ද

    පාස්සපු එක DAMAGE යුනොත් හබක් LAPTOP. LK shop එක හොදද ------ Post added on 1690284505
  9. C

    මෙතන on board කියන්නෙ මොකක්ද

    LPDDR5 5500RAM කියන්නෙ මොකක්ද AMD වල
  10. C

    මෙතන on board කියන්නෙ මොකක්ද

    SDRAM කියන්නෙත් පාස්සලාම කියන එකද?
  11. C

    මෙතන on board කියන්නෙ මොකක්ද

    Ram වල onboard කියන්නෙ මොකක්ද බං ram board එකටම පාස්සලද අර on board vga graphic වගෙ මේකෙ ram upgrade කරන්න බැරිද?
  12. C

    පොඩි එකා වැඩ්ඩා

    මේක බලපංකො අපි මේ වයසට මොනවදකලෙ
  13. C

    Lap එකක් ගන්න හොද තැනක් recommend කරන්න පුළුවන් ද?

    Lap එකක් ගන්න හොද තැනක් recommend කරන්න පුළුවන් ද?unityplaza වල හොදද
  14. C

    අවුරා ලංකා එකට ගරහන එපා ප්‍රසිද්ධ ගායක චාමර හඬා වැටේ - බත් ඇටයක් කෑවේ අවුරා ලංකා නිසා

    පිස්සු දොස්තර හොර දොස්තර කැලැ දොස්තර මුට දෝදු සල්ලි තිබ්බ⁣ට මොලෙ නැ කොහෙවත් දෙකයි පනහෙ හු..කන මියුසික් කාරයොයි මල් සිංදු ගහන ප...කයලයි ටකරං band කාරයොයි ගෙනල්ලා සල්ලි දෙනවා....සමහර විට පිස්සු දොස්තරයා උගෙ ආතල් එක වෙන්නැති ගන්නෙ...තව උ නිකං musical එක වෙලාවෙදි පල්ලෙහාට බැහැලා මිනිස්සු අතරට...
  15. C

    i'm gonna try nofap 6 months

    නින්දෙන් ගියෙ නැද්ද
  16. C

    Questions Suggest a Good Laptop

    සමහර shop එක අවුරුද්දක වොරන්ටියක් උන් ති⁣යාගනිනවලු

    No contents