1. C

    Blood test එකට

    9.40ට වගෙ ගන්නෙ සිනි තමා බලවන්න ඕන ------ Post added on 1687098489
  2. C

    Blood test එකට

    ලේ ගන්න කොච්චර වෙලාවකට කලින් ද නොකා ඉන්න ඕන සිනි බලවන්න
  3. C

    English වලට translate

    G Thanks bro Thanks bro ------ Post added on 1687098174 Thanks bro ❤️ ------ Post added on 1687098222 සැරම එක මරු එහෙම දැම්මොත් හැබැයි google එකට report වෙයිද ------ Post added on 1687098277
  4. C

    English වලට translate

    😢😢
  5. C

    Return එකක් දෙන හැටි

    කොළඹ ඇතුලෙ දුවන බස් කාරයො මට අප්පිරියයි උන්ගෙ හැටි විටකාගෙන දාඩිය පෙරාගෙන කැ ගහගෙන කතා කරන්න දන්නෙත් නැ ලගට එනකොට අප්පිරියයි ඇත්තටම පිට පලාත්වල මෙහෙම හඩ්ඩො නැහැ අනික
  6. C

    English වලට translate

    කස්ටමර්ට කතා කරන්න දන්නෙ නැහැ අපි උන්ගෙන් නිකං බඩු ගන්න ගිය වගෙ කතාව මහත ගැනී අප්පිරියයි කතා කරන්න දන්නෙ නැහැ After service අන්තිමයි... මේක english වලට හරවල දෙන්නකො වැදගත් විදිහට...😊
  7. C

    ඇබ්බැහි උනා 🤤

    මටත් රටින් එව්වා ටින් 4ක් පට්ට ඔලිව්ගෙඩි...😊❤️❤️
  8. C

    Video editing software

    අන්තිමට capcut කියල වැටෙනවා නේද
  9. C

    Video editing software

    සරල video editing software එකක් කියන්නකො friends 8gb ram i5 11gen
  10. C

    ආනයන සීමා ඉවතට

    ජලය කියන්නෙ මුන් ආයෙක් වතුර බෝතල් ගේවිද දන්නැ
  11. C

    Puffer Fish - විෂ සහිත මාළු කෑ තරුණියකගේ දිවි අහිමි වෙයි...

    කිරලා නේද දෙන්න බිත්තර 6ක් කිරල දුන්නා මට 300 ගානක්
  12. C

    ආකාශ වස්තු..

    Thanks ඕ....☹️ ------ Post added on 1686406551 මොකක්ද යාළු මිත්‍යාව ------ Post added on 1686406617
  13. C

    ආකාශ වස්තු..

    පෘථිවිය තුල ඉන්න විද්‍යාඥයන් විවිධ ආකාස වස්තු අළුත් ග්‍රහලෝක මන්දාකිණි එහෙම හොයාගන්නවනෙ.. ඒ වුනාට ඒවා හොයාගත්තට ඒ තැන්වලම ඇත්තටම තියෙනවද දන්නැ නේද..මොකද පෘතිවියට නැතිනම් චන්ද්‍රිකාවලට අදාල තොරතුරු ලැබෙන කොට ආලෝක වර්ශ මිලියන ගනං දුර නිසා....දැන් ඉරෙ ඉදලා පෘතිවියට ආලෝකය එන්න මිනිත්තු අටක්...
  14. C

    ඩෙස්පුටු එල්ලල ෆෑන් පෙති නවලා

    අඩෝ සිරාවටම අපෙ කාලෙ හිටියෙ කටින් ගහන උන්....හැබැයි දැන් උන්නම් ගහන්න හිතුනොත් ගහනවා එකෙන්ම...පහුගිය දවස්වල එහෙම සර්ලට ගැහුවෙ හොදට... අපිනම් කටින් ගැහුවෙ
  15. C

    ඩෙස්පුටු එල්ලල ෆෑන් පෙති නවලා

    එ ඒකද පාසල ඔව් බං ------ Post added on 1686329100
  16. C

    ඩෙස්පුටු එල්ලල ෆෑන් පෙති නවලා

    ඩෙස්පුටු එල්ලල ෆෑන් පෙති නවලා අඩෙ කොහෙද ඉස්කෝලෙ....මුන්නම් පුනුරුත්තාපනය කරන්න ඕන
  17. C

    කව්ද මෙයා...

    පට්ට ෆිගර් එක නේද
  18. C

    කව්ද මෙයා...

    කව්ද බං...

    No contents