1. BlackWalker

    Questions Next.js වැඩ්ඩො

    මිතුරනි. Day to Day Work Flow එකකට වෙබ් ඇප් එකක් Next.js වලින් හදන එක අද කාලෙට දැන් ටෙක්නොලජි එකත් එක්ක හොදයිද කොහොමද. IIS වල තමා හොස්ට් කරන්න තියෙන්නෙ Backend එක ලියන්නෙ Asp.net Core
  2. BlackWalker

    MSC ගැන

    Bsc Hons in Software Engineering Degree එකක් තියෙන කෙනෙක්ට මාස්ටර්ස් කරද්දි. Msc in Computer Science Msc in Software eng Msc in Information System මොන එක කරොත්ද හොද. හැබැයි ආසාවක් තියෙනවා Msc in Cyber Security වගේ කරන්න ඒත් ගැටලුව වැඩක් වෙයිද සබ්ජෙක්ට එක අල්ල ගන්න පුලුවන් වෙයිද. අදහස් උදහස්...
  3. BlackWalker

    DDR5 5600 Ram එකක් තියෙයි නම් කියන්න මචන්ලා

    ගිනි ගනන් වලට නම් බෑ ඔන්න... 8GB එකක් ප්‍රමාණවත්😶
  4. BlackWalker

    Questions Lenovo ලැපක් ගන්න ප්ලේස් එකක් ඕනෙ

    Lenovo ලැපක් ගන්න ප්ලේස් එකක් ඕනෙ. 3.50 ට අඩුවෙන්
  5. BlackWalker

    Questions laptop එකක් ගන්න හොද ගනන් අඩු පොට් එකක්

    ලැපක් ගන්න අඩුවට පොට් එකක් කියහල්ලකෝ මචන්ලා
  6. BlackWalker

    Telegram channels

    මචන්ලා ඔය chatgpt free 12 month offer, gemini 12month , canva අනන් මනම් ඔෆර් දාන Tech Tricks වැඩකෑලි දාන ටෙලිගෑම් channels තියෙනවනම් දාපල්ලකෝ
  7. BlackWalker

    Canva Pro needd

    Canva pro gnna oni mcnla
  8. BlackWalker

    Software Eng vs Data Science

    මචංලා, මට තියෙන්නෙ software Engineer Degree එකක් ජොබ් එක software engineer මට ආසවක් තියෙනවා Data Science Msc එකක් වගේ කරන්න. කරලා වැඩක් තියෙයිද තේරුමක් නැතිවෙයිද.. (open uni එකේ මාස්ටර් එකක් යනවා)
  9. BlackWalker

    බැටරි කචල්

    Amaron ekak thama car ekata pavichi karanney battery eka dead 2023 wage gaththey meeta kalin amaron ekakbthibba eka pavichi kara sahena kal Amaron magula den aul wage
  10. BlackWalker

    Questions Honda Grazia bike help

    Honda Grazia 125 1, 2, 3 කියන ප්ලේස් වල තියෙන නට් සයිස් මොනාද මචන්ලා..
  11. BlackWalker

    Questions Flutter mobile App help

    මචන්ලා. මම එක ඇප් එකක් හැදුවා flutter 3.24 වලින් ඒක හදලා ඉවරයි. දැන් අලුත් එකක් හදන්න යන්නේ අලුත් එක flutter 3.35 වලින් හදන්න බැලුවේ. flutter upgrade එකකට යන එක පරණ ඇප් එකට අවුලක් වෙන්න පුලුවන් නේද ? ඒ නිසා version දෙකක් කොහොමද handle කරන්නේ.
  12. BlackWalker

    වාහනේ ස්ටාට් වෙන්නෑ

    කොල්ලනේ. වාහනේ ස්ටාට් වෙන්නේ නෑ මෝටරේ වදින්නේ නෑ බැටරියත් චාජ් කරලා දැම්මා ඒත් නෑ චාජ් දාන්න කලින් චෙක් කරා පොර කිව්වේ නම් අවුලකුත් නෑ කියලා. ඒත් චාජ් කරලා දැම්මත් වැඩේ හරිගියේ නෑ. Amaron බැටරියක් තියෙන්නේ අවුරුදු දෙකක් වගේ. මොකක්වෙන්න ඇතිද සීන් එක
  13. BlackWalker

    Questions OBD එකක් ගන්න ඕනී. හොද එකක් කියහල්ලකෝ

    OBD 2 එකක් ගන්න ඕනී Car එකට. හොද එකක් කියහල්ලකෝ
  14. BlackWalker

    Distribution point එකක් පටන්ගන්න

    Distribution point එකක් පටන්ගන්න ඕනී දන්න උන් සප් එකක් දිපල්ලා
  15. BlackWalker

    බොරැල්ල පුංචි බොරැල්ල අවට ජොගින් area එකක් නැද්ද මචන්ලා

    බොරැල්ල පුංචි බොරැල්ල අවට ජොගින් area එකක් නැද්ද මචන්ලා
  16. BlackWalker

    vehicle paint හොද Brand මොනාද

    vehicle paint හොද Brand මොනාද
  17. BlackWalker

    Car Paint කරගන්න හොද ප්ලෙස් එකක් කියන්න

    කොළඹ කුරුණෑගල අවට කාර් පේයින්ට් වැඩක් කරගන්න හොද ප්ලේස් එකක් කියන්න. full body පෙයින්ට් එකක් නෙවෙයි. 5" x 5" inch ප්‍රමාණය Area එකක්
  18. BlackWalker

    C# Developer කරන්න හොද Microsoft Certification මොනාද??

    C# Developer කෙනෙක්ට කරන්න හොද Microsoft Certification මොනාද?? Bump ------ Post added on 1739009881

    No contents