දැනට අවුරුදු 4 කට විතර කලින් මට තිබ්බා මගේම කියලා ආදරයක් (හරියටම ගත්තොත් අවුරුදු 5 ක 6 ක ආදරයක්) ඒත් දැන් එයා කොහෙ ඉන්නවද මොනා කරනවද කියලවත් මම දන්නේ නෑ එත් තවමත් මට ඒ මූන එයාගේ එ හිනාව හුරතලය හැම දෙයක්ම මතකයි මොකද මගේ පලවෙනි ආදරේ අනික එයා මගෙන් ගියාට පස්සේ දෙවෙනි තුන්වෙනි කියලා ආදරයක් තිබිලා නෑ...