1. BlackWalker

    Samsung mobile ගැන විස්තර

    සැම්සුන්ග් S23Ultra එකක් ගන්න කියල බැලුවේ කලින් සැම්සුන්ග් පොඩි ෆෝන් එකක් වත් පාවිච්චි කරලා නෑ මම. International original samsung product එකක් හොයාගන්නෙ කොහොමද. මොනාද සැලකිලිමත් විය යුතු කරුනු හැමදේම . දන්න මචන්ලා කියලා දියන්
  2. BlackWalker

    කොලඹ අවටින් phone එකක් ගන්න ලාබදායී after service හොද places මොනාද

    කොලඹ අවටින් phone එකක් ගන්න ලාබදායී after service හොද places මොනාද ------ Post added on 1709168932 Bump ------ Post added on 1709168964 Bump ------ Post added on 1709169016
  3. BlackWalker

    Apple 13 vs Samsung S23 Ultra

    Apple 13 vs Samsung S23 ultra Mey deken Apppe13 එකට යන්න හේතු සහ අහේතු.😉 S23Ultra එකට යන්න හේතු සහ අහේතු. කියහන්කෝ මම ඇපල් පාවිචිකරලා නම් නෑ.
  4. BlackWalker

    Google Pixel ගැන දන්න අයකෝ

    මචන්ලා google pixel ලංකාවට ගෙන්නන authories Dealer kenek innawada Google pixel ලන්කාවේ තියෙන්නේ refurbished ඒවද. දන්න ඒවා සේරම කියල දෙන්න
  5. BlackWalker

    C#,Asp.net, MSSQL Advance වෙන්න ඕනී

    මොනාද කරන්න පුලුවන්, හොද ටියුටෝරියල් විඩියෝස් හරි බුක් හරී මොන මගුලක් හරි තියෙනවනම් දාහල්ල මචන්ලාස්
  6. BlackWalker

    Solar light

    Outdoor ekata gahnna hoda solar light ekak kiyhnko
  7. BlackWalker

    බොරැල්ල ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් ඉන්න තැනක් අවැසි

    බොරැල්ල ආයුර්වේද හොස්පිටල් එකේ හිටපු ඩොක්ට වීරසේකර විශ්‍රාම ගිහින් මෙයා private හරි බෙහෙත් කරන හෝ සම්බන්ද කර ගත හැකි විදියක් තියෙනවනම් කියන්න
  8. BlackWalker

    හොද durability phone එකක් කියහන්කො

    හොද durability එකක් තියෙන phone එකක් කියහන්කො
  9. BlackWalker

    Kandy වල ඉන්න හොද cardiologist කෙනෙක් කියන්න

    Kandy වල ඉන්න හොද cardiologist කෙනෙක් කියන්න...
  10. BlackWalker

    Dialog ZLT S10 එක unlock කරන්නේ කොහොමද

    Dialog ZLT S10 එක unlock කරන්නේ කොහොමද කියල දෙන්න දන්න එලකිරියනී
  11. BlackWalker

    SLT මල ජරාවක්නේ speed එක අනිතිමයි දැන්නම්

    SLT මල ජරාවක්නේ speed එක අනිතිමයි දැන්නම්
  12. BlackWalker

    ඕන sim එකක් දාන්න පුලුවන් Router එකක් කියන්න

    ඕන sim එකක් දාන්න පුලුවන් Router එකක් කියහන් මචන්ලා හොද speed එකක් තියෙන
  13. BlackWalker

    File compress විදියක්

    මචන්ලා 20 GB වගේ photos තොගයක් තියෙනවා මේවා permenent store කරලා තියාගන්න ඕනී මට google drive එකක දාලා වගේ ඒ නිසා හොද ෆයිල් compressor ටූල් එකක් කියහන්කෝ. Quality අඩුවෙන්නෙ නැති extract කරද්දි කෙල වෙන්නෙ නැති software එකක්
  14. BlackWalker

    internet Usage Meter එකක් කියන්න

    Internet usage meter එක චෙක් කරගන්න පුලුවන් free usage meter එකක් කියන්න computer වලට දාන්න
  15. BlackWalker

    Master of Information Technology -Kelaniya මේක හොදයිද

    SLQF -9 මේ ගැන දන්න විස්තර කියන්න කස්ටිය හොදයිද නැද්ද.
  16. BlackWalker

    Tp-Link M7200 රවුටරේ ගැන

    මේක ගන්න කියලා බැලුවේ. Dialog home broadband router එක අයින් කරලා. මේක හොදයිද. 24hr power එක දීලා පවිචිචි කරාට අවුලක් නැද්ද. හොදයිද. Speed එක එහෙම හොදයිද.
  17. BlackWalker

    රත්තරන් මිල තවත් අඩුවෙයිද. මොකක්දමේ වෙන්නේ

    රත්තරන් මිල තවත් අඩුවෙයිද. මොකක්දමේ වෙන්නේ
  18. BlackWalker

    Computer Chair අදහස් උදහස්..

    Piyestra මේ පුටුව හොදයිද මචන්ලා ඒ කිව්වෙ බැක් සපෝට් එකඑහෙම සුව පහසුව. නැත්තම් දමිරෝ එකක්ම බලන්න වෙයිද
  19. BlackWalker

    කොල්ලොන්ට හොද Multivitamin එකක්

    කොල්ලොන්ට හොද Multivitamin එකක් කියන්න. පාවිච්ච් කරන අය.. (Indian ජරාවනම් එපා)
  20. BlackWalker

    වෙඩින් බජට්

    වෙඩින් එකේ බජට් එක අඩු කර ගන්න පුලුවන් tricks ටිකක් කියහල්ල කෝ. අත්දැකීම් ලත් එලකිරි වැසියනී

    No contents