CS or SE or Computing

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Computer Science
    Software Engineering
    Computing

    mey Degrees 3 wenasa mokakda ?

    mewalin mona mona jobs walatada yanna puluwan ?
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    University එක අනුව කොයි එකද හොද කියන එක වෙනස් වෙනවා.
    ලංකාවෙනම් ඔත තුනෙන් කොයික කලත් යන්න තියෙන්නෙ එකම type job එකට තමයි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Computer Science : තියරිටිකල් පැත්ත වැඩියි, මැත්ස් ස්ටැට් අනම් මනම් ගොඩක් තියනවා. සාමාන්‍යෙන් මේකෙ ඉහලටම ඉගන ගන්නවා නම් තනිකර මැත්ස් ඉගෙන ගන්නෙ. ගොඩක් සංකීර්න දේවල් උගන්නන්නෙ. සරල උදාහරන විදියට ප්‍රෝගැමින් ලැන්ග්වේජ් එකක් හදන්න කොහොමද, කම්පයිලර් එකක් වැඩ කරන්නෙ කොහොමද ඒ වගේ දේවල්, (සාමානයෙන් කම්පයිලර් තියරි, ඔටෝමේටා තියරි වගේ ඒව දරුනුවට කරනවා)
    ලංකාවෙ කම්පියුටර් සයන්ස් ඩිග්‍රී ගොඩක් ඒවයෙ තියරිටිකල් පැත්ත ඒ තරම් ඩීප් කරන්නෙ නැහැ ජොබ් මාකට් එකට හරියන්න ප්‍රැක්ටිකල් පැත්ත වැඩිපුර කරනවා

    Software Engineering : තියරිටිකල් පැත්ත ලාවට කරලා ප්‍රැක්ටිකල් පැත්ත වැඩිපුර කරනවා, කලින් උදාහරනෙම කිවුවොතින් ප්‍රෝගැමින් ලැන්ග්වේජ් යූස් කරන්නෙ කොහොමද කම්පයිලර් එකක් යූස් කරන්නෙ කොහොමද වගේ
    තව ප්‍රැක්ටිකලි සොෆ්ටවෙයා ඩිවලොප්මන්ට් ප්‍රොසෙස්, ලයිෆ් සයිකල්, වගේ සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක්ට ප්‍රැක්ටිකලි ඕන දේවල් තමයි වැඩිපුර උගන්නන්නෙ

    ලංකාවෙ ජොබ් මාකට් එකේ හැටියට සහ හැම කෙනාම(99%ක්ම) ඉගෙන ගන්නෙ සල්ලි හොයන්න බලාගෙන නිසා, ලංකාවෙ ඔය කෝස් දෙකේම ගොඩක් ප්‍රැක්ටිකල් පාට් එක පොදුයි, එහෙම කරලා තියෙන්නෙ ජොබ් මාකට් එක ෆුල්ෆිල් කරන්න ඕන නිසා
    ඒක නිසා ලංකාවෙ පියෝ කම්පියුටර් සයන්ස් ඩිග්‍රී නැහැ, ඒක නිසා තමයි මොරටුවේ ඩිග්‍රී එක පවා කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ඉන්ජිනියරින් කියලා කියන්නෙ
    කම්පියුටර් සයන්ස්වල තියරිටිකල් පාට් එක වැඩිපුර ඉගෙන ගන්න ඕන නම්, කොලඹ කැම්පස් එකේ වගේ පිසිකල් ඩිග්‍රියක් කරලා වෙන රටකට ගිහින් කම්පියුටර් සයන්ස් ඉගෙන ගන්න එක ගොඩක් හොද වෙන්න පුලුවන්

    එහෙම නැතුව කම්පියුටර් සයන්ස් වලට තියරි විතරක් කරොත් ඊට වඩා පහලින් තියන සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කරන එවුන් ජොබ් මාකට් එකට වඩා ගැලපෙන නිසා උන්ට ඩිමාන්ඩ් එක වැඩි වෙනවා

    Computing : මේක නම් මොන මගුලක්ද දන්නෙ නැහැ, කම්පියුටර් යූස් කරන්න තියන කෝස් එකක්ද දන්නෙත් නෑ
     
    sandaru170

    Member
    Oct 17, 2013
    176
    8
    0
    Degree එකක title එකෙන් හරියටම කියන්න බෑ වෙනස...
    Syllabus එක බලන්න University Website වලින්.
    ලංකාවේ CS, IT, SE ඔක්කොම එකයි බොහෝ දුරට.
     
    godak thanks yaluwaa ... :D:D:D:D