mokakda mey deken hoda ,well Recognized/Approved,
දන්න , කරන අය ගේ උදවු ඕන???
- Moratuwa BIT
- UCSC BIT
දන්න , කරන අය ගේ උදවු ඕන???
dekama wadk na ban job trend eka ekka
උබට හැකියාව තියෙනවනම් උබ කරපන් බන්. කාගෙන්වත් අහ අහ ඉන්නෙ නැතුව. කරන්ඩ දෙයක් නැතුවට කරනවනම් අතෑරල උබ ආස Field එකකට පලයන්. UCSC එකේ Mathematics අඩුයි, Moratuwa එකේ ටිකක් වැඩියි. ඔය දෙකේ හොද නරක එක්කම Thread එකක් තිබ්බ මේකෙ. හොයන් කියවහන්.
Dekama external, industry eke ehema degree ekata loku consideration ekak naha, koheda kare ehema kiyala..
Fresher kenek ta nam moratuwa cs wage nam watinawa, or ucsc cs nam....anith ewata loku wenasak na...
Skill eka thamai