software engineering intern යන්ඩ හොඳම තැන්
මචන්ලා software engineering intern යන්ඩ උඹලා recommend කරන හොඳම තැන් මොනවද?
අත් දැකීම් තියෙන කොල්ලො කියනවද? කවද හරි කාටහරි වැදගත් වෙයි 
මේ තැන් ගැන මොකෝ කියන්නේ?
Virtusa , Pearson , WSO2 , MIT , Creative software , Omobio , 99X , Hsenid
Software engineering trainee & software engineering intern අතර වෙනස මොකක්ද?

)මමත් අහලා තියේ පට්ට place එක කියලා...දන්න කෙනෙක් පුලුවන්නම් උදව්වක් කරන්ඩ..
7 denek giya batch eken 5 denek digatama wada 