1. Flyboy

    Phone and Accessories shop - help

    මචන්, ෆෝන් ෂොප් කරන කවුරු හරි ඉන්නවාද අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න උපදෙස් ටිකක් දෙන්න පුළුවන්? බඩු ගන්නේ කොහෙන්ද, කොහොමද කරන්නේ වගේ දේවල්.
  2. Flyboy

    මචන්ස්.. කතරගම දෙවාලෙ පෝය දවසට පූජා තියෙනවද?

    මචන්ස්.. කතරගම දෙවාලෙ පෝය දවසට පූජා තියෙනවද? වෙනද වෙලාවටමද වෙනසක් තියෙනවද?
  3. Flyboy

    Dialog Router needed

    I need a working condition dialog router for 500/- If anyone got a good unused one let me know. Only the router. no connection needed. Thanks
  4. Flyboy

    පොඩි උදව්වක්....

    අදුරන අයිය කෙනෙක් පොඩි බිස්නස් එකක් කරන් යනව. මේ දවස්වල පොඩ්ඩක් අමරුයි කොල්ලො ටිකට පඩි දීල ඇදන් යන්න කොරෝන සීන් එක නිසා. like එකක් දාල හෙල්ප් එකක් දීපල්ල පුලුවන් නං... :yes: https://www.facebook.com/TristarEngineeringLanka
  5. Flyboy

    desertcart.lk - බඩු අරන් තියෙන්නෙ කව්ද?

    මචන්ල, කව්රු හරි ඉන්නවද www.desertcart.lk කියන සයිට් එකෙන් මොනව හරි ගෙන්න ගත්ත?
  6. Flyboy

    HELP - Office Blinds

    මචන්ස්, office blinds දාන තැනක වැඩකරන එකෙක් හරි, subject එක දන්න එකෙක් හරි ඉන්නව නං මට චැටක් දාපන්කො. පොඩි විස්තරයක් දැනගන්න ඕනෙ.
  7. Flyboy

    Help - Roman Blinds

    මට ඔය රූපෙ තියෙනව වගේ Roman Blinds ටිකක් හදා ගන්න ඕනෙ. කඩෙන් කර ගන්න ගියොත් sqft1ක් 350-450 වෙනව. කව්රු හරි ඉන්නවද මේක ලාබෙට කරගන්න? එහෙම නැත්නං මේකෙ තියෙන folding mechanism එක ගන්න තැනක් දන්නවද? මහල හයි කරන එක මට කරගන්න පුලුවන්.
  8. Flyboy

    Help - Roman Blinds

    මට ඔය රූපෙ තියෙනව වගේ Roman Blinds ටිකක් හදා ගන්න ඕනෙ. කඩෙන් කර ගන්න ගියොත් sqft1ක් 350-450 වෙනව. කව්රු හරි ඉන්නවද මේක ලාබෙට කරගන්න? එහෙම නැත්නං මේකෙ තියෙන folding mechanism එක ගන්න තැනක් දන්නවද? මහල හයි කරන එක මට කරගන්න පුලුවන්.
  9. Flyboy

    Longest regular flights in the world

    1Hv62cCbRjc
  10. Flyboy

    මගේ චන්දය

    මගේ චන්දය.... දාපල්ල බලන්න Bump එකකුත් දාගෙනම යමල්ල
  11. Flyboy

    ආර්ක් වෙල්ඩින්

    ආර්ක් වෙල්ඩින් මට ආර්ක් වෙල්ඩින් කරන්න ඉගෙන ගන්න ඕනෙ. කවුරු හරි උදව් කරන්න පුලුවන් එකෙක් ඉන්නව නං කියපල්ල. සාදාරන ගානක් ගෙවන්න පුලුවන්. කොලඹ අවට තැනක් නං වඩා හොදයි..
  12. Flyboy

    සංස්ථා (INSEE) සිමෙන්ති

    සංස්ථා (INSEE) සිමෙන්ති කොන්ක්‍රීට් වැඩවලට සංස්ථා සිමෙන්ති ගන්න එපා කියල කියන්නෙ මොකද කියල කවුරු හරි දන්නවද? :angry::angry::angry::angry:
  13. Flyboy

    CAR DVD DYI

    මට කාර් DVD Player එකක් අරන් පොඩි DIY වැඩක් කර ගන්න ඕනෙ. කට්ටිය දන්නවද Pettah වල ලාබෙට chineese සෙට්ස් ගන්න පුලුවන් තැනක්. Reverse cam එකකුත් ගන්න ඕනෙ.. :):):):)
  14. Flyboy

    COC සහතිකය

    කව්රු හරි හරියටම දන්නවද බිල්ඩින් එකක් හදල ඉවර වෙලා ගන්න COC එකේ තියෙන වැදගත් කම මොකක්ද කියල..? ගත්තෙ නැත්නං තියෙන පාඩු මොනවද?
  15. Flyboy

    ජනාදිපතිවරයා සහ අගමැතිවරයා........

    ජනාදිපතිවරයා සහ අගමැතිවරයා........ වර්තමාන ජනාදිපතිවරයා සහ අගමැතිවරයා පැවති චන්දයෙන් ජයගත් පාර්ශවයට සුභ පැතීමට තරම්වත් ශිෂ්ට සම්පන්න බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට ඔවුන් සුපුරුදු කුමන්ත්‍රණවල යෙදෙමින් සහ අර්ථ විරහිත විකාර කියවමින් සිටිති. මෙය යහපාලනය නම් වේ... Current President and Prime minister...
  16. Flyboy

    Yamaha FZ tank cover Repair

    Guys, Is there any one who can do a repair of a Yamaha FZ tank cover. Some clips are broken and Cracked part on cover also.
  17. Flyboy

    ආර්ථික ඔස්තාර්ගේ අවුරුදු තුනක වැඩ චාර්ට්

    ආර්ථික ඔස්තාර්ගේ අවුරුදු තුනක වැඩ චාර්ට් ආර්ථික ඔස්තාර්ගේ අවුරුදු තුනක වැඩ චාර්ට් දෙකකින්! https://tradingeconomics.com/sri-lanka/external-debt https://tradingeconomics.com/sri-lan…/government-debt-to-gd 62 ගොන්නුන්ට බලා ගන්නයි දැම්මෙ. අපිනං දන්නව මුන්ට මෙලෝ වැඩක් බෑ කියල...
  18. Flyboy

    මෙන්න නටනවනං Dance

    st3eBq4GKrA :shocked::lol::lol::lol::lol::lol:
  19. Flyboy

    Amazing Flash Flood captured on camera :o

    :shocked::shocked::shocked: mC_u7_PjEpo
  20. Flyboy

    Team work saves the day :)

    F7yTU8inAoM

    No contents