මගේ චන්දය

මගේ චන්දය

  • ගිය පාර මහින්දට මේ පාර ගෝටට

    Votes: 116 39.9%
  • ගිය පාර මහින්දට මේ පාර සජිත්ට

    Votes: 3 1.0%
  • ගිය පාර මහින්දට මේ පාර වෙනත්

    Votes: 5 1.7%
  • ගිය පාර සිරිසේනට මේ පාර ගෝටට

    Votes: 93 32.0%
  • ගිය පාර සිරිසේනට මේ පාර සජිත්ට

    Votes: 6 2.1%
  • ගිය පාර සිරිසේනට මේ පාර වෙනත්

    Votes: 38 13.1%
  • ගිය පාර වෙනත් මේ පාර ගෝටට

    Votes: 14 4.8%
  • ගිය පාර වෙනත් මේ පාර සජිත්ට

    Votes: 2 0.7%
  • ගිය පාර වෙනත්, මේ පාරත් වෙනත්

    Votes: 14 4.8%

  • Total voters
    291

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මේ පාරත් සිරිසේනට එකක් නැද්ද ?

    වෙනත් කියල තියෙන්නෙ උන් ඔක්කොමයි, චන්දෙ දාන්නෙ නැති උනුයුඉ ඔක්කොම තමා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගියපාර මහින්දට දීල මේ පාර ගෝටට දෙන අය අපි අමතක කරමුකො :P

    ගියපාර සිරිසේනට දීල මේ පාර ගෝටට දෙන අයගෙ ගානවත් සජිත්ට ගන්න පුලුවන්ද බලමු :yes:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කෝ සජී පෑන්ටිස්ල?:lol: පොන්ගලය අගමැතිකම ඉල්ලනව කියන්නෙ ඇත්තද :lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අන්න සජිත් සර්ට අපේක්ෂකකම දීල :yes: රනිල් සර්ට හුලං මේ පාරත්

    පිෂ්ෂුද මාතියා.... රනිල් හාමු මේ පාරත් බිලි පූජාවක් කළා.... සජිය පැරදුනාම ඌට කටයි පුකයි වහගෙන පැත්තකට වෙන්න වෙනවා.... රනිල් හාමුට තිබ්බ ලොකු ඇණයක් නිකංන්ම ගැලවෙනවා.... ඉතිං රනිල් නැවත වතාවක් දිනුම් නොවැ...​
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ගියපාර මහින්දට දීල මේ පාර ගෝටට දෙන අය අපි අමතක කරමුකො :P

    ගියපාර සිරිසේනට දීල මේ පාර ගෝටට දෙන අයගෙ ගානවත් සජිත්ට ගන්න පුලුවන්ද බලමු :yes:

    සජියව මෙහෙමත් පදිරි කිරිල්ලක්... :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිෂ්ෂුද මාතියා.... රනිල් හාමු මේ පාරත් බිලි පූජාවක් කළා.... සජිය පැරදුනාම ඌට කටයි පුකයි වහගෙන පැත්තකට වෙන්න වෙනවා.... රනිල් හාමුට තිබ්බ ලොකු ඇණයක් නිකංන්ම ගැලවෙනවා.... ඉතිං රනිල් නැවත වතාවක් දිනුම් නොවැ...​
    ඒ උනාට අන්තිම මොහොත වෙනකන් එයත් එපා කිවේ නෑ නොදී බැරිකමට වගේ දුන්නේ :P