ආර්ක් වෙල්ඩින්

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ආර්ක් වෙල්ඩින්

    මට ආර්ක් වෙල්ඩින් කරන්න ඉගෙන ගන්න ඕනෙ. කවුරු හරි උදව් කරන්න පුලුවන් එකෙක් ඉන්නව නං කියපල්ල. සාදාරන ගානක් ගෙවන්න පුලුවන්. කොලඹ අවට තැනක් නං වඩා හොදයි..
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මට ආර්ක් වෙල්ඩින් කරන්න ඉගෙන ගන්න ඕනෙ. කවුරු හරි උදව් කරන්න පුලුවන් එකෙක් ඉන්නව නං කියපල්ල. සාදාරන ගානක් ගෙවන්න පුලුවන්. කොලඹ අවට තැනක් නං වඩා හොදයි..

    thaniyama igena gaththaki bn. youtube videos tikak balapan. techniques tika alla ganna puluwan videos tikak baluwama. eta passe plant ekak genath passahan