නොවැම්බර් 18 න් පස්සේ
18 න් පස්සේ ඒ කියන්නේ ජන්ද ගනන් කරලා ඉවර උනාම පස්සේ මොනවද කරන්න ඔනේ කියලා හිතුවද? පුතානෝ බැරි වෙලාවත් දින්නොත් රටේ ඉන්න වැඩි පිරිසක් විශේශයෙන් ම professionals රට අතහැරලා යන එකනම් සිද්දවෙයි. පාස්කු බොම්බෙන් පස්සෙත් මම දන්න සෙට් එකක්ම බුරුතු පිටින් ගියා, ජන්දේන් පස්සේත් ඊට...