Subaru STI / Lancer Evolution

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    Subaru STI / Lancer Evolution පැදපු, දැන් පදින් අය කවුද ඉන්නේ එලකිරි එකේ. මම නම් ඔය දෙකම පැදලා තියෙනවා දැන් පවුල් සන්ස්තාව නිසා ඔවා ගන්න එක නඩත්තු කරන එක එහෙම පොඩ්ඩක් අමාරු වැඩක් හැබයි තාමත් පරන් ලව් එකට ආසයි විශේශයෙන්ම STI එකට :(:(. උබ්ලා මොකද හිතන්නේ වහාන දෙක ගැන
     

    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Reliable nan Evo tamai but STI eke tiyana kick eka eken ganna ba pupuwanan mama dekama aragena tiyagannawa two.different animals :D
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    Reliable nan Evo tamai but STI eke tiyana kick eka eken ganna ba pupuwanan mama dekama aragena tiyagannawa two.different animals :D

    cornering waldi evo tami control. Sti understeer wenawa wadi. chassis wise STI reliable boxer engine nisath wenna athi