1. rusiyanuwa

    BOC pake wada

    Chip nathi card copy karala wena thanakin salli aran thibunoth ekata refund ganna amarui. Anika lokema chip card walata maaru wenna dates schedule karala tyenne parana card ain karala. 200 wage newi padi dawasata copy karapu card ekakin salli aran thibunoth. Chip card ekata wada lesiyen parana...
  2. rusiyanuwa

    ලංකා බැංකුවෙන් ලියුමකාව

    Senior citizen අයට ලක්ෂ 15 වෙනකන් fd සඳහා wht tax නොගෙන ඉන්න පුලුවන්. ඒත් ලංකාවෙ හැම බැංකුවකම තියෙන fd වල වටිනාකම ලක්ෂ 15 දක්වා විතරයි. ඊට වැඩි මුදලට ටැක්ස් වදිනවා.
  3. rusiyanuwa

    Colombo city hotel ඌරුමස්

    Colombo city hotel එකේ ඌරුමස් එක්ක කෑම ගන්න පුලුවනි දැන්. අනික හලාල් කෑම නෑ කියලා බෝඩ් ගහලාත් තියෙනවා. දැන් දවල්ට කෑම ගන්න සෙනඟ පිරිලා
  4. rusiyanuwa

    tik tok කෙල්ල

    ඇත්ත. විස්තර හොයාගෙන ගිහින් අහන්නයැ මගේ ඉස්සරහත් මෙහෙම ඉන්නවද කියලා.
  5. rusiyanuwa

    Country Club Free Voucher

    මටත් ඊයෙ හවස කෝල් එකක් ආවා. නොම්මරේ ගත්තු විදිය කීවෙ නෑ. මම කීවා මට ඒ පැකේජ් එක අවශ්‍ය නෑ කියලා. එහෙම කීව ගමන් කෝල් එක කට් වුනා
  6. rusiyanuwa

    Country Vacation Fraud . අහුවෙන්න එපා

    මටත් ඊයෙ හවස කෝල් එකක් ආවා. නොම්මරේ ගත්තු විදිය කීවෙ නෑ. මම කීවා මට ඒ පැකේජ් එක අවශ්‍ය නෑ කියලා. එහෙම කීව ගමන් කෝල් එක කට් වුනා
  7. rusiyanuwa

    වාහන හින්ද කාපු කටු ...3

    පාවිච්චි කරපු ලාන්සර් එකක් ගන්න ගිහින් ක&#3535 මම පාවිචචි කරපු කාර් එකක් ගන්න හිතලා ඇඩ් බල බල ඉද්දි 16.75 ට දමපු ලාන්සර් ck1 එකක් දැක්කා පහුගිය සඳුදා. කතා කරලා ඇහුවම හවස පොඩි එක්කෙනාව බලන්න ඉස්පිරිතාලෙ යන නිසා ඒ වෙලාවෙම එන්න කීවා වාහනේ බලන්න. අපි කීවා දරුවා බලලා එන්න. අපි රෑ වෙලා එන්නම් කියලා...
  8. rusiyanuwa

    මෙන්න අර කෑල්ල

    කණඩායම් දෙකක වලියක් නිසා කෙල්ලව හරි සහරාන්ව හරි චාටර් කරන්න පොටෝඑක එඩිට් කරන්න ඇති. එ් කියන්නෙ මුන් දෙන්නා සෑහෙනකාලෙක ඉඳන් සමීපව ඇසුරුකරන අය.
  9. rusiyanuwa

    සරලයි . තව්හිත්ලගෙ ප්ලෑන් එක උනේ මේකයි

    මිනිස්සු තත්වය තේරුම් අරන් සාමකාමිව හැසිරුණු නිසා වෙන්න ගිය ලොකු විනාශයක් වැලකුණා
  10. rusiyanuwa

    ලෝකයේ තිබෙන බයානක(ම ) ස්ථාන .

    ට්‍රාන්ස්ලේට් කරපු එක උඹම පොඩ්ඩක් කියවලා බලපන් උඹට තේරෙනවද කියලා
  11. rusiyanuwa

    AliExpress රිෆන්ඩ් බඩුවක් අද ආවා??

    paypal එකෙන් ගෙවනවා නම් පොඩ්ඩක් මතක තියා ගනින් ගෙවන ගානට පේපෑල් එකේ උන් කමිෂන් එකක් ගන්න බව. ඒක ගෙවන්න ඕන සල්ලි දෙන කෙනා
  12. rusiyanuwa

    Saving account taxes

    මොන බැංකුවෙ දැම්මත් ආණ්ඩුව WHT ගහනවා.
  13. rusiyanuwa

    රාජ්‍ය බැංකුවල හැටි - බැංකුවල මළගම

    :yes::yes: ගිණුමක් අරින්න මුලින්ම යද්දි වැඳලා පිළි අරගත්තත් මාසෙට රු 50,000කට අඩු පඩියක්ආ/දායමක් ලැබෙන බව දැනගත්තම ඔය කියන ප්‍රයිවට් බැංකුවෙන් ණය ගන්න එන මනුස්සයව ගනන් ගන්නෙ නෑ. ඊට පස්සෙ හොරෙන්ම රජයේ බැංකුවකින් ණය අරගන්නවා රජයේ බැංකු වලට බැන බැනම.
  14. rusiyanuwa

    රාජ්‍ය බැංකුවල හැටි - බැංකුවල මළගම

    කාලයකින් ලංකාවෙ කිසිම බැංකුවකින් වැඩක් කරගන්න ගිහින් නෑ වගේ මේ මහත්මයා. දැන් මහජන,ලංකා, ජාතික ඉතිරිකිරීමේ බැංකු නැතිනම් එන්ටප්‍රයිස් ශ්‍රීලංකා ණය එහෙම දේවි ඔය කියන ප්‍රයිවට් බැංකු, ගොවින්ට ණය දීලා දුන්නු ණය කපා හරීවි

    No contents