1. rusiyanuwa

    17 දෙනෙකුට කොවිඩ්..දළදා මාළිගාව පැය 2ක් වසා දමයි.

    සංචාරක කර්මාන්තෙ නංගන්න ගෙනාපු ඈයොන්ට මාළිඟාව පෙන්නන්න ⁣කලින් මෙහෙම දෙයක් වේවි කියලා කී දෙනෙක්නම් කීවද
  2. rusiyanuwa

    BOC ATM එකෙන් ගන්න ගිහින් වෙච වැඩේ

    Central bank එකෙන් කියලා තියෙන්නෙ කාඩ් destroy කරන්නකියලා. අයිති කෙනා අඳුරගන්න විදියක් නෑ වෙන බැංකුවක කාඩ් එකක් හමුවුනාම. ඒ නිසා කාඩ් විනාශ කරනවා. ඉස්සරනම් බ්‍රාන්ච් එකේදි කාඩ් හිල් කරලා ප්‍රධාන කාර්යාලය හරහා කාඩ් එක අයිති බැංකුවට දුන්නා.
  3. rusiyanuwa

    විවෘත කඩදාසි මත වාහනය වික්කොත් වැඩ වරදියි!!!

    වාහනයක් පවරන්න ඕන ඩොකියුමන්ට් මේවායි පවරන්නෙ මෙහෙමයි කියලා ක්‍රියාවලියක් තියෙද්දි ඊට පිට මොන විදියට තහවුරු කරන්න ගියත් උසාවිය පිලිගන්නෙ නෑ.
  4. rusiyanuwa

    වාහනේ විකුණන විදිය

    සල්ලි අතට ගන්නෙ මොකටද? විත්ඩ්‍රෝ කරන ස්ලිප් එක එක්කම සල්ලි ඩිපොසිට් කරන ස්ලිප් එකත් දීලා සල්ලි ඩිපොසිට් කරගන්න. සල්ලි අතට ගන්නවාට වඩා කවුන්ටරේ හරහාම ට්‍රාන්සර් කරගන්න එක හොඳා. සල්ලි අතට අරන් බැංකුවෙන් එලියට යනවාට වඩා ඒක ආරක්ෂාකාරීයි.
  5. rusiyanuwa

    Car engine oil level (max ekata wadiyen)

    ඩ්‍රේන් නට් එක බුරුල් කරනවාට වඩා ලේසියි ඔයිල් බලන තැනින් සේලයින් බ⁣ටයක් දාලා සිරින්ජරේකින් අදින එක. සේලයින් බටේ ඇතුල් කරද්දි ඔයිල් කූරෙ දිගට සමාන දිගක් ඇතුළ් කරන්න ඕන.
  6. rusiyanuwa

    මාස්ක් අනිවාර්්‍යයි..නැත්නම් නිරෝ‍ධනයට- POLICE warns

    Doctor පබා සෑහෙන කාලෙක ඉඳන් මීඩියා වලට ඇවිත් කියනවා මාස්ක් දාන්න ඕන නෑ කියලා. පොලිසියයි අනික් දොස්තරලායි මාස්ක් දාන්න කියනවා.
  7. rusiyanuwa

    NTB salary saver/inner circle එකටත් කෙලලා නේද

    අපේ ඈයො සර්විස් එකකින් තවත් එකකට යන්නෙ කලින් සර්විස් එකට බැනලානෙ (බැංකුවකින් බැංකුවකට ගිනුම ගෙනියන්නෙත් එහෙමයි) ඊට පස්සෙ කලින් එකාව පතුරු ගහනවා. ටික කාලයක් යද්දි තමයි අලුත් එකා ආතල් දෙන්නන ගන්නෙ. එදාට තේරෙනවා කලින් එකා හොඳා නේ කියලා. ඒත් දුන්නු ටෝක් නිසා වටේ ඉන්න ඈයොන්ගෙන් චාටර් වෙන නිසා අලුත්...
  8. rusiyanuwa

    ගුවන් තැපෑලෙන් එන්න තිබූ බඩු 42,000 ක් Missing

    ඇල්කොහොල් වැටුනම ප්‍රින්ට් එක බොඳ වෙනවා.ප්‍රින්ට් එකට උඩින් සෙලෝටේප් වැදුණු ඒවා විතරක් ඉතිරි වෙලා ඇති
  9. rusiyanuwa

    BOC ලෝන් රේට් අඩු කරලා කියන්නේ ඇත්තද?

    http://www.ft.lk/front-page/Bank-of-Ceylon-slashes-interest-rates-for-lending-with-immediate-effect/44-701837 In line with the Government’s rapid development plans for SME, agriculture and society, the Bank of Ceylon yesterday said it would extend its facilities to a number of selected sectors...
  10. rusiyanuwa

    Gota vs Banks

    එතකොට මුදල් ඇමති මේව ගැන දන්නෙ නැතිවාවත්ද?
  11. rusiyanuwa

    Gota vs Banks

    මීඩියා ඉස්සරහට ඇවිත් කෑ ගැහුවට වැඩක් නෑ,චක්‍රලේඛ නිකුත් කරන්නෙ නැතිව. කටවචනෙට වැඩ කරන්න පුලුවනෑෑෑ. මහජනතාවගෙ සල්ලිත් එක්ක වැඩ කරද්දි තමන්ගෙ සාක්කුවෙන් සල්ලි අරන් වියදම් කරනවා වගේ කරන්න බෑ කියලා ස'දන්නෙ නැතිවාවත්ද
  12. rusiyanuwa

    Paypal වලට බඩු හරි

    මේකයි මම A කියලා කෙනෙක්ට රුපියල් 10000 ක් දෙන්න තියෙනවා. මම ඒ සල්ලි A ගේ ගිණුමට දාලා කියනවා මම සල්ලි දැම්මා කියලා. ඊට පස්සෙ මම බැංකුවට කියනවා වැරදි ගිණුමකට සල්ලි දැම්මා ඒ නිසා මට ඒ සල්ලලි අරන් දෙන්න කියලා. බැංකුව A ව දැනුවත් නොකර සල්ලි අරන් මට දුන්නොත් Aට ලැබෙන්න ඕන සල්ලි ලැබෙන්නෙ නෑ. මම බැංකුවට...
  13. rusiyanuwa

    Paypal වලට බඩු හරි

    පේපෑල් ලංකාවට ගොඩබැස්සත් මහබැංකුවෙ අනුමැතිය නැත්නම් මිනිස්සුන්ට පාවිච්චි කරන්න විදියක් නෑ. Forex එහෙමත් තහනම් කියලා පහුගියකාලෙ කියැවුනානේද
  14. rusiyanuwa

    PPE හිඟයට විරෝධය පා ජර්මානු වෛද්‍යවරු නිරුව

    පාර්ලිමේන්තුව රැස් කරන්න ස'ගේ සහය ඕන වුනාට රැස් කලාට පස්සෙ පවත්වාගෙනයන්න ස'ඕනම නෑ. ස'⁣ට ඇරියත් මොකුත් කරගන්න වෙන් නෑ
  15. rusiyanuwa

    ලකී යෝගට් දැන් නැද්ද?

    ලකී යෝගට් විතරක් නෙවි, හයිලන්ඩ් බටර්, චීස්, කොත්මලේ චීස්, බටර් එහෙමත් නෑ. තියෙන්නෙම ඇන්කර් විතරයි. හැමෝම සෙට් වෙලා ඇන්කර් කාරයාගෙන් සල්ලි අරන්වත්ද?
  16. rusiyanuwa

    Bank safe locker help

    BOC ගොඩක් බ්‍රාන්ච් වල තියෙනවා. ගානත් අඩුයි. වේටින් ලිස්ට් නෑ
  17. rusiyanuwa

    බබාට ඇදුම් ගන්න හොද කඩ මොනාද? (කොලබින් )

    cib එකෙන් ගන්න. වෙන කඩවලට වඩා කොලිටි. කාලයක් පාවිච්චි කරන්න පුලුවනි. අඩුවට ගන්න තියෙන කඩවලින් ගත්තුවාට වඩා දරුවට පහසුයි, කල් පැවැත්ම වැඩියි.
  18. rusiyanuwa

    BOC_Online_Fixed_Deposit

    බම්ප්...
  19. rusiyanuwa

    මුස්ලිම් උන් සිංහල නම් දාගන්නේ මොකටද?

    ෂාජීවනේ තමා මාතියා. අන්තිමට යෙපිලා වැරැද්දක් කලාම නිවුෂ්එක ෂිංගලෙන් තමායෙනවා

    No contents