1. rusiyanuwa

    Mobitel අලුත් package එක

    දැන් කොළඹ කොටුවෙත් 3G නැති වෙවී EDGE වලට මාරු වෙනවා නිතරම. කලින් 3G හොඳට තිබුනු තැන්වලට දැන් සිග්නල් ඇත්තෙම නැතිගානයි.
  2. rusiyanuwa

    mobitel new package 1000 anynet

    M2O කියලා ඇප් එකේ⁣ පෙන්නුවට ඩයලොග් වලට ගත්තුවට සල්ලි කපනවා. දැනට ලෑන්ඩ් වලට FREE දෙනවා.
  3. rusiyanuwa

    මහජන බැංකුවෙන් 1% ක් කපනව කාඩ් එකෙන් තෙල් ගැහුවෙත්

    ෂෙඩ් වලදි කාඩ් වලින් කරන පේමන්ට් වලට කමිෂන් ගන්නෙ ෂෙඩ් අයිතිකාරයාගෙන් නෙවෙයි. ඒක ඒ ගෙවන ගානට සියයට ගානක් විදියටයි අයකරන්නෙ. සාමාන්‍ය කඩේකනම් ගෙවන්නෙ රු.1000නම් කමිෂන් එක ඒ 1000න් අයකරනවා.ඒත් ෂෙඩ් වල රු1000ට අමතරව තමයි කමිෂන් 1% ගන්නෙ. එතකොට 1010 කැපෙනවා. ඒත් දන්න තරමින් ⁣මෙහෙම වෙන්නෙ ක්‍රෙඩිට්...
  4. rusiyanuwa

    Motor Insurance claim help

    මගේ වාහනේට co-op එකේ දාන්න 35ක් ගියා. උන් එන්ජින් නොම්මරේ වරද්දලා තිබුනු එකහැදුවෙ නැති නිසා මම ඒකෙන් අයින් වෙලා ඔරියන්ට් දැම්මා ඊට මාස දෙකකට පස්සෙ 29යි. ඊළඟ අවුරුද්දෙ සෙලින්කෝ දැම්මා 31යි. වාහනේ හැපුනාට පස්සෙ තමන් නමට හැරෙව්ව එකයි අවුල. කලින් කෙනා නමටම තිබුනානම් ෆිනෑන්ස් එකත් උදව් කරනවා...
  5. rusiyanuwa

    මගේ වයසක දෙමව්පියන්ටවත් එන්නත් නෑ ඒත් VIP සෙන්ටර්වලින් දේශපාලකයොයි නෑයොයි යාලුවොයි ඔක්ක‍ොම එන්නත් ගන්නවා - එන්නත් මධ්‍යස්ථානයක හෙදියකගේ අත්දැකීම්

    මේ දවස්වල ගේම ගහන්නෙ දේශපාලකයාව එපාවුනු මිනිස්සුන්ට රජයේ නිළදාරින්ව එපා කරවන්නයි. පෙන්නන්න හදන්නෙ ⁣ දේශපාලකයා ජනතාව වෙනුවෙන් මොනවා කරන්න බැලුවත් නිළදාරින් ඒවාට බාල්දි පෙරලනවා කියලයි. නැතිව නාමල්ට හෙටක් හදන්න බැරි බව මුන් දන්නවා. අපේ ජහමනයාත් උස්සගෙන ගිහින් ⁣දීලා ඒවි
  6. rusiyanuwa

    NTB Bank කැ* වැඩ

    මාසෙට ලැබෙන sms ගණන අනුව වෙනස් වෙනවා කැපෙන මුදල. ඒත් sms 100ට වැඩියි කියලා ලොකු ගානක් කපන්නෙ නෑ. 75 ද කොහෙද පුලුවනි ------ Post added on 1614726608
  7. rusiyanuwa

    ගිලී ගිය ආවාටයේ ඉරිඩියම් මට්ටම් ඩයිනෝසෝර වඳවීමේ න්‍යායට සහාය වේ

    ට්‍රාන්ස්ලේට් කරාට පස්සෙ පොඩ්ඩක්වත් කියවුවෙ නැතිද?
  8. rusiyanuwa

    වැලිමඩ නුවරඑලිය

    නුවරඑළියෙන් ඉස්සරනම් හතයි හතලිහට වැලිමඩ- කොළඹක් ගියා. අටයි විස්සට දියතලාව- යාපනයක් ගියා. දැන් වෙලාවල් වෙනස්ද දන්නෙ නෑ.
  9. rusiyanuwa

    Com.bank credit card payment

    30යි
  10. rusiyanuwa

    වාහනයක් Garage එකකට හදන්න දානකොට කලයුතු දේවල් මොනවද?

    ඒජන්ට් අන්තිමේ ලෙඩේ ගොඩ දානවානෙ.ඒකයි මම කීවෙ. ඒත් මමත් ඒජන්ට්ගෙනුයි ඒජන්ට්ගෙ රෙජිස්ටර් වුනු තැන් වලිනුයි ඈත්වෙලායි ඉන්නෙ. සමහර ගැරේජ් තියෙනවා රේඩියේටරේ ෆෑන් එක සවුත්තු වෙලා වාහනේ හීට් වුනාම ගෑස්කට් දාන්න, තර්මෝස්ටැට් සෙන්සරේ දාන්න කියපු. තව පොඩි ලෙඩක් ගොඩදාගන්න ගියාම අපේ එකෙක් වාහනේ ගෙනාවෙ...
  11. rusiyanuwa

    වාහනයක් Garage එකකට හදන්න දානකොට කලයුතු දේවල් මොනවද?

    ලෙඩේ පැහැදිලිව කියපන්. පුලුවන් නම් උදේ දමලා හවස ගන්න පුලුවන් තැනකට දාපන්. තියලා යන්න කියන තැනකට නොදාන තරමට හොඳා. අනික ගැරේජ් එකේ හැම එකාම හැම වාහනේටම අතගහනවද බලලා තනි එකෙක් වාහනේට අතගහන තැනකට දැමුවානම් ෂේප්. මොනවා වුනත් කොහෙ දැම්මත් අදාල නැති රෙපෙයාර් එකක් කරන්න තියෙන අවස්ථාව වැඩියි ඒජන්ට් ගාවට...
  12. rusiyanuwa

    වාස්ගේ ඔබ නොදන්නා කේස් එක

    අසාර්ථක ටීම් එකක පුහුණුකරු විදියට සති කීපයක් වැඩ කරලා තමනුත් අසාර්ථක පුහුණුකරුවෙක් කියලා ලේබල් ගහගන්නවාට වඩා , සල්ලි තණ්හාවට තනතුරෙන් ඉවත්වුනා කියලා වදින ලේබල් එක නම්බුකාරයි.
  13. rusiyanuwa

    හනිමූන් හොටෙල් ටිප්ස් ෆෝ නිව්බි

    තරු 3, 5 හොටෙල් වල කැමරා අනම්මනම් හයි කරලා ති⁣බිලා එහෙම දෙයක් රූම් එකේ නැවතුනු කෙනෙක් ටුවරිස්ට් බෝඩ් එකට කම්ප්ලේන් කලොත් ලයිසන් කැන්සල්. ඊට පස්සෙ තරු ටික තියාන දවසේ/පැයගානට කොටු පනින අයට තමයි හෝටලේ කාමර දෙන්න වෙන්නෙ. අනික දැන් ගොඩක් හොටල් වල යතුර වෙනුවට කාඩ් එකක් තියෙන්නෙ. ඒක අදාල තැන තියන්නෙ...
  14. rusiyanuwa

    එන්ජින් ඔයිල් හෙල්ප්

    හොඳම දේ දැනට ඔයිල්⁣ ලෙවල් එක හරියට එනකන් ඔයිල් පුරවන්න. කි.මී. 1000 විතර වෙනදා පැද්ද විදියටම පදින්න ඔයිල් ලෙවල් එක බල බලා. (සමහරවිට සර්විස් එකෙන් හරි ලෙවල් එකට ඔයිල් දැම්මෙ නැතිද දන්නෙ නෑ)
  15. rusiyanuwa

    BOC online fund transfer charges

    Limit එක වැඩි කරගන්න පුලුනි branch වලින්. දැන් ceft 30යි.
  16. rusiyanuwa

    මහබැංකුවේ අලුත්ම නියෝගය මේ.

    ගෙන්නන කෙනා විකුණන්නෙ තමන් ගෙවන්න තියෙන ගානට සාපේක්ෂව වැඩි මිලකට. එතකොට බඩු මිල ඉහල යනවා. LC දානකොට මේ ක්‍රමය පාවිච්චි කරනවා ගෙඩක් අය ------ Post added on 1611753487
  17. rusiyanuwa

    මහබැංකුවේ අලුත්ම නියෝගය මේ.

    රටින් බඩු තොග ගනිද්දිඒවාට ගෙවනකොට එකඟ වෙනවා අහවල් දවසේ මේ රේට් එකට ගණුදෙනු පියවනවා කියලා. ඒ විදියට රේට් එකඟ වෙන්න එපා කියලයි මේ කියන්නෙ.
  18. rusiyanuwa

    වේගවත් ව්‍යාප්තියක් සහිත නව කොවිඩ් ප්‍රභේදයක් ලංකාවෙන් සොයා ගැනේ

    මේක අනිවා ජනගහනය පාලනය කරගන්න ඇමරිකාව ගහපු ගේමක්. නැතිනම් මොකටද මුල ඉඳන්ම චීනෙට ඇඟිල්ල දික් කරන්නෙ. ආරංචියක් ආවා කොවිඩ් පරික්ෂණ කට්ටල වලට පේටන්ට් තියෙන්නෙ ඇමරිකාවට කියලාත්
  19. rusiyanuwa

    කාලිංග ඇතුලත්මුදලි

    මනුස්සයා හොඳ ඩයල් එකක්. තමන් කියන/කියපු දේ මොකක්හරි වැරැද්දක් වෙන කෙනෙක් පෙන්නුවාම ඒක හිත හොඳින් බාර ගෙන නිවැරදි කරනවා. තමන් ගැන විශ්වාසයක් තියෙන එහෙම නැත්නම් තමන්ගෙම යමක් කරන අයව සමහර අයට පේන්නෙ පණ්ඩිතයි වගේ.
  20. rusiyanuwa

    සමාජ මාධ්‍යවල Telegram පිළිබඳ සාවද්‍ය තොරතුරු පතුරවන මිථ්‍යාවන් 3:

    ඉංග්‍රිසි එක ට්‍රාන්ස්ලේට් දාලා පෝස්ට් කරන්න කලින් කියවලා ඉන්න. මෙලෝමගුලක් තේරුණේ නැත

    No contents