ලංකාවෙ අපි තමන්ගෙ නෑදෑ හිතමිත්‍රයන් කියලා හිතාන ඉන්න ගොඩක් අය "බොක්කෙ දඩමස්" ඩයල්. එහෙමත් එකෙක් දෙන්නෙක් විතරයි ඇත්තටම බොක්කෙ ෆිට් යාලුවො , නෑදෑයො වෙන්නෙ.
තමන්ගෙ වාහනයක් හරි ඉඩමක් හරි විකුණනවා නම් තමන්ගෙ අසල්වැසියාට හොරෙන් පිටගම්කාරයකුට විකුණනවා. මොකද තමන් විකුණපු දෙයින් තමන් දන්න කියන කෙනෙක්...