යාලුවනේ මන් මේ Phone එක ගන්න ඉන්නේ.මේකට අලුතින් එන්න තියෙන Android OS එක (Ice Cream Sandwitch) දාන්න පුලුවන්ද?එහෙම දැම්ම කියල ෆොනේ එකට ප්‍රශ්නයක් වෙන්නේ නැ නේද?
තව ඒ Phone එකේ මොකුත් අව්ල් නැ නේද?android හින්ද ගන්න යන්නේ.
කස්ටිය පොඩි HELP එකක් දෙන්න.දන්නේ නැත්නම් BUMP එකක්වත් දන්නා.

තව ඒ Phone එකේ මොකුත් අව්ල් නැ නේද?android හින්ද ගන්න යන්නේ.
කස්ටිය පොඩි HELP එකක් දෙන්න.දන්නේ නැත්නම් BUMP එකක්වත් දන්නා.

Jelly Beans අවමත් ඕකම කියයි. එකයි මම S2 එක විකුනන්න දාල Galaxy Nexus එකක් ගත්තේ 