ඒකනේ ඒකනේ. දේශපාලකයෝ ජනතාවට වග කියන්නේ නෑ ය, ජේ.ආර් ගෙනාපු මනාප ක්රමය වෙනස් කරන්න ඕනෑය කියලා මැරෙන්න හැදුවේ ජේවීපී එවුන් තමයි.
"දැන් දැන් සමාජයේ සියලුදෙනාම වැඩිපුර අවධානය යොමු කර ඇත්තේ, නව රජය විසින් ඉදිරිපත් කරනු ලැබූ දින සියයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙනි.එහිදී සඳහන් වූයේ,"මෙරට දැනට පවතින ඡන්ද...