ගිහියෝ බුද්ධ ශාසනය රැකීම භික්ෂුන්ට භාර දී ඊට භික්ෂූන්ගේ දොස් සොයමින් තමන්ගේ ගුණ දහම් ගැන කිසිත් නො සලකා සිටිති. භික්ෂූහුද අභ්යන්තර සාරයක් ඇතත්, නැතත්, සංඝරත්නය නම් අපි, අපෙන් තොරව බුද්ධ ශාසනයක් පවත්නේ කොහිද? යනාදීන් ගිහියන් බිය ගන්වාගෙන ජීවත්වෙති.
අපි ගිහියෝ වෙමු. අපට ගුණදම් රකින්නට නුපුළුවන...