ළාමක විරෝධයක් නේ මහින්දත් දුන්නෙ. ;)
"මම මහින්ද රාජපක්ෂ ටයි නාමල් රාජපක්ෂටයි කියනව පුලුවන්නම් චීන තානාපති ඉස්සරහා කියන්න කියල එයාලා හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුමට විරුද්දයි කියන්න කියලා.එහෙම කිව්වොත් මාත් ඒ අයට ඡන්දය දෙන්න කියලා කියනවා
-Ranil Wickremesinghe-
මහින්ද, වරාය පැවරීමට එරෙහි...