1. P

    අපේ_ලන්තේ_වැඩ_මාරයි_බ්‍රෝ

    උපුටා ගැනීමක් ධීවර අමාත්යංශයට අනුබද්ධ ආයතනයක ඉහලම නිළයක් දැරූ - ඒ පැත්තේ පේටන්ට් කීපයක්ද හිමි බුකියේ සැරිසරන ජේශ්ඨ ඉංජිනේරුවරයෙකු වන Ajitha Edirisinghe මහතා සඳහන් කර තිබුනේ අළුත් මාළු අයින් ඇති කිරීමටත් - කොරල් පර ඇති කිරීමටත් තෝරා ගත් නියම ගැඹුරකදී පරන නැව් ගිල්ලවීමේ ක්රමයක් ඇති බවයි...
  2. P

    College vs Vidyalaya

    එක්තරා සුපිරි බෞද්ධ පාසලක සිංහල සාහිත්‍ය සංගමයෙන් 2006-7දි වගේ t-shirt එකක් ගැහුවා පාසල් ලාංඡනය එක්ක පාසලේ නම සිංහල අකුරෙන් තියන (eg: X විද්‍යාලය). අන්තිමට ගොඩක් විකිණුනේ නෑ. ගොඩක් උන් කිව්වේ සිංහල අකුරු තිබ්බ නිසා ගන්න අවුල්, ඉංග්‍රීසි අකුරෙන් X college කියලා තිබ්බනම් විකිණෙනවා කියලා.
  3. P

    පාරිභෝගික_සේවා_පැමිණිලි

    පේජ් එක කිව්වේ Consumer Association of Sri Lanka නම් ඒක පාරිභෝගික කටයුතු අධිකාරියට සම්බන්ධ නිල එකක් නෙවෙයි
  4. P

    අසභ්‍ය චිත්‍රපට නැරඹීම, ස්වයංවින්දනය හා &#3473

    බුද්ධ භාෂිතයේ තියෙන්නේ ගිහියන්ට වැරදි කාම සේවනයෙන් වලකින්න කියලා මිසක් සියලු කාම සේවනයෙන් වලකින්න කියලා නෙවෙයි. දීඝ නිකායේ සංගීති සූත්රයේ ”කාමේසු මිච්චාචාරා වේරමණී” යන්න විවරණය කරන දීඝ නිකාය අටුවාවේ කාම මිත්යාචාරය සිදුවීමට කරුණු හතරක්‌ සම්පූර්ණ වියයුතු බව සඳහන් වෙනවා. එනම් 1) අන්සතු ස්‌ත්රීයක...
  5. P

    ලංකාවෙ සංචාරකයන්ට දෙන පහසුකම්..අම්මෝ

    උන්ට බැනල වැඩක් නෑ. උන් එන්නේ රටේ ලස්සන බලන්න මිසක් මෙහෙ ඉන්න උන්ව පෝසත් කරන්න නෙවෙයිනෙ. වියදම් කරන එවුනුත් Tour agent හරහා මිසක් පේන්න වියදම් කරන්නේ නෑ. ප්‍රයිවට් වාහන/tourist බස් එකේ යන වියදම් කරන වුන් ඕනතරම් එනවා, අපිට පේන්න නෑ. අපිට දකින්න යන්නේ අඩු වියදමකින් ගමන යන්න පොදු ප්‍රවාහන සේවා...
  6. P

    kohomada අපේ_උන්ගේ_වැඩ

    ඩස්බින් නැතිනම් කරන්න ඕනේ තමන් ගාව තියන් ඉඳලා සුදුසු තැනක බැහැර කරන එක. අපේ උන්ගේ හේතුව ඩස්බින් තිබ්බේ නෑ ඒ නිසා ලේසියට බිම දැම්මා :D
  7. P

    අපේ_ලන්තේ_වැඩ_මාරයි_බ්‍රෝ

    ජාත්‍යන්තර සම්මුති, රටේ නීතිරීති එක්ක සුබසාධන මානසිකත්වය පටලවා ගන්න නිසා තමයි මෙහෙම කතා කියන්නේ. අර අප්‍රිකානු ඇත්දළ තොගය අල්ලපු වෙලාවේ පන්සල්වලට බෙදන්න කියලා සමහරු ඉල්ලුවේ. :lol: රේගුවෙන් අත්අඩංගුවට ගන්න දේවල් විනාශ කිරීමෙන් කරන්නේ මේකට තියෙන ඒ සමාජීය වටිනාකම නැති කරන එක.ආයේ ගෙනාවොත් වෙන දේ...
  8. P

    පොස් පීපල්ස්.

    Quadruple Pentuple Hextuple
  9. P

    පොස් පීපල්ස්.

    ඕකෙම අනික් පැත්ත තමයි Facebook එකට "මුහුණු පොත" කියන සුද්ධ සිංහල උන් . :lol:
  10. P

    ඩොන් බ්‍රැඩ්මන්ගෙ තුන්වන නියමය !!!

    කොහොමත් මුන් දෙන්නා හතුරු වෙලා හිටියේ නෑනේ. අර වතුර අදින එකාව පැත්තකට අරන් ගිහින් දෙසුවෙ මූ නේ. :)
  11. P

    ඌ හොදම නලුවා උනත් වැඩක් නෑ

    පාලකයෝ දැන් පිස්සු කෙලියට ඡන්දෙ දාපු උන් පලි නෑ. පොහොට්ටුවට අලියට සීනුවට ඡන්දෙ දාපු/දාන අයගෙන් අති බහුතරයට අවංක උවමනාව තියෙන්නේ රටට හොඳක් වෙනවා දකින්න. උන් තෝරාගත්ත දේශපාලන මතය නිසා automatically දේශද්‍රෝහී හෝ දේශප්‍රේමී වෙන්නේ නෑ.
  12. P

    පුංචි ඡන්දයට බැංකු ගිණුමෙන් ලක්ෂ 4800ක් අරන්

    නොදුන්න කියලා අවුලක් නෑනේ. දුමින්ද සිල්වාට වත්කම් බැරකම් නඩු 3ක් තිබිලා එකකට 1000 ගානේ 3000 ක් දඩ ගැහුවේ :lol:
  13. P

    සමලිංගික අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ විෂය නිර

    අපොයි ඔව්. අපේ උන් Scientific Knowledge ගන්නේ conspiracy theory site වලින්. මේ එකෙක් එක්ක "සමලිංගිකත්වය පිළිබඳ වෛද්‍ය මතය" ගැන තර්ක කරන්න ගිහින් අලවපු source වගයක් http://www.jesus-is-savior.com/ http://library.gayhomeland.org http://www.nooneisborngay.com/ Credible Reputed sources ගැන අහලවත්...
  14. P

    කිරිපිටි මිල ඉහලට

    කිරි පරිභෝජනය කරනවා කියන්නේ ගව ඝාතනයට අනියමින් සහාය වීමක්
  15. P

    සමලිංගික අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ විෂය නිර

    අන්තර්ජාල ලිපි ලියන්න කාට නම් බැරිද? වැදගත් වෙන්නේ credibility එක. වෛද්‍ය විද්‍යාව ගැන පිළිගත් world renowned websites කියන දේට නිකන් WordPress article එකකට වඩා පිළිගැනීමක් තියෙනවා.

    No contents