මචන් උබල දන්නවද ?
ගොඩක් අයට වැදගත් වෙයි . ලොකු හෙල්ප් එකක් ඕනේ කට්ටියගෙන්.
DNMC International කියන Company එක ගැන දන්නවද? පානදුර , කොල්ලුපිටියේ එහෙමත් Office තියෙනවා.
කැනඩාවේ Company එකක්. මේකට යන හැම එකාගේ, එකීගෙම Brain Wash කරලා තියෙන්නේ.
පත්තරේ Ad එකක් ගියා 65,000 Salary එකක් දෙනවා කියල.
65000 කියල 8000-12000 පඩියට 6 Month Training එකක් දෙනවලු. මුල් මාස 6 කරන්න තියෙන්නේ කඩවල් වලටයි ගෙවල් වලටයි බඩු විකුනන්න.
Customers ලගට ගිහින්. Special Promotion.
ම මInterview & Exam එකෙන් පාස් .
මාස 6න් පස්සේ Manager කෙනෙක් වෙන්න පුළුවන් ලු New Branch/Office වල.
නවාතැන් FREE. කෑම FREE. Training එක FREE. ඒ කාලේදී 8000-12000 ක් ගෙවනවලු .
හොද රොබරියක් දෙන වැඩක් වගේ. මම ලනුව ගිල්ලා. මගේ Certificates ටිකත් උන් ලග.
දන්න අය පොඩ්ඩක් කියන්න විස්තර. අනිත් අය Bump කරන්න Thread එක

munge kumanthrana! 