XXX ඉතිහාසය සහ වර්තමානය..
මෙතනට එන හැම එකාම ඉතින් ඔය අසභ්‍ය කියන දේවල් අනිවා බලල තියනව නොවැ:P.. ඒත් උබල නිකමට හොයල බැලුවද කොහොමද මේ අසභ්‍ය ලිපි, පත්තර, වීඩියෝ, ආරම්භ උනේ කියල :P..
පෝර්න් ඉතිහාසය ගැන හොයල බලද්දි, පළමුවෙන්ම මේවා වාර්තා වෙලා තියෙන්නෙ රෝමයෙන්. රූප සහ අක්ෂර භාවිතයෙන් තමයි...