මචන්ලා උබල හැමදාම යන, ඒත් අනිත් යාළුවො දන්නෙ නැහැ කියල හිතෙන ෆට්ට websites තියනවනම් අපි share කරගමුද...........

අනිත් යාළුවො දන්නෙ නැහැ කියල හිතෙන මගෙ favorite සයිට්ස් තමයි..
1
http://www.rlslog.net/
අලුතෙන් එන TV series, Films වලට ඩිරෙක්ට් ලින්ක්ස් තියනව මේකෙ. TV series episodes වල ටොරන්ට් එන්නකන් ඉවසන් ඉන්න බැරිනම් මේ සයිට් එක පැත්තෙ එන්න.
2
http://downmagaz.ws/
ඔයාල Magazines කියවන්න ආස නම්. ඕනෑම වර්ගයක Magazines බාන්න පුළුවන් මේ අඩවියෙන්.
3
http://www.engadget.com/
අලුතෙන් ආපු ගැජට් කෑලි ගැන දැනගන්න ඕනෙ නම් ෆට්ට සයිට් එකක් තමයි මේක.

(This news is against the New World Order)

තව දාපල්ල ලොබ නැතිව..