XXX ඉතිහාසය සහ වර්තමානය..
මෙතනට එන හැම එකාම ඉතින් ඔය අසභ්‍ය කියන දේවල් අනිවා බලල තියනව නොවැ
.. ඒත් උබල නිකමට හොයල බැලුවද කොහොමද මේ අසභ්‍ය ලිපි, පත්තර, වීඩියෝ, ආරම්භ උනේ කියල
..
පෝර්න් ඉතිහාසය ගැන හොයල බලද්දි, පළමුවෙන්ම මේවා වාර්තා වෙලා තියෙන්නෙ රෝමයෙන්. රූප සහ අක්ෂර භාවිතයෙන් තමයි ආරම්භයෙදී මේව දකින්නට ලැබුනේ.
Modern pornography පිලිබදව කතා කරනවානම් මේවායේ ආරම්භය සටහන් වෙන්නෙ 1953 Playboy සගරාව ඒදවස්වල සරාගී බවේ සංඛේතය උන සුප්‍රසිද්ධ Marilyn Monroe ගේ සරාගී චායාරුපයක් මුල් පිටුවේ මුද්‍රණය කරමින් ආරම්භ වීමත් සමගයි.
1960-1970 අවධියේදී මේ අසභ්‍ය පත්තර, ලිපි, රූප වලට විශාල ජනප්‍රසාදයක් ඇති උනා. ඉතින් මේ ජනප්‍රසදයත් එක්ක තමයි මේක ව්‍යාපාරයක් විදිහට වර්ධනය වෙන්න පටන් ගන්නෙ. 2006 වන විට ලෝකයෙහි පෝර්න් කර්මාන්තයෙහි මුළු වටිනා කම ඩොලර් බිලියන 96ක්
.
අන්තර්ජාල ජනප්‍රිය වීමත් එක්ක පෝර්න් ව්‍යාප්තිය පහසු සහ වේගවත් උනා. ඉතින් අපේ තාත්තල සියල ඒකාලේ බොහොම අමාරුවෙන් ඔය පත්තර ෆොටෝ.. ටොයිලට් අස්සේ, ඇදේ මෙට්ටේ යට හන්ගගෙන ගත්තු ආතල් අද අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් උනේ මේ අන්තර්ජන්ජලයට පින්සිදු වෙන්නට නොවැ
.
අපිට අද ලේසියෙන්ම අසභ්‍ය දේවල් බලන්න පුළුවන් වෙලා තියන ඒක හොදයි කියල හිතුනට මචන්ලා මේකේ විශාල භයානක පැත්තකුත් තියනව
.
මේ ප්‍රශ්නෙ ඇහුවම උබලට ඒක දැනෙයි. උබ පළමුවරට ත්රිබලක් බලනකොට උබට වයස කීයද??? ඒකාලෙ ත්රිබලක් හොයාගන්ඩ කොච්චර මහන්සියක් උනාද??...
එංගලන්තයේ ජනප්‍රිය Psychologies magazine එකේ වාර්තාවක් අනුව අවුරුදු 10 වයසේ පසුවන ළමුන් තුන් දෙනෙක්ගෙන් එක්කෙනෙක් Online ත්රිබල් බැලීමට ඇබ්බැහි වෙලා ඉන්නව
. අවුරුදු 14-16 වයසේ පසුවන ළමුන්ගෙන් සියයට 81 ක් තමුන්ගේ ගෙදර පරිඝනකයෙන් පෝර්න් බැලීමට ඇබ්බැහිවී සිටිනවා.
ඉතින් මේ ලිපිය බලල කෙනෙක් හිනාවෙන්න පුළුවන් යකෝ ඕක නොර්මල් දෙයක්නෙ ඇයි උබ ඔච්චර ඕක ගැන වදවෙන්නේ කියල. අපි කාටවත් මේක නවත්තන්න බැහැ තමයි. ඒත් ටිකක් හිතල බලපන් උබලගේ ළමයින්ට අනාගතේ ජිවත් වෙන්න සිද්දවෙන්නේ මොනවගේ සමාජෙකද කියල

.
මෙතනට එන හැම එකාම ඉතින් ඔය අසභ්‍ය කියන දේවල් අනිවා බලල තියනව නොවැ
.. ඒත් උබල නිකමට හොයල බැලුවද කොහොමද මේ අසභ්‍ය ලිපි, පත්තර, වීඩියෝ, ආරම්භ උනේ කියල
..පෝර්න් ඉතිහාසය ගැන හොයල බලද්දි, පළමුවෙන්ම මේවා වාර්තා වෙලා තියෙන්නෙ රෝමයෙන්. රූප සහ අක්ෂර භාවිතයෙන් තමයි ආරම්භයෙදී මේව දකින්නට ලැබුනේ.
Modern pornography පිලිබදව කතා කරනවානම් මේවායේ ආරම්භය සටහන් වෙන්නෙ 1953 Playboy සගරාව ඒදවස්වල සරාගී බවේ සංඛේතය උන සුප්‍රසිද්ධ Marilyn Monroe ගේ සරාගී චායාරුපයක් මුල් පිටුවේ මුද්‍රණය කරමින් ආරම්භ වීමත් සමගයි.
1960-1970 අවධියේදී මේ අසභ්‍ය පත්තර, ලිපි, රූප වලට විශාල ජනප්‍රසාදයක් ඇති උනා. ඉතින් මේ ජනප්‍රසදයත් එක්ක තමයි මේක ව්‍යාපාරයක් විදිහට වර්ධනය වෙන්න පටන් ගන්නෙ. 2006 වන විට ලෝකයෙහි පෝර්න් කර්මාන්තයෙහි මුළු වටිනා කම ඩොලර් බිලියන 96ක්
. අන්තර්ජාල ජනප්‍රිය වීමත් එක්ක පෝර්න් ව්‍යාප්තිය පහසු සහ වේගවත් උනා. ඉතින් අපේ තාත්තල සියල ඒකාලේ බොහොම අමාරුවෙන් ඔය පත්තර ෆොටෝ.. ටොයිලට් අස්සේ, ඇදේ මෙට්ටේ යට හන්ගගෙන ගත්තු ආතල් අද අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් උනේ මේ අන්තර්ජන්ජලයට පින්සිදු වෙන්නට නොවැ
. අපිට අද ලේසියෙන්ම අසභ්‍ය දේවල් බලන්න පුළුවන් වෙලා තියන ඒක හොදයි කියල හිතුනට මචන්ලා මේකේ විශාල භයානක පැත්තකුත් තියනව
.මේ ප්‍රශ්නෙ ඇහුවම උබලට ඒක දැනෙයි. උබ පළමුවරට ත්රිබලක් බලනකොට උබට වයස කීයද??? ඒකාලෙ ත්රිබලක් හොයාගන්ඩ කොච්චර මහන්සියක් උනාද??...
එංගලන්තයේ ජනප්‍රිය Psychologies magazine එකේ වාර්තාවක් අනුව අවුරුදු 10 වයසේ පසුවන ළමුන් තුන් දෙනෙක්ගෙන් එක්කෙනෙක් Online ත්රිබල් බැලීමට ඇබ්බැහි වෙලා ඉන්නව
. අවුරුදු 14-16 වයසේ පසුවන ළමුන්ගෙන් සියයට 81 ක් තමුන්ගේ ගෙදර පරිඝනකයෙන් පෝර්න් බැලීමට ඇබ්බැහිවී සිටිනවා.ඉතින් මේ ලිපිය බලල කෙනෙක් හිනාවෙන්න පුළුවන් යකෝ ඕක නොර්මල් දෙයක්නෙ ඇයි උබ ඔච්චර ඕක ගැන වදවෙන්නේ කියල. අපි කාටවත් මේක නවත්තන්න බැහැ තමයි. ඒත් ටිකක් හිතල බලපන් උබලගේ ළමයින්ට අනාගතේ ජිවත් වෙන්න සිද්දවෙන්නේ මොනවගේ සමාජෙකද කියල

.

. බලල වැඩ ඉවර උනාම ඔක්කොම මකලා දානව. හෙන මූසල වගෙ හිතෙනව. ඉස්සර තිබ්බ ට්‍රැකර් (cheggit, puretna, empornium) පවා දැන් වහලා. දැන් මමත් HD porn තියෙන tracker එකයි පවිච්චි කරන්නෙ. ජරාව.. 