1. piumiharshika

    NTJ and JMI Ban is good . What about ban on BBS?

    Then aluthgama death?
  2. piumiharshika

    NTJ and JMI Ban is good . What about ban on BBS?

    Not hundred but we, our BBS started it right?
  3. piumiharshika

    NTJ and JMI Ban is good . What about ban on BBS?

    They killed a innocent in Digana and they attacking innocent muslims. number is not a matter both doing the same thing. BBS - ATTACKING ECONOMY OF MUSLIMS. ISIS - ATTACKING ECONOMY OF ENTIRE COUNTRY.
  4. piumiharshika

    මුස්ලිම් මහත්තයට ඉක්මන් සුවය ලැබේවා

    වෙන්න පුලුවන්. මොකද ගලක් එල්ලවුනු ඊලග තප්පරේම photo එක්ක share වෙන්නේ පොහොට්ටුව සාමජිකයන්ගේ ගිනුම් වලින්. මාවනැල්ල මේකට හොද උදාහරණයක්.
  5. piumiharshika

    මුස්ලිම් මහත්තයට ඉක්මන් සුවය ලැබේවා

    උන් අපෙන්, අපේ බුද්ධ ප්‍රතිමා අපේ දෙවිවරුන්ට ආරක්ෂා කරන්න පුලුවන් කමක් නැද්ද ඇහුවොත්?
  6. piumiharshika

    හදුනක් බලන්න උදව්වක්.

    oyata set unoth matath pm ekak danna matath karaganna wadak thiyenawa.
  7. piumiharshika

    විදේශ_තැපල්_ගාස්තු_වැඩි_කරලා!!!

    Lankaweth nhane update une mage parcel 40k wage
  8. piumiharshika

    විදේශ_තැපල්_ගාස්තු_වැඩි_කරලා!!!

    විදේශ_තැපල්_ගාස්තු_වැඩි_කරලා!!! තැපල් ගාස්තු වැඩි කරලනෙ FOREIGN REGISTER 200/= කරලා නමුත් US යවන ඒවා TRACK වෙන්නේ නැහනේ? එයි ඒ US විතරක් TRACKING NUMBERර්‍ වැඩ කරන්නේ නැත්තේ? New rates
  9. piumiharshika

    eBay delayed?

    godak eawa more than 2 months eath thaama naha
  10. piumiharshika

    ලොකු උදව්වක් ඕනේ 😔

    ස්තුති, මේ pdf එකේ විදියට මට දරපු වියදම ආපසු ගෙව්වා නම් හරි නේ. මට තාම එක පඩියක් වත් හම්බුනේ නැහ දැන් මාස දෙකක් වගේ වෙන්නේ ම්න් මේකට යන්න අරන්. මට සාමනයෙන් කීයක් වගේ ගෙවන්න වෙයිද?
  11. piumiharshika

    ලොකු උදව්වක් ඕනේ 😔

    BUMP කරපු හැමෝටම පින්. විසතර දන්න කෙනෙක් නැද්ද?
  12. piumiharshika

    ලොකු උදව්වක් ඕනේ 😔

    ඔව් anee ඒකත් එහමයි
  13. piumiharshika

    ලොකු උදව්වක් ඕනේ 😔

    ලොකු උදව්වක් ඕනේ 😔 යාලුවනේ මට දන්න කෙනෙක් කියනවද කොහමද NTS (Nursing training school) එකෙන් අයින් වෙන්නෙ කියලා. අපේ සහතික ඔක්කම මෙහෙන් අරන් තියෙන්නේ ඒව නිත්‍යානුකූලව ගන්නවා නම් කොහමද කරගන්නේ. රජයේ රස්සාවකින් අයින් වෙනවා නම් කොහමද කරන්නේ. මට ඔයාලට දෙන්න ලොකු රෙපුටේශන් පවර් නැහ ඒත් ඔයාල මට කරන...

    No contents