ලොකු උදව්වක් ඕනේ 
යාලුවනේ මට දන්න කෙනෙක් කියනවද කොහමද NTS (Nursing training school) එකෙන් අයින් වෙන්නෙ කියලා.
අපේ සහතික ඔක්කම මෙහෙන් අරන් තියෙන්නේ ඒව නිත්‍යානුකූලව ගන්නවා නම් කොහමද කරගන්නේ.
රජයේ රස්සාවකින් අයින් වෙනවා නම් කොහමද කරන්නේ.
මට ඔයාලට දෙන්න ලොකු රෙපුටේශන් පවර් නැහ
ඒත් ඔයාල මට කරන උදව්වට ගොඩක් පින්.
Bump එකක් වත් දාගෙන යන්න යාලුවනේ මට මේක දැනගන්නකල්
ස්තුති