Gym යන නොයන යන්න හිතාගෙන ඉන්න අයට මේවා වැදගත් වෙයි කියල හිතෙනවා...
ලංකාවේ ගොඩක් අය cardio කරනවා අඩුයි gym එකට ගිය ගමන්ම schedule එක කරනවා
තව කෑම පාලනයත් කරන්නේ නෑ හරියට .. තෙල් කෑම කන එක අඩු කරන්න .. රැට කන එකත් අඩු කරන්න ප්‍රෝටීන් බහුල ආහාර කන්න හැමවෙලාවකම
කෑම ගැනත් මන්...