අනිවාර්යයෙන් බලන්න
qste18Tlr-Y
මනුෂ්‍යත්වය....
ලෝකේ හැම මිනිහෙක්ම මේ වගේ වුනා නම් කොච්චර හොඳද?
ලෝකේ වෙන්න ඕනේ නැහැ මුලින්ම අපේ රටෙන් පටන් ගත්තනම්...
දැන් කාලේ ඉතින් කාට හරි විපතක් උනාම උදව් කරන්න කව්රුත් නැහැ, එක්කෝ ෆොන් එක අරන් වීඩියෝ කරයි උදව් කරන්නේ නැතිව. ඔය වගේ දේවල්නේ වෙන්නේ දැන්...